IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කෙල්ල දිවේ කෑල්ලක් කඩා ගනී

ගෙදර කවුරුත් නැති අවස්ථාවේ පාසල් දැරියකට අතවර කරන්නට ආ තරුණයකුගේ දිවෙන් කෑල්ලක් කඩා මව්පියන් සමඟ මාවතගම පොලිසියට බාර දී ඇතැයි පොලිස් ආරංචි කියයි.

දිවෙන් කොටසක් අහිමිවූ තරුණයා මෙතෙක් සොයා ගත නොහැකිවීයැයි පවසන පොලිසිය දිවේ කොටස ආරක්ෂා සහිතව රෝහලට බාර දීමට යයි.



අදහස් (0)

කෙල්ල දිවේ කෑල්ලක් කඩා ගනී

ගයාන් ඩී සිල්වා Tuesday, 03 May 2016 09:34 AM

දිවේ කැල්ලක්? බ්ලේඩ් හයි කරලද ? (ර)

:       0       0

නිම්මි Tuesday, 03 May 2016 03:07 PM

නියමයි! නියමයි! ඔබ වීරවරියක්. (නි)

:       0       0

යක්දෙණිය Tuesday, 03 May 2016 06:51 AM

දිව කොටාව සොයා මෙහෙයුමක් දියත් කරමු. ඕකනේ කියන්නේ ඔක්කොටම කලින් දිව පාවිච්චිකළාම වෙන දේවල්. (බ)

:       0       0

නිලංග Wednesday, 04 May 2016 02:45 AM

දිවකොටා දැන් රෝහලක ඇති (නි)

:       0       0

රෝහිත සාමේන්ද්‍ර Tuesday, 03 May 2016 07:03 AM

දහසකින් සොයා ගැනීමට නො හැකි දැරියක්. අද්විතීයයි. විශිෂ්ඨයි. (ර)

:       0       0

දිසා Tuesday, 03 May 2016 07:05 AM

ලිංගික අපරාද කරන අයට නීතියෙන් වත් හරි හමන් දඬුවමක් නැති කොට. ඔයවගේ හරි මතක හිටින දඬුවමක් දෙන්න තරම් හය්යක් තිබ්බ එක අනෙකුත් කාන්තාවන්ටත් ආඩම්බරයක්. (ර)

:       0       0

ආරියසේන Tuesday, 03 May 2016 07:05 AM

නියම කෙල්ල... ඔන්න ඔහොම තමා කෙල්ලෝ ඉන්න ඕන කාන්තා ශක්තිය ගන්න ඕන ඔය වගේ වෙලාවට තමයි. තමන්ට කවුරු අතවර කරන්න ආවත් භය නැතිව තමන් එන කෙනාට එකග බව පෙන්නා. ඔය වගේ උපක්‍රමයකින් බේරෙන්න ඕන. නැතිව ඒක පාරට බයින්න ගියොත් දූෂකයාගේ ආවේගවය වැඩි වෙනවා..එතකොට තමා ගොඩක් දුරට කාන්තාවන් ඝාතනය කරන්නේ.... ඒක නිසා තමන් කැමැති බව පෙන්වා බේරීම ඉතා වැදගත්. (ර)

:       0       0

නිමල්ලාලිත Tuesday, 03 May 2016 07:16 AM

වීර දියණියනි, .ඔබට ජයම ලැබේවා.! (ර)

:       0       0

සිරිල් Tuesday, 03 May 2016 07:15 AM

යක්දෙණිය, මෙහෙයුම් දන්නා ඕනේ නෑ, දැන් නිකන්ම අහුවෙයි දිව නැති නිසා. (ර)

:       0       0

ඉනෝකා-එංගලන්තය Tuesday, 03 May 2016 07:35 AM

දිරිය දියණියක් ගැන අදහසක් දමන්න කාන්තාවක් නැති හැටි..? අභීත දියණියනි, නුඹට මගෙන් සුබ පැතුම්..! (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 03 May 2016 07:39 AM

අදහන්න ඕන දැරිවියක්, අන්න එහෙම තමයි දුවේ ඔය වගේ මෙහෙයුම් ජය ගන්න ඕන. ආරියසේන කියන කතාව හරියට හරි. (ර)

:       0       0

ජයන්ත Tuesday, 03 May 2016 07:40 AM

මරු වැඩේ... නියම කෙල්ලෙක්.. ජය වේවා! (ර)

:       0       0

බන්දුල Tuesday, 03 May 2016 07:41 AM

කොහොමද දන්නේ නැහැ දිව අල්ල ගත්තේ, හොද වැඩේ.... (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 03 May 2016 07:56 AM

අහන්න ලැබුන වැදගත්ම හා වටිනා ආරංචියක්. (ර)

:       0       0

මගලි ප්‍රනාන්දු Tuesday, 03 May 2016 05:25 AM

නියමයි එහෙම තමයි කරන්න ඕනි ආයේ නොකරන්න.මොකද පොලිසිවලින් ඇල්ලුවත් මුකුත් කරන්නේ නැ උසාවි ගියත් නිදහස් නිසා (ම)

:       0       0

මධුෂංක Tuesday, 03 May 2016 05:27 AM

ඔය වගේ උන්ගේ දිවේ කෑල්ලක් නෙමෙයි බෙල්ල කඩන්නයි වටින්නේ (ම)

:       0       0

චින්තක Tuesday, 03 May 2016 12:06 PM

ශ්‍රීමාලි ගොඩක් දේවල් දන්නවා වාගේ (බ)

:       0       0

දිලීපා Tuesday, 03 May 2016 05:33 AM

නියම දඬුවම. (ර)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 03 May 2016 12:13 PM

දුවේ වටිනා කම කියල වෙඩක් නැහැ. (ර)

:       0       0

චානක Tuesday, 03 May 2016 05:38 AM

මොකද්ද මේ වෙලා තියෙන්නේ ? (ර)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 03 May 2016 08:34 AM

මයික් ටයිසන් ට වඩා හොඳ දෙයක් මේ දැරිවිය කරලා තියෙන්නේ. කලබල නොවී තැනට සුදුසු නුවන පාවිච්චි කරලා තියෙනවා. (ර)

:       0       0

හේවා Tuesday, 03 May 2016 12:22 PM

මගේ සිතට මේ පාපතරයා ගැන එන අදහස් ප්‍රකාශ කළ නොහැක (නි)

:       0       0

ශ්‍රීමාලි Tuesday, 03 May 2016 08:48 AM

හැබැයි ඉතින් කෙල්ල , කොල්ලව අන්දලා තියෙනවා නැත්තම් කොහොමද දිව කඩ ගන්නේ . මුලින්ම එළවලා දැම්ම නම් කොල්ල යනවානේ. (ර)

:       0       0

මොරිස් Tuesday, 03 May 2016 12:52 PM

ඉතාම නිර්භීත ගැහැණු ළමයෙක් (නි)

:       0       0

අමල් Tuesday, 03 May 2016 06:15 AM

හොඳ පාඩමක් මේක නම්. (ර)

:       0       0

උපුල් Tuesday, 03 May 2016 09:04 AM

ඉතාම හොඳ වැඩක්, මොනවා වුවත් ඉදිරියේදී මේ දරුවාගේ ආරක්ෂාව ගැන දෙමුපියන් ඇතුළු පවුලේ සියලුම දෙනා ගොඩක් උනන්දු විය යුතුයි . (ම)

:       0       0

කසුනි Tuesday, 03 May 2016 09:05 AM

විර නංගියෙක්. කල්පනාවෙන් ඉන්න. පලිගන්න එන්න බැරි නැහැ. (ර)

:       0       0

ගමගේ Tuesday, 03 May 2016 06:26 AM

සැක කරන එක්කෙනාගෙන් එක ප්‍රශ්නයයි අහන්න තියෙන්නේ..."කොහොමද සැප සනීප? දිවේ කෑල්ල නැති කෙනා කියයි: "අලේ මල් දල්ලේ ලැහැ. ඔල්ල ඔහේ ඉල්ලවා." (ර)

:       0       0

නිවන්තක Tuesday, 03 May 2016 01:32 PM

දිවේ කෑල්ලක් නොවෙයි මුළු දිවමයි කඩාගන්න තිබුනේ (නි)

:       0       0

ආනන්ද Tuesday, 03 May 2016 06:45 AM

නියමම පාඩම නීතියෙන් දඬුවම් දෙනතුරු හිටියොත් කෙල්ල නාකි උනාම තමයි තීන්දුව ලැබෙන්නේ. එතකොට සාධාරනයක් සිදු වන්නේ නැහැ. (ර)

:       0       0

ශාන්ත - කටාර් Tuesday, 03 May 2016 09:17 AM

කොහොම උනත් දිරිය කෙල්ල. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 302 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 124 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 698 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1596 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 213 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 104 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site