(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂණ )
කලවාන ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ අවදානමක් පවතින හෙයින් හෙට (11) සදුදා පැවැත්වීමට නියමිතව තිබූ පාසල් 9 ක් හෙට දිනයේ විවෘත නොකරන බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පැවසීය .
සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් නිල වශයෙන් ඒ සදහා අනුමැතිය ලැබුණ බවද එම කාර්යාලය පැවසීය.
කලවාන ජාතික පාසල ,කලවාන ප්‍රාථමික විද්‍යාලය ,කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය ,කලවාන ගාමිණී ප්‍රාථමික විද්‍යාලය ,ජයන්ති මහා විද්‍යාලය ,තපස්සරකන්ද රාජකීය ප්‍රාථමික විද්‍යාලය , නාවලකන්ද විද්‍යාලය ,කොඩිප්පිලිකන්ද විද්‍යාලය ,පිටිගලකන්ද විද්‍යාලය හෙට දිනයේ විවෘත නොකරන බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පැවසීය .මෙම පාසල් නගරය අවට හා කොරෝනා රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූ ප්‍රදේශවල පාසල් බවද එම කාර්යාලය පැවසීය .
එම පාසල් විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බවත් එම පාසල් වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බවද එම කාර්යාලය පැවසීය .
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කලවානේ පාසල් 9 ක ආරම්භය කල්යයි