(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.
එම සිසුවා පොලියට යොමු කිරිමෙන් අනතුරුව තදින් අවවාද කර මුදා හල බවද කලවාන පොලිසිය පැවසීය .
මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම පාසලේ 9 වන වසරේ සිසුවෙකි.
එම සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්ප වල දමා ඉහල පන්ති වල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කලවානේ සිසුවෙක් ඉස්කෝලේ කසිප්පු විකුණලා
Dinesh Tuesday, 26 September 2023 06:48 PM
ඇයි අවවාද කර මුදා හරින්නේ .එයාට ඒවා ලැබුනේ කොහොමද මේවා ලැබුනේ කියලා හොයන්න ඕන
Sampath Tuesday, 26 September 2023 07:54 PM
මේවගේ දේවල් ළමයි කරන්නේ ඇයි කියායි හොයන්න ඕනේ .අනෙක ළමයට කසිප්පු කොහෙන්ද
Nimal ... Tuesday, 26 September 2023 08:36 PM
කිසි කතාවක් නෑ අනාගතයේ ප්‍රසිද්ධ ඇමතිවරයෙක් වෙනවා.
අරවින්ද මොනරවිල Tuesday, 26 September 2023 09:12 PM
රනිල් රාජපක්ෂලා හැදුව රට, තව ටික දවසකින් ආරංචි වෙයි ශිෂ්‍යාවන් ගණිකා වෘතියේ යෙදෙනවා කියලා.
City Wednesday, 27 September 2023 12:31 PM
ඔබට පාසල් යන දියණියක් සිටිනවාද? ඔබ දෙමාපියෙක්ද?
Rasika Wednesday, 27 September 2023 06:40 AM
හොඳ ව්‍යවසායකයෙක්..
ඩයනා Wednesday, 27 September 2023 08:46 AM
ආඩම්බරයි පුතේ. රටක හෙට දවස පේනවා ඔයා වගේ අයගෙන්.
චිරන්ත Wednesday, 27 September 2023 10:11 AM
මම ඔය ප්‍රදේශයේ කෙනෙක් නොවුනත් කලවානේ ගම් කීපයක් සම්බන්ධ කවියක පද දෙකක් මෙහෙම තියෙනවා දන්න කෙනෙක් පිළිවෙළට ඉදිරිපත් කරන්න මම දන්න පද දෙක මෙහෙමයි මුට්ටියකින් අමුඩ ගැසූ මිනිහා පරගල ලොසින්ජරත් කලවානේ සිටුවා පැලකල ඉතින් තේරෙනවා නේද කලවානේ වැඩ
Bunny Preena Wednesday, 27 September 2023 01:39 PM
සිසුවාගේ ගෙදරත් ස්කාගාරයක් තියනවා ඇති ඒ දෙමව්පියන් විසින් පවත්වා ගෙන යන
kamal Wednesday, 27 September 2023 02:13 PM
කසිප්පු නරක දෙයක් නෙවේ. ලංකාවේ බුද්දිමත් ජනතාව බහුතරයක් ඡන්දෙ දෙන්නෙත් කසිප්පු මුදලාලිලාව සිටි පුද්ගලයන්ට. අනාගතයේ ඒ බුද්දිමත් ජනතාව අතර පිලිගැනීමක් ඇති පුද්ගලයකු වීමට මෙම සිසුවා කටයුතු කර ඇත. පාර්ලිමේන්තුවට පිවිසීමට එක් අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ඇත.
බද්රානි Wednesday, 27 September 2023 03:09 PM
මොනා උනත් පුතාට හොඳ අනාගතයක් තියනවා මේ රටේ...ලංකාවේ වැඩිහිටියෝ වපුරාපු බීජ වල සරු අස්වැන්න නෙලන දරුවෝ තමයි මේ... කාටද ආඩම්බර...?