(අංජුල මහික වීරරත්න)
කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ.
කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්නා ලෙස එම නියෝගයේ සඳහන් වේ.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’කලහකාරීන් අත්අඩංගුවට ගන්න’’
naleen Wednesday, 13 July 2022 12:32 PM
හොද තීරණයක් . ඕනවට වඩා පිස්සු නැටීම නතර කල යුතුයි
pakeer Wednesday, 13 July 2022 12:42 PM
ම්ම්ම් දැන් තමයි දෙවැනි ජවනිකාව..මෙයාව යවන්න ගොට ට වඩා අමරු වේයි. මෙයා තම්යි දැන් පොඅර වෙන්න හදන්නෙ. එක තමයි අපි කිව්වෙ..මෙ එකෙක්වත් හොන්ද එවුන් නෙමි...මුන් ඔක්කොම බල ලොභි එවුන් කියල.
BamunuarachchiWednesday, 13 July 2022 02:03 PM
මෙයාගෙන් තමයි ජෙප්පෝ කුරුට්ටෝ පාඩමක් ඉගෙන ගන්නේ 1989 කාලේ මෙයාට අත්දැකීම් තිබෙනවා. ජය ශ්‍රී ඔබතුමාට අපේ පුර්ණ සහයෝගය. ටයර් සපයන්නම්.
Surain Wednesday, 13 July 2022 12:58 PM
හාා හොදයි ! පලමුව අත්අඩංගුවට ගන්න ඔන කෙනා හදුන ගත්ත.
BamunuarachchiWednesday, 13 July 2022 02:22 PM
රට ලජ්ජාවට පත් කරන්න එපා අනුර හා හෙන්චයියන් හිරබාරයට ගෙන පොඩි එවුන්ට වෙඩිතියන්න.
nimmitha Wednesday, 13 July 2022 01:10 PM
ගොඩක් හොඳ තීරණයක්...
උඩුගම්පොල Wednesday, 13 July 2022 01:16 PM
රනිල්. ලොක්කා එක්ක සෙල්ලම් බෑ. සුනාමිය පටන්ගන්න යන්නේ කොල්ලනේ ගෙවල්වලට දුවපල්ලා ජේ. ආර්, ප්‍රේමදාසලගේ මර්දනය ගැන රනිල් හොඳටම දන්නවා.
kamalWednesday, 13 July 2022 03:08 PM
කෙහෙල් ගහට කොටන්නේ මේ සැරේ තමයි...
SUNIL MILANO Wednesday, 13 July 2022 01:39 PM
කළහකාරීන්ට සාමයේ දෑත් දිගුකළ ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මාට අත්වූ ඉරණම දැක්කා නේද? කලහකාරීන්ට සාමයේ දෑත් හරියන්නේ නැහැ. මර්ධනය මර්ධනයම තමයි එකම විසඳුම... මේ අයට තේරුම් ගන්න පුළුවන් එවිටයි. ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයවේවා...! අපේ මව්බිමට බුදුසරණයි...!
kamal Wednesday, 13 July 2022 01:50 PM
රට විනාස කරපු උන් අත්අඩංගුවට ගන්න අනකරන්න බැරි පිනට පත් උන නිසා නේද?