(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරයේ සහ ගාලුමෝදර ගාලු මුහුද ආශ්‍රිතව පසුගියදා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා වලට අදාලව පහරකෑමට ලක්වූ, තුවාල ලැබූ, සහ හානි වූ දේපළ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112 422176, 0112 320145, 0718592087, 0718594942, 0718594901 යන්න අංක වෙත දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කලහා කළ අය ගැන සී.අයි.ඩිය තොරතුරු ඉල්ලයි
Shyam Friday, 13 May 2022 10:28 AM
ඔච්චර සාක්ෂි, වීඩියෝ තියෙද්දී තව අහනවා. මේ නම් පුදුම පොලිසියක්, අනික අපිද ඕවා හොයන්න ඕන?
RA Friday, 13 May 2022 11:28 AM
එතකොට ගෙවල් ගිනි තිබ්බ අය ගැන හොයන් නැතිද..? ඒ ගැන තොරතුරු දන්වන්නේ කොහොමද..?
Priyantha Friday, 13 May 2022 11:38 AM
ඊයේ කට්ටියගේ නම් දුන්නේ...!
Senevi Friday, 13 May 2022 12:07 PM
ඒ කට්ටිය පහසුවෙන්ම අත්අඩංගුවට ගන්න පුළුවන්. අපට බය ගෝල්ෆේස් එකෙන් පස්සේ සිදුවීම් වලට විතරක් දඬුවම් කරාවිද කියලා.., ක්‍රියාවට නැතුව ප්‍රතික්‍රියාවට පමණක්...