IMG-LOGO

2024 දෙසැම්බර් මස 18 වන බදාදා


කල් පැන්න බෙහෙත් විද්දට සරසවි සිසුන් පාරට බසී

(සම්පත් ප්‍රියනන්දන  සහ නාලක හෙට්ටිආරච්චි)

ශ්‍රී  ලංකා සබරගමු  විශ්වවිද්‍යාලයේ   කෘෂි විද්‍යා  පිිඨයේ  සිසුන්  07 කුට  විශ්වවිද්‍යාලයේ   වෛද්‍ය මධ්‍යස්ථානයෙන්  පිටගැස්ම  සඳහා ලබාදුන්  එන්නතකින්  පසු  ඔවුහු  අසනීපව  අද (17) දා  රෝහල් ගත  කිරීමට  විරෝධය දක්වා  සබරගමු  විශ්වවිද්‍යාලයේ  මහා  ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ  ප්‍රධාන පිවිසුම අසල  සිට  අද (17) දා  රාත්‍රියේ  පන්දමි  දල්වමින්   කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ  පඔහින්න  මංසන්ධියට  පැමිණ  විරෝධතාවයක නිරත  වූහ.

විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය මධ්‍යස්ථානයේ  ගැටලු විසදනු!  වෛද්‍ය මධ්‍යස්ථානයේ  පහසුකම්  වැඩි  කරනු !  යන  සටන් පාඨ  මුල්කරගනිමි  ඔවුන්  විරෝධතාවයක  නිරත  වුහ.

එම  එන්නත්  බෝතල්  පරික්ෂා  කළ විට  කල්  ඉකුත් වන  දිනය  සටහන්ව  තිබෙන්නේ  ඔක්තෝබර්  මාසයෙන්  බවත් පාලන  අධිකාරියට  විරුද්ධව  ⁣එම  සිසුන් මෙලෙස  විරෝධතාවයක නිරත   වුහ.

සිසුවියන්   06  කු  සහ  එක්  සිසුවෙකු  මෙලෙස  රෝහල් ගත  කර  ඇත.



අදහස් (0)

කල් පැන්න බෙහෙත් විද්දට සරසවි සිසුන් පාරට බසී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීනයේ තවත් ප්‍රබලයෙක් අගමැතිනි හරිනි හමුවෙයි
2024 දෙසැම්බර් මස 17 758 0

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කින් බොයොන්ග් මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙ⁣නෙවිය හම


දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 කින් ඉහළට
2024 දෙසැම්බර් මස 17 503 0

මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (17) පස්වරුවේ නිවේ


යාපනයේ මී උණ රෝගීන් වැඩි වෙලා
2024 දෙසැම්බර් මස 17 201 0

යාපනය දිස්ත්‍රික්කය තුල මේ වන විට සීග්‍රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් පෙන්වා දෙයි.


කල් පැන්න බෙහෙත් විද්දට සරසවි සිසුන් පාරට බසී
2024 දෙසැම්බර් මස 17 744 0

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිිඨයේ සිසුන් 07 කුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටගැස්ම සඳහා ලබාදුන් එන්නතකින් පසු


දඩයමේ ගිහින් වෙඩිතබා ඝාතනය කරලා
2024 දෙසැම්බර් මස 17 607 0

සතුන් දඩයම් කිරිමට ගොස් බෙහෙත් කොටන තුවක්කුවකින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන තිදෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලිසිය පවසයි.


ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ
2024 දෙසැම්බර් මස 17 693 0

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21307 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13818 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 257 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 249 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 116 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site