IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කලා උපාධිධාරියෙකුට රජය ලක්ෂ අටහමාරක් වැය කරයි

(දයාසීලි ලියනගේ)

වසර තුනක කලා උපාධිධාරී පාඨපාලාවක් සම්පූර්ණ කිරීම සඳහා එක් ශිෂ්‍යයෙක් වෙනුවෙත් රුපියල් 8,54310ක මුදලක් රජය වැය කරනු ලබන බව අනාවරණය වී ඇත.

ඒ අනුව කලා උපාධිධාරීන් 1500ක් බිහි කිරීම සඳහා රජයට රුපියල් කෝටි 1281ක් වැය කිරීමට සිදුවී ඇති බව රාජ්‍ය ගිණූම පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහත් කර ඇත.

ශාස්ත්‍ර පීඨවල උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය ප්‍රමාණාත්මකව වැඩි බැවින් රැකියා අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පාඨමාල සැකසීම  සඳහා තොරතුරු තාක්ෂණය හා පරිඝණක දෙපාර්තුමේන්තුවක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වැය කර ඇති බවද වාර්තාව සඳහන් කරයි.



අදහස් (11)

කලා උපාධිධාරියෙකුට රජය ලක්ෂ අටහමාරක් වැය කරයි

prasanna Friday, 22 October 2021 02:34 PM

පූසෙකුට කීයක් යනවද?

:       5       14

සත්‍යපාල Friday, 22 October 2021 05:22 PM

උපාධිය අවසන්ව රජයේ රැකියාවක් දෙනවා.. ප්‍රයෝජනවත් වැඩක් නොකළත් රැකියාවට ගත්තු දවසේ සිට ජ්‍යෙෂ්ඨයින් අභිබවා උසස්වීම් ඉල්ලීම, ඉහළ වැටුපකුත් ලැබීම අන්තිමේ විශ්‍රාම වැටුපකුත් මියයාමෙන් පස්සේ කලත්‍රයාට වැන්දඹු විශ්‍රාම වැටුප්... කොහොමද කලා උපාධිධාරීන්ට ලැබෙන ප්‍රතිලාභ?

:       1       10

Lalith M Friday, 22 October 2021 05:28 PM

මෙච්චර වියදමක් කරල පින්පඩි ගෙවන රස්සාවකුත් දෙන්න ඕන කියල නේද උද්ඝෝෂණ කරන්නේ. හොඳම දේ කලා උපාධිය 10% විතර අඩුකරන එක.

:       1       12

Bamunuarachchi Friday, 22 October 2021 07:26 PM

මෙන්න මේවා තමයි නාස්ති...

:       2       10

Ajith Friday, 22 October 2021 08:51 PM

රටක් දියුණු කිරීමට නම් කලා උපාධි වැඩිපුර කිරීමට අවස්ථා ඇතිකළ යුතුයි.

:       8       2

chandanaSaturday, 23 October 2021 09:08 AM

ඔව් ඒතකොට රටට බරක් වන උපාධිධාරීන් සංඛ්‍යාව වැඩි කර ගත හැක. ගණිත, විද්‍යා, තාක්ෂණ හා වෘත්තීය අංශ වලින් උසස් අධ්‍යාපනය හදාරන්නන් වැඩි කාලයක් තම අධ්‍යාපනයට ගත කර අවසානයේ සමාජයට සේවයක් සලසමින් තමාගේ දියුණුවත් සලසා ගනිති. කලා උපාධිධාරීන් වැඩි කාලයක් මහා මාර්ග වල ගත කරමින් අවසානයේ සමාජයට බරක් වෙමින් පිං පඩි ගැනීම සඳහා රජයේ රැකියාම ඉල්ලමින් කෑ ගසති. කලා උපාධියට ගැලපෙන රැකියාවන් ප්‍රමාණය නොඉක්මවන ප්‍රමාණයට පමණක් කලා උපාධිධාරීන් බිහි කරන්න. විෂයයට අදාල ගුරුවෘත්තිය මිස වෙන කිසිදු පොදු රජයේ රැකියාවක් නිකම් නොදී තරගකාරී විභාගවලින් පමණක් ඇතුලු කර ගැනීමට ක්‍රම සකසන්න. විධායක ශ්‍රේණියේ රැකියා සඳහාද බඳවාගන්නා තරඟ විභාග වලදී බුද්ධි මට්ටම , කළමනාකරණ හා පරිපාලන දැනුම ගැඹුරින් මැන බැලීමට අවශ්‍ය ප්‍රශ්ණ පත්‍ර සකසන්න. ඒක් ඒක් අයගේ උපන්දින, සොයාගත් දේවල් ඒක ඒක දේවල වර්ණයන්, වැනි සාමාන්‍ය දැනීම් ප්‍රශ්ණ නිකම් නිවෙස් වල සිටින අයට වැදගත් වුවත් විධායක රැකියාවකට අදාල නොවන බැවින් ඒවැනි ප්‍රශ්ණ පත්‍ර ඉවත් කරන්න. සෑම කලා උපාධියකම අවසාන විභාගය දීප ව්‍යාප්තව තනි විභාගයක් ලෙස විභාග දෙපාර්තමේන්ව මගින් පමණක්පවත්වන්න

:       0       5

nihal Saturday, 23 October 2021 12:07 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් කොච්චර වියදමක් යනව ද?

:       0       0

swene Saturday, 23 October 2021 06:47 AM

එතකොට, වෛද්‍ය උපාධිධාරියෙකුට වියදම කෝටියක් වත් වෙනවා ඇති. එයින්ද කොටසක් රටේ නැහැ, පිටරටට සේවය... තවත් සමහරක් රෝහලේ නැති වුවත් පඩියයි අතිකාල ආදී දීමනායි සියල්ල ගන්නවා. එකතුව අඩුම වශයෙන් ලක්ෂ 4ක් ඉක්මවනවා. අනුන්ගේ වෘත්තිය ගැනත් කතා කරනවා. තවත් සමහරක් දිනපතාම මාධ්‍ය සාකච්ඡා තියලා ඉල්ලීම් ඉල්ලමින් සිටිනවා. රෝගී ජීවිත උගසට ගෙන, කේවල් කිරීමේ විභවය ඔවුන්ට වැඩි නිසා රජය ඔවුන්ගේ ඉල්ලීම් වලට සවන් දෙනවා. නමුත්, මේ සියල්ලම ඉගෙන ගන්නේ මහජන මුදලින් සහ ලෙඩ්ඩුන්ගේ කාලයෙන්ම....

:       1       0

dhamneth Saturday, 23 October 2021 07:00 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එක මාසයකට ඔයිට වඩා මුදලක් යනවලු...

:       0       1

Perera Saturday, 23 October 2021 07:47 AM

ඔය කලා උපාධියෙන් රටටත් වැඩක් නැහැ..., උපාධිය තියන අයටත් වැඩක් නැහැ.

:       0       2

Demuni Uduwara Saturday, 23 October 2021 07:50 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසරකදී කොපමණ මුදල් ප්‍රමාණයක් රජයෙන් වැයකරනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිලිත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 17 116 0

‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස


මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 306 1

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 326 1

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 782 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 367 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 892 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site