(නිමන්ති රණසිංහ)
ෆේස්බුක් ගිණුම මගින් අසත්‍ය ප්‍රචාර පැතිර වූ බව කියන රාජ්‍ය නිලධාරියකු ගෙලිඔය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
හතළිස් දෙහැවිරිදි වියේ පසු වන මෙම සැකකරු කොත්මලේ ප්‍රදේශයේ සේවය කරන රාජ්‍ය නිලධාරියකු බව ද ඔහු පැවසීය.
මෙරට ප්‍රසිද්ධ වනාන්තර හෙළි පෙහෙළි කරන බව සඳහන් කරමින් ව්‍යාජ ඡායාරූප සිය ෆේස්බුක් ගිනුම මගින් සාවද්‍ය ප්‍රචාර සිදු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන ඇතැයි ද හෙතෙම පැවසීය.
සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැලෑ කපනවැයි බොරු ප්‍රචාරය කළ රාජ්‍ය නිලධාරියට වැඩ වරදියි
යාපා Saturday, 22 May 2021 05:40 AM
මොහු දවස් දෙකකින්, තුනකින් නිකන්ම නිදහස් කරනවා නම් වැඩක් නෑ. අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි.. මිනිසුන් නොමග යැවීමට උත්සාහ කිරීම නිසා...
Rata Perata Saturday, 22 May 2021 06:26 AM
රාජපක්ෂලා ව්‍යවස්ථා විරෝධී පනතක ගෙනැල්ලා අපිව රටවල සම්මත කරගන්න හැදුව එකට අත් අඩංගුවට ගන්නේ නැද්ද? නිකන් කීකරු බලු පැටියෙක් වගේ වගේ ඉන්න. හොඳ වෙලාවට කීප දෙනෙක් අධිකරණයට ගියේ... නැතිනම් අද රට ඉවරයි...
SL Saturday, 22 May 2021 06:37 AM
හොඳ වැඩක්, කොහෙන් හරි ඩොලර් ටිකක් අරගෙන තමන්ගේ පක්ෂය විපක්ෂයේ නිසා රජය කරගෙන යන සියලුම වැඩ විවේචනය කරන එක තමයි මෙයාලගේ රැකියාව....
Kamal Saturday, 22 May 2021 06:43 AM
මොහු මේ පිටරටවල ගස් කපන ෆොටෝ ලංකාවේ කියලා දැම්මේ ලංකාවේ පරිසර වේදීන්ට කින්ඩිය දාන්න. ආණ්ඩුව වෙනුවෙන්. නමුත් අවසානයේ ඔහුටම රිමාන්ඩ් වෙන්න සිදු වුණා.
Sri Lanka Saturday, 22 May 2021 11:16 AM
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...