දෙමටගොඩ බේස්ලයින් පාරේ උකස් ආයතනයක සේප්පුව කඩා රන් බඩු සොරාගැනීමට තැත් කළැයි පාසල් සිසුවකු ඇතුළු ලාබාල තරුණයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 16, 20 හා 23 වයස්හි පසුවන තරුණයින් බිත්තියක සිදුරක් හදා උකස් මධ්‍යස්ථානයට ඇතුළු වී එහි සේප්පුවේ අනතුරු නළාවට සම්බන්ධ වයරයක් කපා දමා සේප්පුව කඩමින් සිටියදී කිසිවකු පොලිසියට දන්වා ඇතැයි කියති.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොලු කල්ලියේ මහ හොරකම වරදී
ජෝන් Friday, 13 November 2015 03:30 AM
මේ ළමයි ලොකු වෙනකොට මොනවා නොනරයිද? (නි)
පිටබැද්දර ජයා Friday, 13 November 2015 06:01 AM
ඉක්මනින් පොහොසතෙක් වෙන්නනේ කලපනාව , දැන් ඉතින් කාල වරෙන්කො කල් දෙරම් බත් ! (ස)
ලහිරු Friday, 13 November 2015 06:15 AM
අන්න කොල්ලෝ... ! මේ ළමයි ටික දාලා චිත්‍රපටියක් කරන්න තරම් වටිනවා (නි)
සංගීත් Thursday, 12 November 2015 03:54 PM
වයසට නෙමෙයි වැඩ.(හේ)
සචිත් Friday, 13 November 2015 08:01 AM
මේ ළමයින්ගේ වයසටද වැඩ? (නි)
චන්ද්‍ර වීරසිංහ Thursday, 12 November 2015 10:51 PM
මේ දැනුම හොඳ වැඩකට යෙදාගත්තා නම් නියම දක්ෂ කොල්ලෝ ටිකක් !! (නි)
එරංග Friday, 13 November 2015 12:46 AM
අනේ හැබෑට මෙහෙමත් ළමයි? (නි)