IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොලු පැටියා හරි හුරතල් : කථා කරන්න පිහිට පතයි

රත්නපුර, තිත්තවැල්ල පාර, කොස්වැටිය පල්ලෙබැද්දේ අංක 242 ලිපිනයේ පදිංචි යසිරු බණ්ඩාර (4) දරුවාගේ ශ්‍රවණාබාධිත තත්ත්වය සුව කරගැනීම සඳහා කර්ණසංඛ බද්ධයක් සිදුකිරීමේ සැත්කම සඳහා රෝහල් ගත කරනු ලැබ සිටී. කලින් උදව් උපකාර කළ සියලුදෙනාටම අනේක වාරයක් ස්තූතිවන බවත් සැත්කම සඳහා තවත් රුපියල් ලක්ෂ 2 ක පමණ මුදලක් අවශ්‍ය බව  මව කියන්නීය.

පේරාදෙණිය ළමා රෝහලේදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා ළඟදීම සැත්කම කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය රුපියල් 19,50,000 ක මුදලක් අවශ්‍යව තිබිණි. 

බහතෝරන වියේ සිටින මේ දරුවාට කථා කිරීමට නොහැකිය. ඔහුගේ බොහෝ ක්‍රියා සංඥා භාෂාවෙනි. 

ආධාර මුදල් ගොඩකවෙල මහජන බැංකුවේ කේ.එල්.එච්.දයාවතීගේ නමින් ඇති 245-2-001-2-0049307 (මහජන බැංකුව swift code PSBKKLX) ගිණුම් අංකයට බැර කරන මෙන් යසිරුගේ දෙමාපියෝ ඉල්ලා සිටිති. වැඩි විස්තර දුරකථන අංක 071 36 54 625 ඇමතීමෙන් ලබාගත හැකිය.

 

(ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර)


ffff

                       දරුවා ලංකාදීප කාර්යාලයේදි මාධ්‍යවේදීන් සමග

xxxx

                     දරුවා මව සමග

 



අදහස් (0)

කොලු පැටියා හරි හුරතල් : කථා කරන්න පිහිට පතයි

නුවන් Friday, 03 April 2015 05:50 AM

පවු අහිංසක දරුවෙක් (නි)

:       0       0

රූපවතී Wednesday, 01 April 2015 05:59 AM

අපිට හැකි අයුරින් උදව් කරමු. පව් අසරණ දරුපටියා. අපේ පෙර පින් බලෙන් මෙලොවට බිහි වුනේ නිරෝගී දරුවන්....! මා ඔබට හැකිපමණින් උදව් එවමි...!(බ)

:       0       0

දුමින්ද Wednesday, 01 April 2015 06:02 AM

එසැණ බලන ඇස්-කන් ඇති සිත්වලට පණිවිඩයක් (බ)

:       0       0

ශ්‍රී ලාල් Friday, 03 April 2015 06:47 AM

ඔවු අද කලේ ඇත්ත කියල මුදල් එකතු කරන අයනම් ඇත්තම නැහැ. (නදී)

:       0       0

අසංක Wednesday, 01 April 2015 06:13 AM

මේ දරුවාට උදව් කරන්න පුළුවන් විදියට. පවු අසරණ දරුවා (දිල්)

:       0       0

රණසිංහ Wednesday, 01 April 2015 07:39 AM

පුතේ මම ලොකු සල්ලිකාරයෙක් නෙවේ. මාසෙකට ඉලක්කම් පහක පඩියක් ගන්න කුලී නිවසක වසන එක්දරු මවක් . එත් මම රුපියල් 100 කින් හරි ඔබට ආධාරයක් කරනවා මොකද ඔබත් මගේ පුතාගේ වයසෙමයි . මට මගේ පුතා සම්පතක් වගේම ඔබේ මවටත් ඔබ රටක් වටිනා සම්පතක්. (ස)

:       0       0

රොෂාන් ද සිල්වා Wednesday, 01 April 2015 08:29 AM

මම අනිවාර්යෙන්ම උදව් කරනවා. කරුණාකරලා ඔයාලත් පුළුවන් විදියට කරන්න. බබා හරි ආස ඇති එයාගේ හිතෙන දේවල් අනිත් කට්ටියට දැනෙන්න හරියටම කතා කරලා කියන්න. අනිවාර්යෙන්ම මේ පොඩි බබා ඉදිරියේදීම කතා කරනවා.(බ)

:       0       0

දීමන්ත Wednesday, 01 April 2015 08:52 AM

අපි මුදල් දැමුවද පහත දුෂ්කරතා ඇති විය. බැංකු නොම්බරේ මුල ඉලුක්කම් 3 ට්‍රාන්ස්ෆෙර් සඳහා නොගත යුතුය. දුරකථනය සම්බන්ධ කර ගත නොහැකි විය. කරුණාකර මෙය සඳහන් කරන්න. (බ)

:       0       0

අෑන් Tuesday, 07 April 2015 05:23 AM

කිවුල්ගල්ල නාරම්මල යෝගරතන ඖෂධාලයට යන්න. පියසේකර විජේසුන්දර වෙද හාමිනේ ඔය ලෙඩ වලට හොඳම කෙනා. අඳ, ගොලු, බිහිරි, මන්ද බුද්ධික දරුවන්ට ප්‍රතිකාර කරනවා. ඔය මුදල් හොයා ගන්න අතර ලෙඩේ සනීප කර ගන්ඩ පුලුවන් වෙයි. (බ)

:       0       1

ගාමිණී Tuesday, 28 April 2015 12:33 AM

හැමෝම අඩුතරමින් රුපියල් 100/- බැගින්වත් පරිත්‍යාග කරමු. ඔබගේ ඉල්ලකය සපිරේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1111 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3855 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2936 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3391 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1488 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site