IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කැලේ පීරන්නත් කේලමෙක්

වන  අපරාධ මැඩීමේ අරමුණින්  නියමුවන් රහිත ගුවන් යානයක් ගුවනට නංවා තොරතුරු ලබා ගැනීමට වනජීවී දෙපාර්මේන්තුව සැරැසේ.

කොටි සංවිධානය සමඟ යුද්ධය පැවැති සමයේ කොටි අඩවිය උඩින් පියාසර කැර කොටි රහස්   සාර්ථක ලෙස හමුදාවට සොයා දුන් මෙම යානය කේලමා යනුවෙන් ද හැදින්වේ.

වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා උඩවලවේදී මෙම යානය ගුවන්ගත කිරීමේ මංගල අවස්ථාවට සහභාගී විය.

 

 

 

 



අදහස් (0)

කැලේ පීරන්නත් කේලමෙක්

චානක Sunday, 23 February 2014 09:01 PM

පේන විදියටනම් අඩු පියාසර උසක් තියන කේලමා කරම් කාර්යක්ෂම එකක් නෙවෙයි. එහෙම උනොත් නම් වෙන්නෙ "අපි දැන් මග ටග් ගාල මාරු වෙන්න" කියල කැලෑ පාළුවන්ට කලින් දන්වන එක.(නදී)

:       0       0

කුමාර Sunday, 23 February 2014 09:14 PM

අහන්න සතුටියි. නිතරම කංසා වගා උඩවලවේ කැලයෙන් අසුවන නිවුස් යනකොට මම කිහිප වතාවක් මෙම අදහස ලංකාදීපයේ මෙම කොටසින් යෝජනා කළා මාස 6-8 ට උඩදී. කංසා වගාවට එරෙහිව ගත් වැදගත් පියවරක්.(නදී)

:       0       0

‍ජී‍ව Sunday, 23 February 2014 10:48 PM

‍ඔන්‍‍න ‍‍ඇ‍ම‍ති‍තු‍මෝ ‍ඕ‍ක ‍ය‍න ‍එ‍න ‍වෙ‍ලා‍වල්‍ ‍ගෝ‍ල‍යන්‍‍ට ‍නම්‍ ‍කි‍යන්‍‍න ‍එ‍පා. (නදී)

:       0       0

ද සිල්වා Monday, 24 February 2014 02:05 AM

බොරු සෝබන වැඩක් මේක. අපිව රවටන්න කරන උප්පරවැට්ටියක්. කැලෑ කපන්නේ , ගන්ජා වවන්නේ වනජීවී එක දැනුවත්ව. මේ ගොල්ල බොරු ප්‍රසිද්ධියක් දීල මේ කරන්න හදන්නේ අපිව ගොනාට අන්දවන්න. වනයේ වෙන අකට යුතුකම් හොයන්න ගුවන් හමුදාවට භාර දෙන්නේ නැතුව මේ කරන්නේ බොරුවක්.(නදී)

:       0       0

සමන් Monday, 24 February 2014 05:46 AM

කැළේ කපන්නේ අපි නෙවෙයි. දේශපාලුවෝ තමා ඔය සේරම හොර වියාපාර කරන්නේ. ඉතින් මොකටද ගුවනින් ගිහිල්ල බලන්නේ.(නදී)

:       0       0

සත්‍යයා Monday, 24 February 2014 07:16 AM

"කේලම් යාවිලු සුළන්ගේ පාවී - ඇමති අනුහසින් අහසට පියඹා - කේලම කිව් කේලම් අහලා - නොදෙයි ඇමති තුම හොරුන්ව පාවා...."(නදී)

:       0       0

දිල්ෂාන් Monday, 24 February 2014 07:49 AM

ඕක දාල කාව හරි ඇල්ලුවත් දඬුවම් දීමක් නැහැ නේද? නිකම් බොරුවට මිනිස්සු රවටනවා. (අ)

:       0       0

gramaniladari Monday, 24 February 2014 09:07 AM

ගස් ටික කපල ගන්නේ නැතුව හොර පාරේ විකුණන වද කියල බලන්නද ? (අ)

:       0       0

සුබේ Monday, 24 February 2014 10:24 AM

මේවා කරන්න ඕන හොඳ වැඩ. ඒ උනත් රහසේම කලානම් තමයි හොඳ. හොරු ටික කුදලා ගන්න තිබුන යස අගේට. මේවට මංගල ගමන් දා ගෙන දේශපාලකයෝ ලකුණු දාගන්න යන එක තමයි ගොන් කම. (අ)

:       0       0

අනුර Sunday, 23 February 2014 12:14 PM

එතකොට ඇමති තුමා ගේ මිනිසුන්ට පණිවුඩ අරින්න පුළුවන් පොලිසිය එන බව(දී)

:       0       0

සම් Sunday, 23 February 2014 12:16 PM

මේ වගේ දෙයක් කරන්නත් ඇමතිලා එක්ක මංගල අවස්ථාවක් ඕනෙද? පිස්සු නැත්නම් ශෝක් කිවලු. මේ වගේ පිස්සු වැඩ නිසය් ලංකාව තවම එක තැන තියෙන්නේ (දී)

:       0       0

ජගත් Sunday, 23 February 2014 12:18 PM

නියමය් අගය කල උතු දෙයක්. සොභා දහමේ ආශීර්වාදය ඔබ තුමන්ට (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 23 February 2014 12:26 PM

හොඳ දේවල් වෙනවානම් කේලම් වුනත් හොඳයි.කේලම් අහලා හරි අපේ වන සම්පත බේරා ගන්න. (දී)

:       0       0

නවෝද් Sunday, 23 February 2014 12:36 PM

හොද අදහසක් , සුබ පතනවා , සාර්ථකව දිගටම කරගෙන යන්න ලැබෙන්න කියලා (දී)

:       0       0

පාලිත Sunday, 23 February 2014 12:46 PM

දුරස්ථ පාලකය ඇමති තුමා අතට දෙන්න.(දී)

:       0       0

ජයතිලක Monday, 24 February 2014 11:35 AM

අක්ෂි කිව්වා වගේ මේවා ප්‍රසිද්ධියේ කරන දේවල් නොවේ.ඔත්තු බලන අය ප්‍රසිද්ධියේ ඔත්තු බලන්නේ නැහැ.(දිල්)

:       0       0

ගුණේ Sunday, 23 February 2014 01:03 PM

සාක්කුවට බර වැඩිද මන්ද? එයාලගෙම කට්ටිය කැලේ කපද්දී ! මෙන්න නරි නාඩගම්. (දී)

:       0       0

ටනුජ් Sunday, 23 February 2014 01:35 PM

නියම කේලමා අපරාදේ කියන්න බැහැ රටට වැඩදායි කේලමේක් දැක්කමයි (දී)

:       0       0

සරණ Sunday, 23 February 2014 01:41 PM

පරිසරය සුරකින එක වන ජීවී දෙපාර්තමේන්තුවට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය අපි හැමෝගෙම වගකීමක්. (අ)

:       0       0

අක්ෂි Sunday, 23 February 2014 03:02 PM

මේක රහසේ කරන්න ඕනේ වැඩක්නේ? මොකක්ද මේ කරන්නේ..පත්තරෙත් දාලා ඕක එනකල් කැලෑ පාළුවෝ බලන් ඉදීවී නේද? ඇමතිතුමා සෙල්ලම් කරනවා වගේ කේලමා එක්ක? (දිල්)

:       0       0

විරාජ් Sunday, 23 February 2014 03:09 PM

දැන් ඉතින් ඇමතිතුමාට බල බල හරි ඉන්න පුලුවන්නේ(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 194 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5353 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 871 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4231 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3827 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2491 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16888 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 265 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site