ගොඩනැගිලි ඉදිකිරීම් වැඩෙහි කුලීකරුවන් ලෙස අවුරුද්දක් සහ මාස අටක් පානදුර වැඩකළැයි කියන බංගලි ජාතිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන්ගේ වීසා අවසන්වී තිබිණැයි ද පොලිසිය පවසයි.
දිනකට රුපියල් 1400ක වැටුපකට ඔවුහු කුලී වැඩකර ඇතැයි කියති.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුලී වැඩ කළ බංගලි දෙන්නා අල්ලයි
සුමාලි Thursday, 21 July 2016 07:32 AM
අර මොකද්ද ගිවිසුමක් අල්ලපු රටේ උන් අපේ අැඟේ ගහන්ට තටමනවා. එ්ක අත්සන් කරහම මේ වගේ මලයාලි කට්ටඩියෝ, මලබාරි මේසෙන් බාස්ල, තමිල්නාඩු මාළු කාරයෝ, හින්දි ක්ලාර්ක් ලා, එහෙම වැහි වහල ඉඳි මේකේ (බ)
නීල් Thursday, 21 July 2016 07:39 AM
දැනට මාස හයකට පමණ ඉහතදී අල්ලපු රටේ උන් දෙන්නෙක් අහු වුනා අම්පාරේ කුඹුරක් කොට කොට ඉන්දැද්දී. උන්ට රස්සා දීල තිබ්බේ සිංහලයෝ. උන් කතා කරන භාෂාව ඒ පැත්තේ දෙමළ උන්ට තේරෙන්නෙත් නැහැ. ඔන්න වැඩේ. (බ)
මහේෂ් මුතුකුඩ Thursday, 21 July 2016 05:46 AM
අපේ රට දැන් දියුණුයි. විදේශිකයෝ රැකියා වලට එනවා.(හේ)
ඉසුරන්දි Thursday, 21 July 2016 06:27 AM
මේ අය ඉක්මනින් පිටත් කර හරින්න.(හේ)
ශාන්ත Thursday, 21 July 2016 07:08 AM
පව් අසරණ මිනිස්සු ,, අපේ රටේ සමහර මිනිස්සු කුලී වැඩක් වත් නොකර ඉන්න එකේ මේ මිනිස්සුන්ට සමාව දිය යුතුයි.(හේ)