වෙඩි වැදී මිය ගිය ඇතින්නක කලා වැවෙන් අද උදේ සොයා ගත් බව ගැමියෝ කියති.
දින කිහිපයක්ම පැටියා සමග මේ ඇතින්න කලා වැවේ සිටිනු දුටු බව ඔවුහු පවසති.
වෙඩි වැදී දවසක්ම වේදනාවෙන් සිටි ඇතින්න පෙර දින මිය ගිය බවත්, මිය ගිය පසු ද පැටවා මවගෙන් කිරි උරා බිව් බවත් ගැමියෝ සදහන් කරති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කලා වැවේදී ඇතින්නක මරා දාලා
අශාන් Friday, 10 May 2013 09:19 AM
මේ අපරාධය කළ අයට හොදක් නම් වෙන්න එපා (නි)
චාමර Friday, 10 May 2013 11:11 AM
හොදක් නම් වෙන්න එපා (නි)
ගාමිණී-සිරි Thursday, 09 May 2013 03:22 PM
මොණරුන් ටික නොමරා බේරුනා බයට, කතරගම දෙවියෝ නිසා! .අලියා ගණදෙවියන්ගේ ලාංචනය වෙලත් ,නුවනක් නැති මෝඩයෝ කරන සත්ව හිංසාවේ තරම.අර නොදරුවාවු අලි පැන්චා,මව්කිරි බොන්නේ කොහොමද? (ස)
ක්‍රිෂ් Thursday, 09 May 2013 03:41 PM
පව් මව් සෙනෙහස සතුන්ට උරුම නැත්ද? වෙඩි තිවූ කෙනාට තමුන්ගේ මව ආදරේ නැතිව ඇති. (ස)
චමිල Thursday, 09 May 2013 03:44 PM
පව් කාරයෝ. කිරි බොන පැටියගෙන් අම්මව ඈත් කළානේ. (ස)
සමීර සාලින්ද Thursday, 09 May 2013 03:47 PM
වෙඩි තියනකොට තමන්‍ගෙ මවට වෙඩි තියනවා වගේ දැනුනේ නැද්ද නපුංසකයෝ. (ස)
අමල් Thursday, 09 May 2013 03:48 PM
තිරිසනුන්වත් නොකරන වැඩ මේවා.(ස)
චරිත් මීද්දෙණිය Thursday, 09 May 2013 04:12 PM
මෙව කල තිරිසනාට මෙලොව දීම මේ පව පඩිසන් ලැබේවා. (ස)
සංජීව Thursday, 09 May 2013 04:22 PM
අර කට්ටිය නම් කියයි ඒකත් දෙවියන්ගේ කැමැත්තනේ කියලා (නි)
පෙරේරා Thursday, 09 May 2013 11:54 PM
ලංකාව ඇත්තටම බෞද්ධ රටක්ද? (නි)
මහේෂ් Thursday, 09 May 2013 04:42 PM
මගේ සිතට අදික වේදනාවක් දැනේ ! පව්කාරයන් සිටින පෙදසකවත් මතු භවයක නුපදිවා ! (ස)
දමිත් Thursday, 09 May 2013 04:47 PM
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු ලක් දෙරණේ නොඉපදේවා..(ස)
වරුණ Thursday, 09 May 2013 04:55 PM
මේවා කරන යට මැරෙන්න මොහොතක් යන්න කලින් හරි පඩිසන් දේවි. (ස)
ලීල් ගුණවර්ධන Thursday, 09 May 2013 05:33 PM
මේ වගේ සත්ව ඝාතකයන්ට දැඩි දඩුවම් කළ යුතුයි. (නි)
උපාලි Friday, 10 May 2013 06:35 AM
වෙඩි වැදිලා දවසක් ගත වෙලත් කවුරුවත් වනජීවී එකට දැනුම් දුන්නේ නැද්ද? මේ ගමේ එහෙම දෙයක් කරන්න තරම් කෙනෙක් නැද්ද? නැත්නම් දැනුම් දීලත් ආවේ නැත්ද? හරි පුදුමයි. මේ කාලකන්නි අලින්ව මරන්නේ මැස්සෝ මදුරුවෝ මරනවා වගේ. හැබැයි, වනජීවී ඇමතිවරුත් අපට ඉන්නවා දෙයියන්ගෙ පිහිටෙන්. (නදී)