කැලෑවලින් විවිධ හේතු මත බේරා ගන්නා වන සතුන් යළි කැලෑවට මුදා නොහැර සත්වෝද්‍යාන වලට ගෙන යාම වැළැක්වීමට පියවර ගන්නැයි ඔටාරා පදනම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත.
වනයේ අතරමංව සිටියදී බේරා ගත් වලස් පැටවුන් සිව් දෙනා සහ දිවි පැටවා පින්නවල සත්වෝද්‍යානය වෙත ගෙන යාම පළමුව වළක්වන්නැයි ද එම පදනම යැවූ ලිපිය මගින් ඉල්ලා ඇත.
වඳ වෙමින් පවතින බැවින් ශ්‍රී ලාංකික ආවේනික වලසා රතු දත්ත පොතට ද ඇතුළත් කර ඇති නමුත් වනයෙන් මුදාගෙන සිටින වලස් පැටවුන් තිදෙනෙක් හම්බන්තොට සෆාරි උද්‍යානයේ රඳවා සිටින බවත් නිදහසේ ජීවත්වීමට සතුන්ට ඇති අයිතිය තහවුරු කරන ලෙස ද එම ලිපිය මඟින් ඉල්ලා ඇත.
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
'කැලේ සත්තු කැලේටමයි'
ධර්ම ජයවික්‍රම Monday, 21 September 2015 08:06 AM
ස්භාව ධර්මයේ නියමයන්ට අනුව සතුන්ට වනය හිමිවිය යුතුය.වල් වැදුණු මිනිසා වනයද වනසයි. (හේ)
ඉසුරන්දි Sunday, 20 September 2015 02:02 PM
සතුන්ගේ නිවහන වනයි. කුඩු කර හැදීමෙන් වෙන්නේ ඒ සතුන්ගේ ජිවන රටාව මුළුමනින්ම වෙනස් වෙන එකයි.(ම)