IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කිලෝ 25ක කැස්බෑවකු මැරූ ධීවරයන් දැලේ

බංගදෙණිය කරුකුපොන වෙරළේදී කැස්බෑවකු මරා මස් අලෙවි කරමින් සිටි බව කියන ධිවරයන් දෙදෙනකු සමග කැස්බෑ මස් තොගය අත්අඩංගුවට ගත් බව හලාවත සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

කිලෝ 25ක් පමණ බරැති මෙම කැස්බෑවා ධීවර දැලට හසුවී ඇත්තේ දියඹේ මසුන් මැරීමට ගිය අවස්ථාවේ බවට අනාවරණය වීයැයිද එම කාර්යාලය පවසයි.

ධීවර ආඥා පනත මගින් කැස්බෑවා ආරක්ෂිත සත්වයකු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

DSC_6970

 



අදහස් (0)

කිලෝ 25ක කැස්බෑවකු මැරූ ධීවරයන් දැලේ

ටිකිරි Friday, 13 January 2017 11:51 PM

ගම්පහ මුර්ති, නිකන් මෝඩ කතා කියන්න එපා. කොයි සතා මරලා කෑවත් එ්කේ ගුණයක් නැහැ පවු ගෙවන්න ගියාම (නි)

:       0       0

දිමුත් Friday, 13 January 2017 08:27 AM

අවුරුද්දටම ඇති. දෙපාර්තමේන්තුවට මොන තරම් ගෞරවයක්ද... දැං ආයෙ ඔයවගේ එකක් 2018ද කියන්නේ...(අ)

:       0       0

ගම්පහ මූර්ති Friday, 13 January 2017 08:37 AM

කැස්බෑවා මරල කන එක ලොකු පවක්. අනික විශේෂ ගුණයක් කැස්බෑවාගේ නැහැ. ඉබ්බෝ මරන්න තහනම් මිස ඉබි මස් හරිම ගුණ කෑමක්. ඉබ්බෝ කන අයට ඉන්ජෙක්ෂන් ගහන්නත් හරිම අමාරුයි.(අ)

:       0       0

ගුණේ Friday, 13 January 2017 09:58 PM

අනේ මන්දා මේ රටට මොනවා වෙන්න යනවද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 905 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 142 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 336 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 474 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2166 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4227 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site