IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කිලෝ 8500ක පහණ පහනක් සිරි පා මළුවට

කිලෝ 8613 ක් බරැති ශෛලමය දොළොස්මහේ පහනක් ද හා පිත්තල ඝණ්ඨාරයක් ද වන්දනාකරුවන්ගේ වන්දනාමාන සඳහා දින කිහිපයකින් ශ්‍රී පාද මහ මළුවට රැගෙන යන බව  ශ්‍රී පාදස්ථානාධිපති  බෙංගමුවේ ධම්මදින්න ඌව වෙල්ලස්ස සරසවියේ උප කුලපති නා හිමියෝ පවසති.

මෙම පහනේ හා ඝාණ්ඨාරයේ කොටස් අද (19) නල්ලතන්නියට වාහන මඟින් රැගෙන එනු ලැබීය.

ගුවන් හමුදා සහායෙන් එතැන් සිට මහ මළුවට එම පහනත්  ඝණ්ඨාරයත් රැගෙන යන බවද ඒ හිමියෝ කියති.කොටස් වශයෙන් ගැලවිය හැකි දොළොස්මහේ පහන තනි කලු ගලෙන් නිමවා පිත්තල ආරක්ෂක ආවරණයකින් වසා ඇතැයිද නි හිමියෝ කියති.

පිත්තල ආවරණයේ බර කිලෝ දහසකි

.

 



අදහස් (0)

කිලෝ 8500ක පහණ පහනක් සිරි පා මළුවට

ග්‍රාම්‍යා Friday, 20 December 2013 07:55 AM

සමන්තිගේ අදහස හරි. (නදී)

:       0       0

කපිල Friday, 20 December 2013 08:02 AM

සිරිපා මලුව දැනටත් ඉඩ මදි බැතිමතුන්ට තව ඉඩ ඇහිරෙනවා නේද? මළුවේ තියන් නැතුව යන මාර්ගයේ තිබ්බොත් නරකද? (නදී)

:       0       0

ලංකා පැල්මඩුල්ල Friday, 20 December 2013 08:46 AM

සිරීපාදෙත් හෝටල් හදයිද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 20 December 2013 09:00 AM

එහෙම නම් ඉතින් මාස හයක් තිස්සේ නගින සෙනග කන්දරාවේ බර කොහොම ඇද්ද ? (නදී)

:       0       0

රුවී Monday, 23 December 2013 10:23 AM

මේකට නම් ගොඩක් පිං සිදු වෙනවා.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 20 December 2013 10:21 AM

ඔය මොනවා කළත් අද මිනිසුන්ගේ හදවත් වල දයාව කරුණාව සංවර බව නැතිවෙලා,ආමිස පුජාවට වැඩිය ප්‍රතිපත්ති පුජාවට මුල් තැන දෙන්න ඕන,(දිල්)

:       0       0

ලලන්ත Friday, 20 December 2013 11:22 AM

සාදු ...සාදු...(දිල්)

:       0       0

ප්‍රමෝද් Monday, 23 December 2013 11:05 AM

පින් ලැබෙන වැඩක්. නමුත් බර වැඩි දේවල් මුදුනට ගෙන ගියාම වෙනත් බලපෑම් එන්න පුළුවන් සමන්ති කිව්වා වගේ. පරිසරයට හානියක් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 20 December 2013 12:18 PM

සාදු ...සාදු.. පින්තූර කිහිපයක් පලකලාට ලංකාදීපයේ සියළුම නිළධාරින්ට ගොඩක් පිං. සාදු ...සාදු..(නදී)

:       0       0

ජයේ Friday, 20 December 2013 01:27 PM

සමන්ති හරි, ඊළඟ පියවර වන්දනාකරුවන්ගේ පහසුව සඳහා හෝටලයක් කොටස් වශයෙන් අරගෙන යාම. තියන තත්වය පහලට නොදා ආර්ථික වශයෙන් ඉහලට නැගීම කාලානුරූපයි.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 19 December 2013 07:29 PM

එම හිමියන් බැතිමතුන් වෙනුවෙන් කරණ සේවයද අගයන්න.(නදී)

:       0       0

සමන්ති Thursday, 19 December 2013 07:42 PM

මෙවැනි බර කොටස් සිරිපා මළුවට ගෙන යාමෙන් මතු කාලයකදී පරිසර හානි සිදුවිය හැක. (නදී)

:       0       0

සෑම් Thursday, 19 December 2013 08:09 PM

අනේ සමන්ති දන්නේ නැති දේවල් නොකියා ඉන්න.(නදී)

:       0       0

රංජිත් සිල්වා Thursday, 19 December 2013 08:36 PM

දැන් කෑලෑ පාළුවෝ කැලය වනසනවා(දිල්)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 19 December 2013 09:02 PM

සමන්ති කියන දේත් ඇත්තක් තියෙනවා. මාතෘ කළුගල පාදක කරගෙන මේවා ස්ථාපිත කලොත් නම් හානියක් නොවෙන බවයි මම හිතන්නේ. (නදී)

:       0       0

කමල් Thursday, 19 December 2013 09:10 PM

සමන්ති නොදන්න දේවල් කියවන්න එපා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Saturday, 21 December 2013 12:33 PM

සමන්ති ..සමන්ති..අනේ ..සමන්ති.(නදී)

:       0       0

සුමනා නෙල්ලිවල Thursday, 19 December 2013 09:42 PM

ධර්මපාල නායක හාමුදුරුවෝ සිරිපා මළුවට කළ සේවය කිසි කෙනෙකු කර නැහැ.(නදී)

:       0       0

ශාන්ති Friday, 20 December 2013 06:26 PM

මෙපමණ බරක් කොහොමද , එච්චාර උඩට අරගෙන යන්නේ ? කොහොම උනත් පින් සිදු වෙන වැඩක් . (අ)

:       0       0

කේ. සිරි Friday, 20 December 2013 02:10 AM

බොහොම හොඳ ලස්සන වැඩක්. ඊටත් වඩා ලස්සනයි ලිපිය ලියල තියන නිවැරදි සිංහල. රන්ජිත් මහතාට ස්තුතියි. (අ)

:       0       0

දාස Friday, 20 December 2013 03:25 AM

මෙය ගෙනයන ඇතන්ට සියලු ධෛර්යය ලැබේවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 599 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 579 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 127 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 828 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 185 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1068 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site