IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කුවේටයේ කසිප්පු පෙරූ ලාංකික කත අල්ලයි

කුවේටයේ කසිප්පු පෙරූ ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත (20) වාර්තා කළේය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ කුවේටයේ ගෘහසේවිකාවක් වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකි.

ෆයිහා ප්‍රදේශයේ ස්ථානයක සිට සැකකාර ලාංකික කාන්තාව මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර ඇය විසින් නිෂ්පාදිත කළා යැයි කියන මත්පැන් බෝතල් 400 ක්,බැරල් 10ක්,මත්පැන් පෙරීම සඳහා භාවිතා කරන දඟර 13ක් ඇතුළු තවත් උපකරණ තොගයක්ද කුවේට් පොලීසිය විසින් එම ස්ථානයේ තිබියදී සොයාගෙන තිබේ.



අදහස් (0)

කුවේටයේ කසිප්පු පෙරූ ලාංකික කත අල්ලයි

චාමර Friday, 21 October 2016 12:24 PM

මෙතන නිර්මාණශීලි කියල කියනේ, බලධාරීන්ට අලුත් ප්‍රශ්න පත්‍රයක් හදල දීල තියෙන හින්ද. ඔයිට කලින් පිරිමි දෙන්නෙක්, දැන් කාන්තාවක්. ඇයි පිටරට යන්න හිතෙන්නේ? පිළිතුරු හොයල දෙන්නයි කියන්නේ. (අ)

:       0       0

නීල් Friday, 21 October 2016 02:37 AM

චාමර, හැම එකටම නිර්මාණශීලිකමක් ගාවන්න හදනන් එපා. කාන්තාවක් කියන්නෙ අම්මා කෙනෙක් වෙන කෙනෙක්. කාටද මේ ගිනි වතුර පොවන්නේ? (නි)

:       0       0

චාමර Friday, 21 October 2016 12:28 PM

ජාතික ගීය භාෂා දෙකකින් ගයන කරවන්න හදන රටක, විස්කි බිවුවත්, කසිප්පු බිවුවත් එකයි කියල මටනම් හිතෙන්නේ (මගේ අවංක හැඟීම). (අ)

:       0       0

තිස්ස Friday, 21 October 2016 02:37 AM

රටේ නමත් කනවා (නි)

:       0       0

යසන්ත Friday, 21 October 2016 02:40 AM

මේවා මේ ජීවත්වෙන්න විදියක් නැතුව කරන ඒවා නෙමෙයි. වැඩි පෙරේතකමට සල්ලි ලේසියෙන් හොයන්න කරන ඒවා. රටේ නමත් කැත කරනවා. (නි)

:       0       0

ධම්මික Friday, 21 October 2016 02:41 AM

සමහරු කාන්තා ගෞරවය ගැනවත් රට ගැනවත් හිතන්නෙ නැහැ. තමන්ට කීයක්හරි හොයාගන්න ඕනෑ දෙයක් කරනවා. (නි)

:       0       0

කාන්ති Friday, 21 October 2016 02:48 AM

මෙහෙම දේවල් අහුවුණාම මුළු ලාංකික කාන්තාවන්ටම ඒක අවාසිදායක විදියට ඉදිරියට බලපානවා. මේ අම්මණ්ඩිලා ඒවා හිතන්නෙ නැහැ. පිටරට ගිහිලලත් කසිප්පු පෙරනවා. (නි)

:       0       0

සඳුනි Friday, 21 October 2016 02:51 AM

චාමරට මේ කාන්තාව සම්පතක් ලෙස පෙනෙන්නේ ඇයි. රටට නම් පිළිලයක් (නි)

:       0       0

රොකි Saturday, 22 October 2016 01:55 PM

චාමර දන්නේ නැද්ද ජාතික ගීය භාෂා දෙක තුනකින් ගායනා කරන රටවලුත් තියන වග? දන්නේ නැත්නම් පොතක් පතක් කියෝලා ඉගනගන්න! (අ)

:       0       0

සහන Friday, 21 October 2016 04:40 AM

මේ වගේ වැරදි වැඩ කරලා අන්තිමට කියනවා අරාබිකාරයෝ බෙල්ල කපනවා ගල් ගහල මරන්න හදනවෝ කියල. ඊට පස්සේ රටේ නමත් කනවා (ම)

:       0       0

රොකී Friday, 21 October 2016 07:54 AM

නීල් මහත්තයෝ, ඔයාගේ ප්‍රශ්නය අහන්න වගකිවයුත්තන්ගෙන්.

:       0       0

චාමර Friday, 21 October 2016 08:28 AM

මට නම් හිතෙන්නේ නැහැ පිටරට ජීවිතේ සුන්දරයි කියලා. කසිප්පු නැතුව වෙන අදායම් මාර්ගයකට හිත යොදවන්න පුළුවන්කමක් තිබුනා නම් හොඳයි. (නි)

:       0       0

චාරුක Sunday, 23 October 2016 11:11 AM

රටේ නමටත් කැළලක් (නි)

:       0       0

චාමර Friday, 21 October 2016 01:47 AM

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය අනුමත කරන්නේ නැහැ. නමුත් මෙම කාන්තාව නිර්මාණශීලි කාන්තාවක්. ජීවත්වීමට උත්සාහ කරන කාන්තාවක්. ලංකාවට අවශ්‍ය සම්පතක්. මොකක්හරි ක්‍රමයක් හොයලා දෙන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 406 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 650 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 965 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1594 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 533 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1019 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site