IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කුවේට් ගිය සේවිකාව පැහැරගන්න හදලා

කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැරගෙන යෑමට ගත් උත්සාහය අසාර්ථක විය.

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සහ ඇය එරටට ගෙන්වීමට මුල් වූ පුද්ගලයා මේ සම්බන්ධයෙන් මුබාරක් අල් කබීර් පොලීසියට පැමිණිලි කරමින් කියා ඇත්තේ හාම්පුතාගේ ගෙදර ඉදිරිපිට සිටියදී ලක් සේවිකාව පැහැර ගැනීමට නාඳුනන දෙදෙනකු පැමිණි බවයි.

ගෘහ සේවිකාව සැකකරුවන් දෙදෙනා පිළිබඳ විස්තර පොලිසියට දුන්නාය.

 



අදහස් (0)

කුවේට් ගිය සේවිකාව පැහැරගන්න හදලා

රියාල් Sunday, 05 May 2013 10:50 AM

ගාමිණී, මේ හැම නාඩගමක්ම බටහිර බලපෑම් කියලා ඔයාට තේරෙන්නේ නැති හැටි? (නි)

:       0       0

චින්තක Saturday, 04 May 2013 11:26 AM

ඉෂාන්, සම්පත් දෙන්නම හරියට හරි .මමත් ඉන්නේ කුවෙයිට් එකේ..(ස)

:       0       0

දිසානායක Saturday, 04 May 2013 11:37 AM

අරාබිකරයේ මිනිසුන් තිරිසන් වීමට බලපාන 1 වෙනි සාධකය වන්නේ කුරානයයි. (නි)

:       0       0

දයා අලහකෝන් Saturday, 04 May 2013 12:09 PM

මමත් අවුරුදු 03 ක් කුවෙට් වල හිටියා. බංගලි හරි මොකා හරි ආවේ පරන පෙමිවතෙක්. ආයෙමත් එක්කලා යන්නයි. එන බව වෙලාව කලින් කියලා ඇති.(නදී)

:       0       0

රියාල් Saturday, 04 May 2013 09:42 PM

දිසානායක, තිරිසන්නු ඉන්නේ අරාබියේ නෙමෙයි. ලංකාවෙත්, අනෙක් රටවල් වලත් සමූහ මිනීමැරුම්, දූෂන වෙන්නේ බෞද්ධ දර්ශනය නැතිනම් හින්දු දහම හින්දද? විකාර කියවන්න එපා. ඔයාට ඕනේ කොහොම හරි ජාතිවාදය අවුස්සන්න.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 04 May 2013 01:30 PM

'පබා' ආපහු කුවේට් ගියාද?(නදී)

:       0       0

එරංග Friday, 03 May 2013 11:35 PM

ඌරාගෙ මාලු ඌටම කවමු (නි)

:       0       0

සමීර Saturday, 04 May 2013 02:44 PM

මම දන්නා තරමට පැහැරගන්න අවශ්‍ය නැහැ. ඩිනර් 5 පෙන්නුවම සමහර අය කැමැත්තෙන් කාර් එකට නගිනවා හොද අය ප්‍රවේසම් වන්න. .(ස)

:       0       0

ගාමිණී-කුවෙයිට් සිට Sunday, 05 May 2013 01:02 AM

රියාල් සහෝදරයා, නිකං විකාර කතා කියන්න එපා. සමූහ මිනීමැරුම් ගැන ඔයා කිවුවම මට කියන්න තියෙන්නේ නිකං කොලේ වහලා කතාකරන්න එපා කියලයි. අද ඉරාක්,සිරියාව, වගේ රටවල සිදුවන සමූහ ඝාතවල පිටුපස ඉන්නෙ බෞද්ධයන්ද? හින්දුවරුන්ද? (නි)

:       0       0

ශෙහාන් Saturday, 04 May 2013 04:10 AM

ඉෂාන් විකාර කියවනවද? ප්‍රවෘත්තිය හරියට කියවන්න. (නි)

:       0       0

දයා අලහකෝන් Saturday, 04 May 2013 09:34 AM

පැරණි පෙම්වතාට කියලා ඇති අහවල්දාට මම කුවෙට් රටට එනවා කියලා. එයත් එක්ක යන්න ඇති.(නදී)

:       0       0

සම්පත් Saturday, 04 May 2013 09:37 AM

අනිවාර්යෙන් එන්න ඇත්තේ බංගලි දෙන්නෙක් වෙන්න ඇති.අපේ ලංකාවේ අක්කල වැඩි පුරාම සෙට් වෙන්නේ බංගලි එක්කනේ.දැන් බොරුවට පොලිසි යනවා.කුවෙටිය දැකපු නිසාද කොහෙද.ලංකාවට අවට පස්සේ ඉන්නේ බබා ල වගේ..(ස)

:       0       0

ක්‍රිෂ් Saturday, 04 May 2013 09:37 AM

මොනවා වුනත් අපේ කාන්තාවන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳ කල්පනාවෙන් වැඩ කළ යුතුයි. දෙයක් වුනොත් මෙහේ ගෙවල්වල කී දෙනෙක් දුක් විඳිනවද ? (ස)

:       0       0

සේරම් Friday, 03 May 2013 06:50 PM

කෙල්ල ලස්සන ඇති . (නි)

:       0       0

ඉෂාන් Friday, 03 May 2013 07:05 PM

ඉන්පස්සේ ලංකාවට හිස් අතින් ආවිට කියනවා, අරාබිය හිරිහැර කරනවා පඩි දෙන්නෙ නැහැ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 10 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 34 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 78 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 91 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2389 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site