කවුඩුල්ල ජාතික උද්‍යානයේ ‘රොට වැව‘ ධීවර තොටුපළ ආසන්නයේ දී අල්ලා මස් කළ අඩි 12 ක් දිගැති කිඹුලකු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එහි තිබී කිඹුල් බිත්තර 34 ක් ද කිඹුල් මස් කිලෝ 100 ක් පමණ ද සොයාගෙන ඇත.
කිඹුලා ආරක්ෂිත සත්ත්වයෙකි. කිඹුලන් මැරීම, මස් අලෙවිය, නිවසේ ඇති කිරීම ආදී සියල්ල නීතියෙන් තහනම්ය.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කවුඩුල්ලේ කිඹුල් මස් තිත්ත වෙයි
සිතාරි Tuesday, 05 January 2016 04:40 PM
මොනවා වුණත් ජීවිත 35ක් මේ මිනිස් සතුන් නැතිකරලා...... (නි)
නාරද Tuesday, 05 January 2016 08:32 AM
මම අසා තිබෙනවා කිඹුල් මස් හරි රසයි කියලා (නි)
එරංග Tuesday, 05 January 2016 08:36 AM
පවු අහිංසක සතා! (නි)
ගොඩ්ෆ්‍රී Tuesday, 05 January 2016 05:03 PM
සුමිත්‍රා බස්නායක, ලතා, දන්නවද? මුහුදේ ඉන්න ලොකුම මාලුන්ගෙන් කෙනෙක් තමයි මෝරා. පිහිටා තිබෙන්නේ ඉතාම කුඩා මොළයක්, එයින් සංඥා විතරයි නිකුත් කරන්නේ. ඒ ආහාර සොයාගන්න. ලියා ඇති දේ ගැඹුරින් හිතා බලන්න. නැත්නම් මොළයට සංඥා පමණයි හැමදාම ලැබෙන්නේ. (නි)
හේෂාන් Tuesday, 05 January 2016 09:18 AM
අපොයි දෙවියනේ! (නි)
හේවා Tuesday, 05 January 2016 07:15 PM
මූර්තිව කිඹුල් මස් අනුභව කිරීමේ වරදට අත්අඩංගුවට ගත්තා නම් හරි (නි)
සුමිත්‍ර බස්නායක Tuesday, 05 January 2016 09:17 AM
දකිනකොටත් එපා වෙනවා.. (බ)
මූර්ති Tuesday, 05 January 2016 09:38 AM
කිඹුල් මසුත් ඉබි මස් වගේම රස කෑමක් (ම)
දිල්රුක්ෂි Tuesday, 05 January 2016 08:13 PM
අනේ හැබෑට මිනිසුන්ට කරන්න පුළුවන්ද මෙහෙම දේවල්? (නි)
සෑම් Tuesday, 05 January 2016 11:00 AM
නාරද, මුර්ති - වෙන දෙයක් කියන්ඩම හිතුනේ නැද්ද? (බ)
ගොඩගේ Tuesday, 05 January 2016 11:01 AM
කිඹුලන්ටත් ගරුකරන රටක් හැටියට මේ කිඹුලව මස් කිරීම වරදකි. ඒත් ..කිඹුල අපිව කද්දී රටම සද්ද නෑ, නමුත් අපි කිඹුලව කද්දී රටම සද්ද . අනේ අනේ රටේ හැටි. (බ)
සුගන්දි Tuesday, 05 January 2016 11:51 AM
පුදුම පෙරේතයෝ! පිලිපීනයේ මිනිස්සු වගේ පණ ඇති ඕනෑම සතෙක් කනවා (නි)
සුනිල් Tuesday, 05 January 2016 12:31 PM
දැන් ලංකාවේ මිනිස්සු මීනී මස් කන්නත් පුරුදු වෙයි (බ)
ගුණවර්ධන Tuesday, 05 January 2016 12:29 PM
කරන අකුසල් හෝ කරන ලද අකුසල් මේ අයට මරණ මංචකයේදී මතක් වේවි මේවා මනුෂ්‍ය ගුණධර්මයන් නොවන්නේය (බ)
බුවනෙක Wednesday, 06 January 2016 02:42 AM
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)
රණවීර Wednesday, 06 January 2016 03:02 AM
මම ජීවත්වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ ඩාවින් නගරෙය්. මෙහෙ කිඹුලන් මස් හා සම් පිණිස ඇතිකරන ෆාම් තිබෙනවා. කිඹුල් මස් සුදු පාටයි. පෙනුමෙන් රසෙන් කුකුල් මස් වගෙයිලු. ටිකක් හයියලු. මම නම් කන්නෙ නැහැ (නි)
සුමිත්‍රා බස්නායක Tuesday, 05 January 2016 01:28 PM
ගොඩගේ, ඔයාගේ අදහස ගැන මට පුදුම හිතුණා. කිඹුලා කියන්නේ තිරිසන් සතෙක්. මිනිස්සුත් ඒ විදියට හසුරුනාම වෙනසක් නැහැනේ.මිනිස්සුත් සත්තුවාගේ ඉන්න කියලද ඔයා කියන්නේ. (කෞ)
සම්පත් Tuesday, 05 January 2016 01:59 PM
ගොඩක් හරි.(හේ්)
ලතා Tuesday, 05 January 2016 02:48 PM
අප්පිරියාවේ බැහැ දැක්කම., මටත් පුදුමයි ගොඩගේ ගේ කොමෙන්ට් එකට (කෞ)