(කේ.බුද්ධික කුමාරසිරි)
කොවිඩි ආසාදිත පුද්ගලයකු සහ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු මීගොඩ පානළුව සිරිනිවාසාරාම විහාරස්ථානයේ එන්නත් මධ්‍යස්තානයට ගොස් එන්නත් ලබාගෙන ඇති බවට තහවුරු වූ බව මිගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.
අදාල කොවිඩි ආසාදිත පුද්ගලයා පානළුව සම්පත් මාවත ප‍්‍රදේහයේ පදිංචිකරුවකු බවත් ඔහු ඉකුත් 02 වන දින කොවිඩි ආසාදිතයකු බවට තහවුරු වූ බවත් ඔහුගේ පවුලේ සියළු දෙනා ජුලි මස 10 වන දින දක්වා නිරෝධායනයට ලක් කර තිබූ බවත් ඒ අතරතුර එන්නත් ලබා ගැනීමට පැමිණ බවත් සෞඛ්‍ය කාර්යාලය කියයි. කොරෝනා ආසාදිතයකු මේ ආකාරයෙන් එන්නත් මධ්‍යස්ථානයට පැමිණීම නිසා එන්නත් ලබාදුන් කාර්ය මණ්ඩලය මෙන්ම එන්නත් ගැනීමට ආ කිපදෙනකුට නිරෝධායනයට ලක් කළ බව ද සෞඛ්‍ය කාර්යාලය කියයි.
නිරෝදායන පනත උල්ලංඝණය සහ අපරාධමය වරදක් සිදු කිරීම යටතේ ඔවුන් දෛදෙනාට නඩු පැවසරීමට කටයුතු කරන බව බව මීගොඩ මහජන සෞඛය පරීක්ෂක රජිත පුෂ්පකුමාර මහතා පවසයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කෝවිඩ් ආසාදිතයෙක් එන්නත් මධ්‍යස්ථානයක්ම අමාරුවේ දාලා
Kule Wednesday, 07 July 2021 05:50 PM
මෝඩකමට වඩා පණ්ඩිතකමට කරන ඒ්වා