IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කොවිඩ් ආසාදිතයන් තව 1,742ක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,95,851 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,605 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,27,254 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 



අදහස් (1)

කොවිඩ් ආසාදිතයන් තව 1,742ක්

ලවුඩ්ස්පීකර් මුදියන්සේලාගේ මයික් Wednesday, 15 September 2021 06:45 PM

ඉක්මනින්ම ඇඳිරි නීතිය ඉවත් වෙත්වා !!! උදේ හවස ආගමික ලවුඩ්ස්පීකර් කරදරයෙන් අපගේ කන්දෙක මුදා ගනු පිණිස නිවසෙන් බැහැරව හිඳීමට වටපිටාව උදා වේවා !! එක්කෝ අප සදහටම බිහිරන් වේවා !!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිමඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 4 0


මහනුවර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 23 0


හම්බන්තොටම ජාජබට
2024 නොවැම්බර් මස 15 71 0


බණ්ඩාරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 48 0


කඹුරුපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 49 0


දෙණියාය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 75 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 242 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site