(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස් නිරෝධායනයේ සිටින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥාවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.
අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හරහා යොමු වන රෝගීන් දත්ත පද්ධතියේ ලියාපදිංචි කර 1390 දුරකථන අංකය ලබාදෙන බව කී විශේෂඥා වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ඉන් පසුව ඔහු සම්බන්ධ සියලුම දේ වෛද්‍ය අධක්‍ෂණය යටතේ සිදුවන බව සඳහන් කළාය.
විශේෂඥා වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවේ රෝගීන්ගෙන් 1390 දුරකථනය හරහා යම්කිසි ස්වසන අපහසුතාවක් තිබේද යන්න විමසා එසේ වන්නේ නම් පෙනහැල්ලේ ආසාදනය ආරම්භ වී ඇති බව උපකල්පනය කරන බවත් එය මුලින් හදුනාගැනීම වඩාත් වැඳගත් බවත්ය.
නිවෙස් නිරෝධායනයේ සිටින රෝගගීන් 11000 න් 500 ක් පමණ රෝහල්ගත කළ බවත් විශේෂඥා වෛද්‍යවරිය වැඩි දුරටත් පැවසුවාය.
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්‍ෂණයෙන් නිවෙස්වල
වරුණ - මහනුවර Sunday, 15 August 2021 08:06 AM
ආගමික ස්ථාන අවට ගෙවල්වල ඉන්න ‘කෝවිඩ්’ ආසාධිතයින්ට සහ අනිත් මිනිසුන්ට හිරිහැර වෙන විදිහට අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් වලින් උදේ සවස විකාශනයන් කරන්න එපා. ඒ අධික ශබ්දය ඉවසන්න අමාරුයි. කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ටත් හොඳ නැහැ.