IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කොවිඩ් මරණ 132ක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 132 දෙනකු ඊයේ (14) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 11,699 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 101 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 28 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 66 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 66 දෙනෙක් වෙති



අදහස් (2)

කොවිඩ් මරණ 132ක්

වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් Wednesday, 15 September 2021 07:15 PM

එන්නත නිසා හොඳට ගියා ...

:       0       0

මහසෙන් Wednesday, 15 September 2021 07:49 PM

මේ ජීවිත අහිමි වෙන සියල්ලන් කිසිඳු එන්නතක් ලබා නොගත් අය වෙන්න ඇතිනේද? මීක් නෑ ඒවට. ඒ ගැන අහන්න කවුරුත් ඇත්තෙත් නෑ. පචෝරිස් ප්‍රකාශක ලා දැන් ඒ ගැන කතාවක් නෑ. ජනගහනෙන් අඩකට දෙකම ගැහුවාලු. ගහපුවගේ හොඳකම් තමා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිහින්තලය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 0 0


කොත්මලේ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 28 0


වැලිගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 42 0


හපුතලේ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 131 0


ලග්ගල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 102 0


බණ්ඩාරවෙල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 126 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 243 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site