IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කොවිඩ් මරණ 136ක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 136 දෙනකු ඊයේ (13) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 11,567 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 106 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 28 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 76 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 60 දෙනෙක් වෙති.



අදහස් (1)

කොවිඩ් මරණ 136ක්

lal Tuesday, 14 September 2021 10:10 PM

කොවිඩ් මරණ මුළු ගණන වැරදියි.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිහින්තලය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 6 0


කොත්මලේ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 55 0


වැලිගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 59 0


හපුතලේ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 141 0


ලග්ගල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 109 0


බණ්ඩාරවෙල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 134 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 243 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 563 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site