IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කොවිඩ් මළ සිරුරු 1,001ක් ඔට්ටමාවඩියේ වළ දාලා

(සුජිත් හේවාජුලිගේ)

මියගිය කොවිඩ් ආසාදිතයන් එක් දහස් එක් (1,001) දෙනෙකුගේ මළ සිරුරු මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා භූමදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

මඩකළපුව ඔට්ටමාවඩි කොවිඩ් මළ සිරුරු භූමිදානය සඳහා රජය විසින් තෝරා ගනු ලැබූ ප්‍රධාන හුදෙකලා භූමි ප්‍රදේශයයි.

කොවිඩ් ආසාදනයවීමෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මියගිය පිරිස් සෞඛ්‍යය නිර්දේශවලට යටත්ව මෙහි භූමිදානය කර ඇත.

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනයට මෙන්ම භූමිදානයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කෙරුණු විශේෂඥ කමිටුව අවසර ලබා දුන්නේය.

 



අදහස් (5)

කොවිඩ් මළ සිරුරු 1,001ක් ඔට්ටමාවඩියේ වළ දාලා

kapila Friday, 16 July 2021 11:52 AM

ඔට්ටමාවඩි කියන්නේ කලපුවෙන් වටවූ පහත් බිම් ප්‍රදේශයක්. වැහි කාලවලට පොළව මට්ටමට වතුර රැඳිලා හිටිනවා මාසයක් විතර... ඒ කියන්නේ මළසිරුරුවලින් ජලයට වයිරසය එකතු වෙන්න ඉඩ වැඩියි. මේවා කාගේ නිර්දේශද මන්දා?

:       8       18

rohanaFriday, 16 July 2021 03:15 PM

ඉන්දියාවේ ජලයට කොරෝනා වෛරසය එකතු වුණා. අනික් අවදානම තමයි ඌරු මීයන්... පොළව යටින් ගිහින් පෙට්ටිය හිල් කරලා බොඩි බෑග් එක කපලා ඇතුල් වුනොත් මීයන්ට හැදෙනවා. ඊට පස්සේ මීයන් ගෙවල්වලට යනවා. මිථ්‍යාවෙන් නොහිතා විද්‍යාවෙන් හිතන්න...

:       1       17

Stephan Friday, 16 July 2021 02:10 PM

මළසිරුරු වලින් ජලයට වයිරසය එකතු වෙනවා කියලා හිතන තරම් අවිද්‍යාත්මක මිථ්‍යා දෘෂ්ඨිකයන් ජීවත් වන රටක්...

:       9       4

bandaraFriday, 16 July 2021 03:11 PM

මිථ්‍යාව කියන්නේ මළසිරුරු භූමදානය කළ යුතුමයි කියලා හිතන එකටයි. විද්‍යාත්මක ක්‍රමය කියන්නේ කිසිම අවදානමක් නොමැතිව ආදාහනය කිරීමයි. මේක තේරුම් ගන්න බැරි මෝඩයොත් ඉන්නවනේ.

:       2       29

BamunuarachchiFriday, 16 July 2021 06:41 PM

හලෝ මළසිරුරු වලදාන සංස්කෘතිය ඇතිවුනේ මිනී පුච්චන්න දර හොයාගන්න බැරි කාන්තාරවල මිනිසුන්ගෙන්... දැන් ඕනේතරම් කර වෙච්ච දර අපි දෙන්නම්... ඔය මිථ්‍යා මතය ඉවතදාලා රටට, ලෝකෙට ලෙඩ දෙන්නේ නැතුව මිනී පුච්චන්න. භූගත ජලයට එකතුවෙලා ළිං වතුරට එකතු වුණොත් කොරෝනා බෝවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා නේද ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දෑන් කියෝර් කියලා...

:       1       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 12 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 222 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 259 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 38 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 799 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 423 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1306 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site