(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව පම්පෝරි ගැසුවත් අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලාංකාව කෝවිඩ් වෙනුවෙන් වියදම් කළ අඩුම රටක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
කොවීඩ් වෙනුවෙන් දළ දේශිය නිෂ්පාදනයෙන් වෙන්කර ඇත්තේ 0.8%ක් පමණක් බවත් ඒ අනුව මෙම වසර දෙක තුළ කොවිඩ් වෙනුවෙන් වියදම් කළ ඇත්තේ රුපියල් බිලියන 170ක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ අනුව මාලදිවයින 6.7%ක් ,ඉන්දියාව 3.9%ක්. ඇෆ්ගනිස්තානය 2.1%ක්, පකිස්ථාන 2%, බංග්ලාදේශය 1.4% අදී වශයෙන් දළ දේශිය නිෂ්පාදනයෙන් වියදම් කර ඇති බවත්
හෙතෙම පැවසීය.
රට මුහුණ දෙන සෑම ගැටලුවකටම කෝවිඩ් වසංගතය පිටුපස සැඟව ඇති ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝවිඩ් වෙනුවෙන් අඩුම වියදම් කළ රට ලංකාව
SUNIL MILANO Wednesday, 10 November 2021 03:25 PM
යහපාලනයේදී බැංකුව කොල්ලකාපු සල්ලි දුන්නා නම් වැඩියෙන් වියදම් කරන්න තිබුණා... ගොන් කතා කියන්න එපා...
Bamunuarachchi Wednesday, 10 November 2021 04:01 PM
2020 පැරදිලා යනකොට ඔහෙලා ට්‍රිලියන 7 ඉතුරුකරලා ගියානේ නේද ලොස් නැතුව වියදම් කරන්න?
fairoos Wednesday, 10 November 2021 05:07 PM
වහල්ලුන්ට මේවා කියලා වැඩක් නැහැ. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...
BamunuarachchiWednesday, 10 November 2021 07:45 PM
ඔව් ඔව්, අපි දැක්කා පල්ලි තුනකටයි, හෝටලේකටයි හම්බයින් හොඳට කළා .
මහසෙන් Wednesday, 10 November 2021 05:09 PM
මෙන්න අපිට ඉන්න විපක්ෂය... සල්ලි වියදම් කළා නම් වැඩිපුර ලෙඩේ බෝවෙන්නේ නැතුව ඇති. විපක්ෂ නායකටම හරියන ගෝලයින් ටික. ඊළඟට බලේ ගන්න ඉන්න කට්ටිය... හරිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක්...
RaveendraWednesday, 10 November 2021 05:46 PM
නිකමට නොවෙයිනේ අප "රටේ දේශපාලුවන් 99.99%ක්ම වැඩකටම නැති පොල්බුරුවන්" කියන්නේ.... ඇත්තෙන්ම මේ අවස්ථාවේ රට ගොඩගැනීමට සැවොම එකා මෙන් වැඩකලයුතු වුණත් අපි විපක්ෂේ ඉන්න අයනේ... ඒ නිසා හැම දේකම අඩුපාඩු විතරයි අපි බලන්නේ.. මොන ක්‍රමයකින් හෝ පට්ටියේ බලය ගැනීම තමයි අපේ එකම අභිලාශය. මෙහි වඩාත්ම හාස්‍ය නම් මෙයා උගතෙක් කියලා නේද කියන්නේ....?
chandima Wednesday, 10 November 2021 05:16 PM
ඔයගොල්ලෝ උන්නා නම් යාළු ප්‍රජාවගෙන් ණයට අරන් ඩොලර් දෙකේ බේත... ඩොලර් 20ට ගේනවා නේද?
chandima Wednesday, 10 November 2021 05:17 PM
මේගොල්ලන්ට කොවිඩ් කාලේ ආණ්ඩුව තිබුණා නම් කොහොමද? අපි විනාසයි...
Rocky Wednesday, 10 November 2021 06:53 PM
ඒකෙනුත් පිල්ලි ගැහුවා කියලා කියනවානේ...!!!
wahaldeepe Wednesday, 10 November 2021 07:54 PM
බරපතල වහල්ලු සෑහෙන්න කලබල වෙලා....
gunarathnaWednesday, 10 November 2021 09:53 PM
කොළපාට කණ්ණාඩි දාගත්තු වහල්ලු ඉන්නකම් මේ රට දියුණු කරන්න බැහැ. කණ්ණාඩිය ගලවලා බලන්න ලෝකයේ අඩුම වියදමකින් කොවිඩ් පාලනය කරපු රට හැටියට අපි ඉතිහාස ගත වෙනවා...
Sujeewa Wednesday, 10 November 2021 10:22 PM
මෙයාට තියෙන ප්රශ්නය නම්, පල්ලිවලට සල්ලි ආණ්ඩුවෙන් දෙන්නේ නැතිඑක.. අනේ මෙහෙමත් විපක්ෂයක්... මෙයාලා හොඳ පුරාවස්තු හොරකම් කරන්නයි, මහ බැංකු හොරකම් කරන්නයි විතරයි...
dnh Thursday, 11 November 2021 03:32 AM
මේ එජාප, සබජ ඉන්නේ හරිම කාලකණ්ණි පිරිසක්... එයාලාට කිසිදෙයක් මතක නෑ. මෙයා දන්නේ නැහැ මෙච්චර දියුණු නවසීලන්තය ලංකාවට වඩා 1/5ක ජනගහනයක් ඉන්න රටකවත් බැරි වුණා 60% ක්වත් වැක්සීන් කරන්න.
rocky Thursday, 11 November 2021 06:22 AM
බමුණා අයෙත් පහල වෙලානේ .මෙච්චර කල් යාගයක් කෙරුවද ?
ජල්තර Thursday, 11 November 2021 07:25 AM
පසුගිය මහ මැතිවරණයේදී මිනිස්සුන්ට කොච්චර නං සල්ලි දුන්නද මෙයා... ඒත් පරාදයි.. මිනිස්සු සල්ලීත් අරං අනිත් පැත්තට ඡන්දං දුන්නා..