IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කවුද ලොකු, බුදුන්ද ? අලියාද ?

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෝස්ටර රටපුරා බහුතර අපෙක්ෂක පිරිසක් දැනටමත් අලවා අවසන්ය. ඒ අතර ඉතාමත් නින්දිත අයුරින් ප්‍රදර්ශනය වන පෝස්ටර් විවිධ පොදු ස්ථානවල දැකිය හැකිය.

මෙම ඡායාරූපය මහනුවර දිස්ත්‍රික්කයේ මගී ප්‍රවාහන බස් රථයක මගීන්ට දිස්වන අයුරින් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගෙන තිබුණු මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා අපෙක්ෂකයකුගේ ඡන්ද පෝස්ටරයකි. නමුත් එය අලවා ඇත්තේ කුමන තැනකද යන්නවත් ඇලවූවන් නොදැන සිටියා විය හැකිය. බුදු රජාණන්වහන්සේගේ මුහුණ වැසෙන සේ බසයේ තිබූ ඡායාරූපයකට ඉහළින් මෙම අපේක්ෂකයාගේ ඡන්ද පෝස්ටරය අලවා තිබෙණු දුටු අයකු එය ඡායාරූපයට නගා ෆේස්බුක් ඔස්සේ ලොව පුරා බෙදා හැර තිබුණි.

web

(ඡායාරූපය - ෆේස්බුක් ඇසුරිනි)



අදහස් (0)

කවුද ලොකු, බුදුන්ද ? අලියාද ?

නිශාන්ත Thursday, 09 July 2015 12:42 AM

මේවා බලලාවත් මිනිස්සු හැදෙනවා නම් හොඳයි (නි)

:       0       0

සුභා Thursday, 09 July 2015 07:11 AM

මේක අලවල තියෙන්නේ යූඇන්පී කාරයෙක්නෙ (බ)

:       0       0

අශෝක Thursday, 09 July 2015 02:53 PM

කව්රු කළත් කරපු කෙනාට අඩු වලිගයයි , අන් තට්ටුවයි විතරයි . මේ පෝස්ටරේ මේ විදිහට අලවන්නේ නොදැන නොවෙයි දේසපාලකයන්ගේ අරක්කු ටිකට බත් මුලට අන්ධ වෙච්ච අම්බරුවන්ගේ වැඩ මේ (බ)

:       0       0

තුෂාර Friday, 10 July 2015 04:37 AM

හෙන ගහනවා මුන් මේ පාර පරද වෙනවා ඔය කරපු දේටම.(බ)

:       0       0

දනුජ Thursday, 09 July 2015 02:18 AM

මේක වෙනත් කෙනෙකු අපහාස කරන්න හිතා මතා කරපු දෙයක් වෙන්න පුළුවන්. අපිත් කළා ඔය වගේ වැඩක්.(නදී)

:       0       0

මහින්ද යාපා Thursday, 09 July 2015 02:50 AM

මේ ෆොටෝ එකේ ඉන්න කෙනා නෙමෙයි,මේක අලවපු කෙනා පවුකාරයෙක් (නි)

:       0       0

කෝලිත Wednesday, 08 July 2015 04:56 PM

පක්ෂ මුලස්ථානයේ ජාතික ගීය ගායනා වෙද්දී දඟර නැටුම් නටපු අය ආගමක් ජාතියක් දන්නවද ? (නදී)

:       0       0

සම්පත් මාතර Thursday, 09 July 2015 04:49 AM

මෙතන කුවුරුත් බනින්නේ පෝස්ටරේ ඉන්න කෙනාට මේක අලවන්නේ ගෝල බලයෙක් බැනුම් අහන්නේ ලොක්කා (ස)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 09 July 2015 04:58 AM

මේ ෆොටෝ එකේ ඉන්න කෙනාට බන්නවන්න විරුද්ද පාක්ෂිකයෙක් මේක කරන්න ඇත්තේ. (ස)

:       0       0

නිමල් ලලිතා Saturday, 11 July 2015 02:56 PM

නොදෝමකින් දේශපාලන බල පෙරේතයෝ. මේගොල්ලන්ට අපේක්ෂකත්වය දෙන අයත් ඡන්දය දෙන අයත් අමනයෝ. (නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 11 July 2015 02:59 PM

ඡන්ද හිඟන පෝස්ටර් අලවන්න දෙනකොට දැනගන්න ඕනා කස්සිප්පු වීදුරුවට, බත්මුලට වැඩ කරන අයට පෝස්ටර් ඇලවිය යුතු ස්ථාන කියල දෙන්න. (නදී)

:       0       0

පෙරේරා Thursday, 09 July 2015 05:08 AM

කකුල් දෙකේ හරක් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. (ස)

:       0       0

සමන් Thursday, 09 July 2015 05:10 AM

මේක ඡන්ද අපේක්ෂකයාගේ වරදක් නෙමෙයි.පෝස්ටර් අලවපු මනුස්සයාගේ වරදක්.. (ස)

:       0       0

තිවංක Thursday, 09 July 2015 06:03 AM

"ගෝලයන්නේ වැඩ නිසා ලොක්කා බැනුම් අහනවලු" හැබැයි ඉතින් පහුගිය කාලෙ නම් ඇහුනේ වෙන කතාවක්. ගෝලයන්ගේ හැම වැඩක්ම ලොක්කන්ගේ ගිණුමට දාන එකයි ඒ දවස් වල කළේ (නි)

:       0       0

සම්මාන් Wednesday, 08 July 2015 11:36 PM

මෙම දේශපාළුවෝ ඡන්දය ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරාවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 716 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 142 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3361 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1156 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2201 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30673 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23710 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site