ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ශාන්ත සොයිසාගේ "මේඝා" ටෙලි නාට්‍යයේ "බිමන්සා" ලෙස රඟපෑ කාවින්ද්‍යා දුල්ශානි නව පරපුරේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල කලා කටයුතු බොහෝමයකට සම්බන්ධ වී සිටින කාවින්ද්‍යා රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය කිහිපයක්ම ඉදිරියේදී විකාශය වීමට නියමිතව ඇත. ටෙලි නාට්‍යය රංගනයට අමතරව ගීත රූප රචනා කිහිපයක් සඳහාද මේ දිනවල එක්ව ඇති කාවින්ද්‍යා තරමක් කාර්ය බහුල වී සිටියි. ඉදිරි කලා කටයුතු පිළිබඳව "සාරවිට" අපිට කාවින්ද්‍යා මෙසේ පවසුවෙමු.
"ශාන්ත සොයිසා මහත්මයාගේ "මේඝා" ටෙලි නාට්‍යය "බිමන්සා" ලෙස බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වීමත් එක්ක මට කලා කටයුතු බොහෝමයකට පසුගිය කාලේ සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ අතරින් දැනට රූපගත කරමින් පවතින ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ "ආදර අසපුව" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වුණ "නිර්මලී" කියන චරිතය මම රඟපානවා. මගේ පළමු ප්‍රධාන චරිතය නිසා "ආදර අසපුව" ටෙලි නාට්‍යය මට විශේෂ එකක්. එහි මා ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අමිල අබේසේකර අයියාත් එක්ක. ඒ වගේම තවත් නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිත සිරස සුපර් ස්ටාර් මංජූල් පුෂ්පකුමාරගේ "තනී වෙලා මා" කියන ගීතයේ රූප රචනාව තුළිනුත් මාව දැක ගන්න පුළුවන් වේවි. ඔය අතරේ තවත් ටෙලි නාට්‍යය කිහිපයකටත්, ගීත රූප රචනා කිහිපයකට මේ දිනවල සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියට ඒ විස්තරත් මම "සාරවිට" හරහා මගේ රසික, රසිකාවියන්ට කියන්නම්."
බුද්ධික සේනාධීර / ඡායාරූප - කාවින්ද්‍යාගේ "ෆේස්බුක්" ගිණුමෙන්
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාවින්ද්‍යාට වැඩ ගොඩක්