(සුජිත් හේවාජුලිගේ )
කවුරුත් ජනාධිපති පවතින ආර්ථික තත්වය යටතේ විදුලි බිල අඩු කළ නොහැකි බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ
විදුලි බිල අඩු කළ හොත් මහ භාණ්ඩාගාරයට බිලියන 100ක පමණ පාඩුවක් විඳීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ ගැටළුවට ප්‍රධාන හේතුව විදුලිබල මණ්ඩලය බවත් ස්වාමීන් වහන්සේලා අද උද්ඝෝෂණ කළ යුත්තේ වෙන වෙන තැන්වල නොව එම මණ්ඩලය ඉදිරිපිට බවත් රතන හිමියෝ ප්‍රකාශ කළහ.
විදුලිබල මණ්ඩලය කාලයකට පෙර ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකිරීමෙන් මේ ප්රශ්නය මතු වූ බවද උන්වහන්සේ පැවැසූහ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කවුරු ජනපති වුණත් විදුලිබිල අඩු කරන්න බෑ
Kumara Saturday, 24 September 2022 02:55 PM
දන්න දෙයක් නැහැ.
චතුරි Sunday, 25 September 2022 01:20 AM
විදුලි මණ්ඩලය විතරක් නෙමේ... මුලු රටම ගොඩ ගන්න බැහැ. නිවට, තක්කඩි මොලයක් නැති ගොන්නු ඉන්නකම්. මොන නායකයාද කගෙවත් පදේට නටලා මිනිසුන් බඩගින්නේ තියන්නේ? නූගත්කම තමයි ලොකුම ප්රශ්නය. හොරාකැම ඇර වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ලැජ්ජාවකුත් නැති කට්ටියක්. 250 ඇතුළු. ආයතන ප්‍රධානීන් හොඳ උගත්, බුද්ධිමත් කට්ටිය ඉන්නවා. රට හැම අතින්ම ගොඩගන්න පුළුවන්.. ඒ අයට තැන නොදෙන එකයි ප්‍රශ්නේ...! විදුලිය දෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමේ. මොලයක් තියෙන කෙනාට මේ රට මොනවායින් අඩුද?
Soma dubai Sunday, 25 September 2022 10:13 AM
මෙයා දන්නවා වැඩියි.