IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන්

(අංජුල මහික වීරරත්න)

නිවැරදි තීන්දු තීරණ  සමඟ මෙම වසර ඇතුලත ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ නව ගමන වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් යැයි කීය.

රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද  ජනාධිපතිවරයා  පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.

 



අදහස් (20)

කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන්

Dilshan Monday, 01 January 2024 04:17 PM

ආ... ඔක්කොම හරි... ගෙදර යන්න මාස කිහිපයයි.

:       16       60

nimalMonday, 01 January 2024 07:34 PM

රට රැක ගැනීමට අනෙකුත් දේශපාලකයින්ට ද ඇති වගකීම හඳුනාගෙන හෝ Out of the box සිතා කටයුතු කිරීමට හැකි විපක්ෂයක් අපට නැත. සාම්ප්‍රදායික දේශපාලනයේ නියුතු ඔවුන්ට සම්ප්‍රදායෙන් පිටත දේශපාලනය සිදුවිය යුත්තේ කෙසේදැයි කියා ඔවුන් තේරුම් ගෙන නැත.

:       0       0

Kazi Shajahan Monday, 01 January 2024 04:21 PM

රනිල්ට බැරිද තීරණ ගන්න ජනතාවට බරක් නොවී... නමුත් මේ වනතෙක් ගත්තු තීරණ ජනතාවට දුන්නේ පුදුම බරක්... දැන් ජනතාව හොම්බෙන් යන්නේ... කකුල් පණ නැහැ ඇවිදගෙන යන්න...

:       11       53

PereraMonday, 01 January 2024 06:00 PM

කසී ශාජහාන්, බලාගෙන ඉන්න mpp යන හැටි බලන්න... මෙයා මේ කපේට ඡන්දයක් තියන්නේ නැහැ...

:       12       7

Kumara Monday, 01 January 2024 04:30 PM

ඒ බන් අවජාතකයෝ නුඹලා සැපවිඳින අපේ සල්ලි වලින් අපේ මුදල් අවභාවිතා නොකර හිටපල්ලා දැන්වත්...

:       10       57

පිනාකෝ Monday, 01 January 2024 04:48 PM

මෙයාගේ යහපාලන කලේත් රජයේ දෙපාර්තමේන්තු හුඟක් පාඩුලබමින් රජයේ බැංකුවලින් ණයට මුදල් අරන් පවත්වාගෙන ගියේ..., ආණ්ඩුව හදිසි විදේශ ණය විදිහට ISB ගත්ත ගිනි පොළියට ඒත් ඒ කාලේ මෙහෙම ගියොත් රට බංකොළොත් වෙයි... මෙහෙම කරන්න බැහැ කියලා මෙයා කියනවා ඇහුණද? කට්ටිය වැඩි හරියක්ම හිටියේ රට සවාරිවල... චූන් එකේ, දැන් වැටුණාට පස්සේ එනවා අපිට බණ කියන්න...

:       6       33

ajithMonday, 01 January 2024 07:23 PM

හැබැයි ඉතින් ඔය කාලේ ණයට ජීවත් වෙනකොට, රටේ මිනිසුන් මුකුත් කිව්වෙත් නැහැ.

:       0       0

චන්දිම ෆොන්සේකා Monday, 01 January 2024 04:58 PM

තීරණ ගන්නේ රට වෙනුවෙන් කියලා හරි අපූරුවට පේනවා. බිලියන ගණන් බදු නොගෙවා ඉන්න ගජමිතුරු ජාවාරම් කාරයින්ගෙන් සතපහක් අය කරන්නේ නැහැ. අත දිගහැරලා සීනිබදු වංචා කරලා ගසාකන්න ඉඩ දෙනවා. අර සුප්‍රීම් සැට් මගඩියට වංචා කළ ඩොලර් මිලියන 320 ගැන එකෙක්වත් වචනයක් කියන්නේ නැහැ. මේ අපිවම මරණ කන්න හදනවා. අපි ඔහේට ඡන්දයක් දුන්නෙත් නැහැ... මේ විදියට කොහේවත් යන මිනිහෙක්ගේ සපත්තුවට පෑගෙන්න. හරි අපි බලමු ඊළඟ මැතිවරනෙන් පස්සේ හොඳේ...!

:       8       37

abeygunasekarasampath95Monday, 01 January 2024 07:20 PM

ඡන්දයක් දෙන්න ඕනෙ නෑ... ඩලස්, අනුර එක්ක තරග කරලා විවස්ථානුකූලව පත්වුණු ජනාධිපති කෙනෙක් ඉන්නේ. ප්‍රේමදාස මැරුණු වෙලාවේ ඩී.බී. ආවේත් මේ ක්‍රමේටයි... මොකටද ඡන්දයක් තියන්නේ? අනෙක අනෙක් අපේක්ෂකයෝ 2ක් ඉදිරිපත් වෙලා, තහවුරු කරලා පරාද වුණාට කරන්න දෙයක් නෑ...

:       0       0

Rohana Monday, 01 January 2024 05:03 PM

ආයේ පාර්ලිමේන්තුවේ අර බූරුවෝ 134 දෙනාගේ ඡන්දෙන්වත් බලයට එන්න බැරිබව දන්න නිසයි ඔය කතාව කියන්නේ. ලබන ආත්මේ ඔබ මේ රටේ වත් නොඉපදේවා...!

:       11       36

ranjith Monday, 01 January 2024 05:43 PM

මිනිස්සුන්ගේ බදුමුදල් රටේ දේපළ විකුණලාද ඔය සංවර්ධනය කරන්නේ...?

:       8       29

fairoos Monday, 01 January 2024 06:02 PM

නන්දසේනට වැඩනම් හොඳයි...!

:       19       9

ගමේ එකාලා Monday, 01 January 2024 06:27 PM

පින් ජනපතියා තීරණ ගන්නේ දූෂිත පවුල් පාලනේ අයට ඕනෑ විදියට කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       9       26

චතුරි Monday, 01 January 2024 06:56 PM

ජනාධිපතිවරණය තියන්නකෝ. රටේ ජනතාව පෙන්නලා දෙයි රටෙ වෙනුවෙන් තීරණ ගන්න හැටී මේ තරම් ලෝකේ දියුණු වෙලා තියෙද්දිත්. ඔබලා වගේ. කාලකණ්ණින්ට. රට පාලනය කරන්න දෙන්න තරම් මිනිස්සු මෝඩ නැහැ... මොවුන් එකතුවෙලා රට හොරාකාලා. සේර්ම විකුණන් කාලා. ඒ මුදල්. පොලිසියට, හමුදාවට වියදම් කරමින් හොරුන් ආරාක්ෂා කරනවා ළමයෙක්වත් නැති කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ...? දරු කැක්කුම නැති කෙනාට. පපුව උණු වෙන්නේ නැහැ. රටේ නායකකම ගන්න බුද්ධාගම වැළඳ ගත්තා. තවමත් බැරිවුණා ජනතාවගේ කැමත්තෙන්... නායක වෙන්න. ඔබලා සේරම 2024... හිර ගෙදරට යනවාමයි. මම් නම් ඔබලාට. ගෙදර යන්න කියන්නේ නැහැ. අනුර කුමාරට කියලා දඩුවම් දෙනවාමයි. කාපුවා වමාරන්න...!

:       0       0

අරවින්ද මොනරවිල Monday, 01 January 2024 09:53 PM

වසර හතලිස් පහක් පාර්ලිමේන්තුවේ හිටියා පස් වරක් අගමැතිකම් කෙරුවා දහඅට මාසයක් විධායක ජනාධිපතිකම් කෙරුවා එචිචර කාලයක් නිළබල තනතුරු දරලා කෙරුවේ රට හදන එක නොවෙයි, විනාශ කරන එක. එහෙව් එකා තව මාස දොලහකින් රට හදයි කියලා අද ඉපදුන පොඩි එකෙක්වත් විශ්වාස නෙකරන බව මේ හරකා දන්නේ නැහැ.

:       0       0

Sachith Monday, 01 January 2024 10:21 PM

මෙයා ඉතින් මුලු රටට වඩිය අදරෙ සාගලටනෙ, පුදුමයක් නෑ මෙහෙම හිතන් ඉන්න එක.

:       0       0

prem Tuesday, 02 January 2024 05:52 AM

ඡන්දයක් තියලා ඔහේට ජනතාවගේ තියෙන මනාපය බලාගන්නකෝ...!

:       0       0

City Tuesday, 02 January 2024 08:10 AM

මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නැහැ.

:       0       0

wije Tuesday, 02 January 2024 09:54 AM

මහ බැංකුව හොරා කෑවෙ මහජනයා වෙනුවෙන්ද ,සීනි බදු වංචා කලෙ, අරක්කු කොම්පැනි වලට, ගජ මිතුරන්ට බැංකු ලොන් කපා හැරියෙ මහ ජනයා වෙනුවෙන්ද , අනේ නිකං පලයන් අපත දේශපාලකයො, අපි දන්නව තොගෙ හැටි.

:       0       2

Rata Perata Tuesday, 02 January 2024 01:08 PM

කිසිම දැක්මක් නැති ගමක ඉන්න පිනා වගේ මිනිහෙක් මේ .මෙයා දන්න ආර්ථිකය .මේ මිනිහාගේ කාලකන්නි කම තමයි රටට හෙනයක් වෙලා තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 15 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 88 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 301 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 587 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 440 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3673 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site