IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කොවිෂීල්ඩ් එන්නත් ගැන ජපන් අගමැතිගෙන් සුභවාදී ප්‍රතිචාරයක්

(ඩයනා උදයංගනී)

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබාදෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි යැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබාගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළවී ඇත.



අදහස් (14)

කොවිෂීල්ඩ් එන්නත් ගැන ජපන් අගමැතිගෙන් සුභවාදී ප්‍රතිචාරයක්

lal Wednesday, 09 June 2021 03:50 PM

ජපානය හැම එන්නතකින්ම වගේ මිලියන ගණන් මුලින්ම ඇනවුම් කරලා රටේ තැන්පත් කරලා තියාගත් අතර, එරට වෙසෙන අයට ෆයිසර් එන්නත විදින නිසා කලින් ලබාගත් එන්නත් මේ වනවිට වෙනත් වියට්නාමයට, තායිවානයට ප්‍රදානය කර ඇත.

:       4       80

Indhika Wednesday, 09 June 2021 04:41 PM

කළින් ලංකාදීපයේ නිවුස් එකකට මම ලියපු ප්‍රතිචාරය කියවලා වගේ.. සතුටුයි.

:       45       3

සිරි Wednesday, 09 June 2021 04:52 PM

මෙහෙම රටකට තමයි අපේ පාලකයින් පිටුපෑවේ. සහනදායී කොන්දේසි යටතේ යෝජණා වුණු මාලබේ-කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කරලා අපේ පාලකයින් ජපානය ප්‍රතික්ෂේප කළ හැටි නම් හරිම අදුරදර්ශී වැඩක්...

:       152       195

සන්කThursday, 10 June 2021 09:44 AM

චීනට තමයි සේරම දෙන්න හදන්නේ

:       0       27

saali Wednesday, 09 June 2021 05:39 PM

අපිත් සමග ඉන්න අපේ මිතුරන්... දැන්වත් ඔවුන් හා එක්වෙමු. මකරාගේ මාර උගුලෙන් බේරෙමු.. අපි නායකයින්ට බල කර සිටිමු. වහාම තම වාසිය උදෙසා රටට මේ කරගෙන යන නස්පැත්තිය නවත්වන ලෙස...

:       117       125

Prashan Wednesday, 09 June 2021 06:26 PM

ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන්..!

:       1       53

Nanda gunawardhana Wednesday, 09 June 2021 06:42 PM

ජපානය කියන්නේ හොඳ මිතුරෙක්...!!!

:       1       60

fairoos Wednesday, 09 June 2021 06:48 PM

මේවා නිකන් ෂෝ... සිරිසේන හිටියා නම් මිට වඩා හොඳට කරලා ඇති.

:       50       18

BamunuarachchiThursday, 10 June 2021 08:12 PM

ඒ කාලේ ඔයගොල්ලන්ට හරි ජයයි නේද? අනේ පව්..!!!

:       0       0

Sri Lanka Wednesday, 09 June 2021 06:52 PM

ලංකාවට දැන් තියෙන එකම ප්‍රශ්නය එන්නත් ගන්න එකද? නැතිනම් රට ඇරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන එකද?

:       144       100

BamunuarachchiThursday, 10 June 2021 08:10 PM

රට ඇරලා දීල සිංහල අවුරුදු සමරන්න දීලා තමයි මේ ඇනගෙන ඉන්නේ. හලෝ රට ඇරියොත් වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ.

:       0       0

Sri Lanka Wednesday, 09 June 2021 06:54 PM

ඔය එන්නත් නෑ කියලා කවුරුවත් මැරෙන්නෙත් නෑ. කොරෝනා නැතිවෙන්නෙත් නෑ. ණය ගත්තා කියලා පිටරටින් කියන විදිහට නටන්න එපා.

:       143       79

chandima Thursday, 10 June 2021 04:02 AM

ජනාධිපතිතුමනි, රටේ ජනතාවට අවශ්‍ය එන්නත් මිලට ගැනීමට හැකි වහාම තානාපති කාර්යාල වල විනිවිද පෙනෙන අරමුදලක් පිහිටෙව්වොත් ඉක්මණින්ම එන්නත් විශාල ප්‍රමාණයක් මිලට ගැනීමට මුදල් සපයා ගැනීමට හැකිවේවි... හැබැයි ඒ මුදල් එන්නත සඳහා පමණක්ම යෙදවීමට වගබලා ගත යුතුය. මෙය සතියක් ඇතුළත කළ හැකි දෙයක්..

:       0       0

Bamunuarachchi Thursday, 10 June 2021 07:38 AM

අර කවුද හාදයෙක් තානාපතිවරු ගෙන්වලා විස්කි පාටියක් දාලා එන්නත් ඉල්ලුවලු නේද? ලැබුනේ නැද්ද? දැන් වැල්වල ලබු නැහැ.. තිබුණා නම් ලැබෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 47 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 215 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 614 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 551 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1396 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1716 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site