(යොහාන් භාසුර)
‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (8) පැවසීය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් අවසන් වී ඇති බවත් ඒ අනුව නව ලියාපදිංචි කිරීම් අද පෙරවරුවේ ආරම්භ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිව්.ආර්. නව ලියාපදිංචි කිරීම් නැවත අරඹයි
මහසෙන් Monday, 08 August 2022 01:29 PM
Qr කෝඩ් ක්‍රමය හොඳටම ගැලපෙනවා. සියලු Qr වල ආරම්භක දිනය ඉරිදා මධ්‍යම රාත්‍රී නොකර, යම් කෙනෙක් තමන්ට සතියකට හිමි ඉන්ධන ලබා ගැනීම ආරම්භ කළ දින සිට සතියකින් නැවත නව කෝටාව ආරම්භ වෙන ලෙස කළොත්, සඳුදා දිනවල ඇතිවන ඉන්ධන පෝලිම්ද අඩුවනු ඇත...!
SKL Monday, 08 August 2022 01:48 PM
කාංචන, හොඳ වැඩක් කළේ. තෙල් පෝලිම්වල හොරා කෑම, ගසා කෑම බොහෝදුරට නැති වුණා. පුළුවන්නම් රුසියාවෙන් තෙල් ගෙනෙන්න්න. කොන්දක් තියෙන කොල්ලෙක්ට, තව තවත් රටට හොඳේ හොඳ තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ.
කිරිපුතා Monday, 08 August 2022 02:24 PM
කිසිදු පක්ෂ භේදයකින් තොරව මේ තරුණ ඇමති වරයා අගය කළ යුතුයි. ඔහු ඉතා හොඳින් සියල්ල පාළනය කරමින් යනවා. QR ක්‍රමය ඉතා වැඩදායකයි.
kumara Monday, 08 August 2022 02:30 PM
Very good decision and good effort to start system change. Salute to Mr. Kanchana.
Hafeel Monday, 08 August 2022 04:28 PM
මේ කාංචන ජනතාව ගොනාට අන්දනවා. ජනතාවට අවශ්‍ය තෙල් මිස QR කෝඩ් නොවේ. ලෝකේ රටවල් දියුණු වෙමින් ඉදිරියට යනවිට, මෙහෙ QR කෝඩ්. අපෙන් පසුව 1973 දී නිදහස ලැබූ බංග්ලාදේශය ඩකා නගර වැසියන්ට ගෑස් සපයන්නේ නළ මාර්ගයෙන්. මෙහෙ ආපස්සට ගමන් කරමින් ඉන්නේ.