(යොහාන් භාසුර)
ඉන්ධන ලබාගැනීමේ පෝලිම්වල සැළකිය යුතු අඩුවක් ඇති බවත් කිව්.ආර්. කේත ක්‍රමයේ සාර්ථකත්වයක් තිබෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද (2) පස්වරුවේ පැවසීය.
යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල පෝලිම්වල විශාල අඩුවක් ඇති බව කී කුමාර රාජපක්‍ෂ මහතා කිව්.ආර්. කේතය හේතුවෙන් කීපවරක් ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම නිසා එම තත්වය ඇති වී තිබෙන බව ද සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිව්.ආර් නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක්
අනුරංග Tuesday, 02 August 2022 01:52 PM
ඉන්ධන ප්‍රමාණය වැඩිකිරීම ප්‍රමුඛතා ලැයිස්තු අනුව...
sena Tuesday, 02 August 2022 02:00 PM
පෝලිම් අඩු උනාට ඉන්ධන නෑනේ. මේ කතාව හොදයි ඊලග ඡන්දෙට තෙල් පෝලිම අඩු කරපු ඇමති තුමා කියලා. නැතුව රටේ ආර්ථිකයට වැඩක් නෑ.
කිරි පුතා Tuesday, 02 August 2022 02:47 PM
තෙල් ජාවාරම තදින්ම ක්‍රියාත්මක කරලා තියෙන්නේ රෝද දෙකේ සහ තුනේ අය
de silva Tuesday, 02 August 2022 03:27 PM
පසුගිය මාසෙම ත්‍රි රෝද රථවලින් 10%ක් වත් පාරේ දිව්වේ නැහැ... ඔයා දෙනකොට ඒක හොඳටම ඇති...
Sanath Tuesday, 02 August 2022 05:14 PM
බොරුනේ... මම මේ දවස් ටිකේම දැක්කා... පෝලිම්... තනිකර මේ රට බොරුවෙන් දුවන්නේ...!