දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 37 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ අද (9) පැවැති මලල ක්‍රීඩා පිටිය ඉසව්වලදී බස්නාහිර පළාත නියෝජනය කරන කෞෂලා ලක්රාණී රිටි පැනීම (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සම කරමින් (මීටර 3.20) දස්කම් දැක්වුවාය. කෞෂලා මීට මාසයකට පෙර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ඇය විසින්ම පිහිටුවන ලද (මීටර 3.20) ශ්‍රී ලංකා වාර්තාව මෙලෙස සමවීම කැපී පෙනේ. ඡායාරූපය:
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කෞෂලා රිටි පැනීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සම කරයි
හේරත් Wednesday, 04 April 2012 11:50 AM
සුභ පැතුම් ලක්රාණී
පෙරේරා Monday, 26 March 2012 01:35 PM
ගොඩාක් ස්තූතියි
මංගල අබේසිංහ Saturday, 10 September 2011 11:34 AM
කොහොම හරි වර්තාවක් තියන්න උත්සහා කරන්න. ඔබට සුබ පතනවා