(සුජිත් හේවාජුලිගේ සහ මුදිතා දයානන්ද)
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හෂාන් දිසානායක මහතා එම තනතුරින් අද (16) ඉවත් කරනු ලැබීය.
හෂාන් දිසානායක මහතා අද (16) පෙරවරුවේ සේවයට වාර්තා කළ අවස්ථාවේදී අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුට කතා කර නව සභාපතිවරයකුට එහි වැඩ බාර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස දැනුම්දී ඇතැයි එම ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ.
ඒ අනුව එම මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්. එම්.බී වීරසේකර මහතා
එහි සභාපති ධුරයේ ඊයේම වැඩ බාරගත්තේය.
පූර්ව දැනුම් දැනුම් දීමකින් තොරව තමා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත් කළ බව හෂාන් දිසානායක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අප අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දිසානායක මහතාගේ කටයුතු සම්බන්ධයෙන් ආයතනයේ බොහෝ නිලධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවීම සැලකිල්ලට ගෙන ඔහු එම තනතුරින් ඉවත් කළ බවයි.
එසේම ඔහු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ ඇතැම් නියෝග පවා නොතකා කටයුතු කර තිබූ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
හෂාන් දිසානායක මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස වැඩ බාරගනු ලැබුවේ මෙම වසරේ පෙබරවාරි මස 23 වැනිදාය.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෘෂි ලොක්කා එළියට විසි වෙයි