IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළාට තුනක් රිමාන්ඩ්

(ඥානසිරි හෙට්ටිආරච්චි)

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය  ලබන 2 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාදිපතිනිය දිනේෂා විරත්තනී නමැත්තියකි

මෙම විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින අම්පාර ඩී.සේ.සේනානායක විදුහලේ කෘෂි විද්‍යා ගුරුවරයා සහ සහ කාර්යාල කාර්ය සහායකායද  අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ද ලබන 2 වැනි දා තෙක් රිමාන් බාරයට පත් කරනු ලබුවාය.

එසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ  දමින්ද ලක්මාල් නමැති ගුරුවරයා සහ සුමුදු චින්තන යන දෙදෙනෙකි.



අදහස් (4)

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළාට තුනක් රිමාන්ඩ්

Lal Friday, 26 January 2024 12:52 PM

ජෙප්පෝ නේද මේ?

:       9       10

Senaka Friday, 26 January 2024 01:47 PM

ඔව් ජෙප්පෝ තමයි. ඉස්සෙල්ලාම කෘෂිකර්මය දියුණු කරලා තමයි වැඩ අල්ලන්න හදලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලේ එහෙම ජලවිදුලි බලාගාර වල වතුර යවලා ඩීසල්වලින් වැඩ කරලා පොඩි ගේමක් ගැහුවා. ගුරු වෘත්තියටත් ශොට් එක දුන්නා... ජෝසප් ස්ටාලින් එක්ක. ඉස්සරහට බලේ දීලා බලන්න හොඳටම කරයි හැම අංශෙන්ම...

:       7       10

සෙනෙවිරත්න Friday, 26 January 2024 08:14 PM

ජෙප්පො තමයි ඔක්කෝටම අවුල, කවුරුහරි කට කතාවක් දැම්මාම ඒක තමයි රටේ ලොකුම වරද කියල අනිත් අය කරපුවා අමතක කරනවා, මේ ජෙප්පෝ කියලා කොතැනද කියැවුනේ, මේ රටේ ඕනෑම කෙනෙක් කාට හරි ඡන්දේ දෙනවා... ඒ දුන්නාට ඒ අය කරන සේරටම වගකියන්න ඕනද? මේ ජවිපෙ නායකයොද අපි නම් දන්නේ නැහැ. අනෙක ස්ටාලින් ජවිපෙ නෙවෙන බව නොදන්න අයගේ කතා ගණන් ගන්න එපා.

:       0       2

Ranjith Saturday, 27 January 2024 12:20 AM

මහත්තයෝ ඔබගේ කට තිබුණු පලියටම අනුන්ට මඩ ගහන්න එපා, ඒ මඩ නැවත ඔබ කරා එන්න ඉඩ තිබෙනවා. ඔබට මේ කොමෙන්ට් එක දමන්න කීයක් දුන්නාද? නැත්නම් මුහුණ හෝදන්න "පාවිච්චි කරපු වැසිකිලි පෝච්චියක්" දුන්නාද?

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 839 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2692 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2132 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2660 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1348 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1033 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site