IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොස්ගොඩ නදුන් ඉතාලියෙන් ලංකාවට

ශ්‍රී ලංකාවේ ද මීනීමැරුම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි කොස්ගොඩ නඳුන් පී ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නඳුන් ඉතාලියේ සිට සිකුරාදා (28) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

ඉතාලි හා ඉන්ටපොල් පොලිසිවලින් ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ය.

ඔහු නිදහස් කර ගැනීමට ඉතාලියේ මිලානෝ ඇතුළු නගරවල ඔහුගේ හිතවත්හු යුරෝ දහස් ගණන් වැය කර නීතීඥ සහාය ද ලබා ගත්හ.

ඉන්පොල් ජාත්‍යන්තර පොලිසියෙන්ම ඔහු ශ්‍රී ලංකාවට රැගෙන එන බව ඉතාලි හා ශ්‍රී ලංකා ආරංචි කියයි.

වසර කිහිපයක සිටම නඳුන් ඉතාලියේ පදිංචිවී සිටියි.



අදහස් (0)

කොස්ගොඩ නදුන් ඉතාලියෙන් ලංකාවට

නන්දලාල් Thursday, 27 June 2013 06:29 PM

මේ ගමන ඡන්දෙ ඉල්ලයිද කියලයි මම මේ බලාගෙන ඉන්නේ.මොකද වෙන්න බැරිද මම අහන්නේ ? (නි)

:       0       0

මිස්බා Friday, 28 June 2013 08:17 AM

බලමු බලමු ලබන චන්දෙ ගැන... (නි)

:       0       0

ඔබිනාමුනි ආනන්ද මිලානෝ Thursday, 27 June 2013 06:48 PM

කරුණාකර මිලානෝ ඉන්න ඉතාලියේ අනිත් පාතාලයන්ගේ සියලු විස්තර මෙම පිටුවට දන්වන්න. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 27 June 2013 06:53 PM

ලංකාදීප මම ඔයාලට ස්තුති කරනවා මේක දැම්මට. නමුත් නදුන්ව ඉතාලියෙන් සිකුරාදා ලංකාවට ගේනවා කියන්නේ ඇත්තද කියන එකයි දැනගන්න ඕනෑ හරියටම. මේක බොරුවක් නෙවෙයි නේද? නදුන් කොයිතරම් මිනීමරුවෙක් අපරාදකාරයෙක් වුනත් ඔහුටත් මානව හිමිකම් තියෙනවා. (නි)

:       0       0

ලාල් මිලානෝ Thursday, 27 June 2013 06:55 PM

ඔය පාතාලයා ලඟින්ම සොයිසා කියන පුද්ගලයා ඔහුගේ වැඩ කටයුතු කරන්න යන බවයි ආරංචිය.(අ)

:       0       0

නිමල් Thursday, 27 June 2013 07:05 PM

නියමඊ......මේ ප්‍රශ්නයෙන් වාස්ගේ ප්‍රශ්නේ මොකද වෙන්නේ බලමු ....(අ)

:       0       0

කොස්ගොඩ Thursday, 27 June 2013 07:07 PM

හිත හොඳ මනුස්සයෙක් නදුන් කියන්නේ ... (නි)

:       0       0

කුමුදු Monday, 01 July 2013 12:37 AM

කොස්ගොඩ නදුන් ලංකාවට සිකුරාදා ගේනවා කියලා තිබුනට ආවේ නැහැනේ. (නි)

:       0       0

සුරංග Friday, 28 June 2013 08:49 AM

ඕක මොන චන්ඩ්ද අපි ගැහැව සිග්පුරේදී (අ)

:       0       0

කුමුදු Monday, 01 July 2013 12:51 AM

නදුන්ගේ අම්මගේ ගම මාදම්පේ , තාත්තගේ ගම තොටගමුව. තව මොනවා හරි දැනගන්න ඕනා අය ඉන්නවා නම් බොරු ලියන්නේ නැතිව අපෙන් අහන්න.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 27 June 2013 07:26 PM

මොහුව බේරගන්න වියදම් කළ කට්ටිය ගැන දන්නවා නම් මෙම පිටුවට දන්වන්න. ඔවුන් ළඟ පාතාල මුදල් ගැවසෙනවා ඇති. පොලිසියටද මේ ගැන සැක සහිත බව දන්වන්න. (නි)

:       0       0

රිස්වාන් Thursday, 27 June 2013 07:36 PM

නදුන් මල්ලි, අපිලා ඔක්කොම ඔබ එනකන් තමා බලන ඉන්නේ (නි)

:       0       0

රූපවති Thursday, 27 June 2013 08:35 PM

ඔහු වරද කරු බවට ඔප්පු කරන්න සාදක මදි ඌවෙන් නිදස්වේවි ...? හසිත මඩවල මරපු කෙනෙකුත් නැහැනි දැන් ...(අ)

:       0       0

අර්ෂා. Thursday, 27 June 2013 08:39 PM

තාම එල්ලුවේ නැද්ද ? (අ)

:       0       0

රිෂාර්ඩ් Thursday, 27 June 2013 09:09 PM

මෙය කීයාපු රටට ඇවිල්ල ඉන්නේ ඔයාව බේරගන්න කට්ටිය දැන් පොරකනවා ඇති ? (අ)

:       0       0

චතුර Thursday, 27 June 2013 09:16 PM

ගොඩාක් සතුටුයි.ලංකාදීපෙට මල් මිටක්.මිනිහෙකුට වරදිනවට අපි කැමති නැහැ.මිනිසෙකු අතින් වරදක් උනහම එම මිනිසාට හැදෙන්න උත්සහ කවස්තාත් ඕනතරම් තියෙනව.වසර 10 ත් වඩා වැඩි කාලයක් වැරදි මගේම ගියා මිස හොද මිනිසෙකු වෙන්න උත්සහ කලේම නැහැ.අනෙක සෙල්ලම් වැරදි නෙවේ.කුලියට මිනීමැරුම් ,අනුන්ගෙන් මුදල් කප්පම් ගැනීම ,ස්ත්‍රී දූශන මංකොල්ල.මෙයාට තියෙන නඩු සුලු පටු නොවේ.(අ)

:       0       0

මොහෙමඩ් Friday, 28 June 2013 09:54 PM

නදුන්ට කඩේ යන නදුන්ගෙන් පිනට කන කොටසක් ඉතාලි වල ඉන්නවා . ඔවුන්ට හරි රිදුමක් වෙන්නේ නදුන් ලංකාවට පිටුවහල් කළොත්. ඔවුන් දැන් පිස්සුවෙන් මොර දෙනවා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 28 June 2013 10:27 AM

මේ පාතාලයට සපෝර්ට් දෙන අය ගැනත් සොයා බලන්න වේවි. මොකද බොහෝ පාතාල කාරයන්ගේ නිජබිම ඉතාලිය නිසා අහිංසක ජීවිත විනාශ කළ අයට ඉන් ගැලවීඹක් නැහැ.(නදී)

:       0       0

ක්‍රිස්ටි මිලානෝ Friday, 28 June 2013 10:52 AM

අපි නදුන්ව යවන්නේ නැහැ. (නි)

:       0       0

පෙරේරා Thursday, 27 June 2013 10:34 PM

මොන දේ කලත් මොන අපරාදේ සොයා ගත්තත් දඩුවම් කලත් මේ රටේ නීතියක් නැහැ කියලා පෙන්නන්න හදන පිරිසක් ඉන්නවා. මුන් අද ඊයේ අම්මලාගේ බඩවල් වලින් එලියට අපු එව්වෝ වගේ කතා කරන්නේ. අපරාද දැක්කේ මේ ආණ්ඩුව ආවට පස්සේ කියල පෙන්නන්න හදන්නේ. අහන කියන එව්වෝ කොන්ඩෙ බැදපු චීන්නු කියල හිතාගෙන වෙන්න එති. මේක තමයි මංගල තියරිය. ඒවා දැන් වලංගු නැහැ මල්ලිලා. ඒවා වලංගු උනානම් අද ජනාධිපති පොන්සේකා.(නදී)

:       0       0

හිමාල් Saturday, 29 June 2013 12:12 AM

ගම අම්බලන්ගොඩ මාදම්පේ.(නදී)

:       0       0

හිමල් Friday, 28 June 2013 04:16 PM

ක්‍රිස්ටි කියන ඒවා ගණන් ගන්න එපා. මොකද එයාට පචරත්නගේ පුතා කියලා ගමේ කියන්නේ.(නදී)

:       0       0

ගිම්හාණි Friday, 28 June 2013 11:28 AM

අසේල වාස් මහත්තය ඔයාගෙන් කීයක් කප්පම් ගත්තද ?(නදී)

:       0       0

චානක Thursday, 27 June 2013 11:05 PM

මිනිසෙකුට මේ තරම් දුරට දාමරික වෙන්න ඉඩ සලසා දෙන්නේ රටේ පවතින පවතින නීතියයි.කව්රුන් හෝ කරන පළමු වරදටම නිසි ක්‍රියා මාර්ග නීතිය විසින් මුල් වතාවෙම ඍජුව ක්‍රියාත්මක කරනවා නම් කාටවත් මෙලෙස දාමරිකයන් වෙන්න බැහැ.කරුමෙක මහත වෙන්නේ අනෙක් පැත්ත.....මොවුන් ලවා බලවතුන් ඔවුන්ට අවශ්‍ය මැරකම් කරගන්නවා. අවසානයේ හිරිකිත නමක් පට බැදෙනවා.සොත්ති උපාලි,මදාවි සෝමේ,වලහා,මුගටියා ආදී වශයෙන්... පුදුමය නම් මේ දාමරිකයන් රටේ ප්‍රසිද්ධ වන්නේ ඉන්පසු වීරයන් වශයෙන් වීමනේ. (නි)

:       0       0

බලපිටියේ අපි Thursday, 27 June 2013 11:11 PM

අපි ඕනෑම කෙනෙකුට අබියෝග කරනවා නදුන් පුලවන් නම් ලංකාවට යවන්න කියලා.අපි මිලානෝ ඉන්නකම් කවදාවත්ම ඒකට ඉඩ දෙන්නේ නැහැ.සිකුරාදා බලමු වෙන්නේ මොනවාද කියලා. නදුන් ලංකාවේ මොනවා කලත් මිලානෝ හිටියේ හොද කෙනෙක් විදියට.අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නදුන් ලංකාවට යවන එක බොරු හීනයක් විතරයි. නදුන් ට ජයවේවා! මිලානෝ ඉන්න සියලු දෙනා ඔබ සමගය (නි)

:       0       0

රසික Thursday, 27 June 2013 11:36 PM

ධනුෂ්ක, මෙයා නිසා මැරුණු හා මෙයා නිසා විදවන අදටත් නොමැරි මැරෙමින් ජීවත් වෙන අයගේ මානව හිමිකම් ගැන මොනවද හිතන්නේ. (නි)

:       0       0

මංජු Friday, 28 June 2013 12:34 AM

මේ පිටිගල මිලානෝ. කියන මාමා මේ සිද්දි කිසි දෙයකට අදහසක් දන්නේ නැහැනේ. මටනම් හිතෙන්නේ එතුමත් නදුන්ගේ ගෝලයෙක්ද?(නදී)

:       0       0

ආශා මහේෂික, අහුන්ගල්ල Friday, 28 June 2013 12:57 AM

සමහරු හිතන් ඉන්නේ මෙයා ලංකාවේ ඉදන් කෙලින්ම ඉතාලියට ගිය කියලා, නැහැ. ඒක නිවැරදි කිරීම අපගේ යුතුකමක්. මුලින්ම මෙයා අම්බලන්ගොඩ වසන්තා ජුවලර්ස් මංකොල්ල කාලා සිංගප්පුරුවට පැනගත්තා. ඊට පස්සේ ගියේ ප්‍රංශයට. හේතුව මෙයාගේ යාලු සුද්දියෙක් හිටියා ප්‍රංශයේ. එයා ඔහුගේ ලගම හිතවතියක්. ඒ සුද්දී තමයි මෙයාට ප්‍රංශයේ රිෆුජී හදලා දෙන්න හැදුවේ. නමුත් මෙයා සල්ලි වලට තියෙන කෑදර කමටම ඉතාලී ගියා. ඒක මෙයාගේ අවසානයත් ලග කරා.(නදී)

:       0       0

ලසී තාබ්‍රෙව් කොස්ගොඩ Friday, 28 June 2013 01:00 AM

හරි බලමුකෝ. නදුන් ලංකාවට ගෙනාවොත් නදුන් ලංකාවට එන පොටෝස් දාලා පෙන්වන්න.එතකොට තමයි අපි පිළිගන්නේ නදුන් ලංකාවට ගේනවා කියලා. එහෙනම් හරි නේද? (නි)

:       0       0

කුමුදු සුජිත් කරුණාරත්න Friday, 28 June 2013 05:53 PM

නදුන්ට සිදු උන අසාදාරන කම් ගෙන කව්රුවත් කතා නොකරන්නේ අයි ...? ඒ ගැන ගොඩක් දේ තියෙනවා කියන්න. සමාජය විසින්ම නදුන් පාතාලයට තල්ලු කරලා පස්සේ ගරහන එක වැරදි නේද .(අ)

:       0       0

අසේල Thursday, 27 June 2013 05:56 PM

වාස් මහත්තයා එක්කම දාන්න පරණ යාලුවෙක්ද දන්නේ නැහැනේ.(අ)

:       0       0

ශාන් Friday, 28 June 2013 03:54 AM

කොස්ගොඩ නදුන් කියන්නේ අලියෙක්ගේ නමක් වගෙයි (නි)

:       0       0

නාමල් Thursday, 27 June 2013 05:59 PM

ඊළඟ මැතිවරණයට මුන්නැහේව පාවිච්චි කරන්න කට්ටිය පොර කනවා ඇති දැනටමත්.(අ)

:       0       0

අමිළ කටුනායක Thursday, 27 June 2013 06:03 PM

නොමිලෙම ඇවිත් කාගේ හෝ අතකොළුවක් වෙලා සැපටම ඉදලා නිදහස් වෙයි.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 06:03 PM

අනේ ආව ගමන් කොස්ගොඩ දිහා හංගපු ආයුද පෙන්නන්න එක්ක යන්නී තියෙන්නේ (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 28 June 2013 06:10 AM

මෙයා ඉතාලියට ඇවිල්ලා රස්සාවක් කරගෙන තමන්ගේ පාඩුවේ හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ.මෙහෙ ඇවිල්ලා බොරු ගණන්කාරකම් පෙන්වලා , නඩු විසදන්න ගිහිල්ලා තමා අනාගත්තේ. සමහරු අදහස් දාලා තිබුනා මෙයා හිත හොද මිනිහෙක් කියලා. මෙහෙම කෙනෙක් ගාව තිබෙන හිත හොඳකම මොකක්ද ? (නි)

:       4       4

කෙවින් Thursday, 27 June 2013 06:07 PM

ලංකාවට ගෙනාවට පස්සේ නිකන්ම මේ වගේ අය‍ට නිදහස හම්බ වෙනවා. මිනිහ සතුටින් ඇති ලංකාවට එවනවට. ආශ්චර්යයේ හැටි එහෙම තමා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 27 June 2013 06:13 PM

මෙයා හංගපු ආයුධ එහෙම මේ පැත්තෙ ඇති. ආපුගමන් ඉක්මනට ඒවා හොයා ගන්න එක්කරගෙන ගියා නම් නේද හොද? (නි),

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 188 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 195 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 82 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1284 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1530 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 130 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site