IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කොස්ගොඩ සුජී අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක්

අමල් වික්‍රමරත්න

ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය විසින් ශ්‍රී ලාංකිකයකු වන අවුරුදු ජගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී (33) අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත්කරනු ලැබ ඇත.

33 ක් වයසැති   මෙය ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා නිලවශයෙන් ලංකාවෙන් කරන ලද ඉල්ලීමකට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කළ පළමු අවස්ථාව බව පොලිස් ආරංචි පවසයි.

මීට ඉහත වතාවන් දෙකකදී වෙනත් රටවලට අවශ්‍ය ශ්‍රී ලාංකික පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නිවේදන නිකුත් කර තිබේ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයත්, දකුණේ පාතාල ක්‍රියා ඉතාම ඉක්මනින් මැඩපවත්වා ගැනීමේ වුවමනාවත් මත  ශ්‍රී ලංකා පොලීසිය මෙසේ ජාත්‍යන්තර පොලිස් සහාය පතා  ඇත. මිනීමැරුමක් සම්බන්ධයෙන් අධිකරණය අවශ්‍ය පුද්ගලයකු ලෙස කොස්ගොඩ සුජී නම් කර ඇත.



අදහස් (8)

කොස්ගොඩ සුජී අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක්

Thirupathi Monday, 25 December 2017 08:55 AM

කොහොම හරි අත්අඩංගුවට ගනියි... උසාවියට ඉදිරිපත් කරවී..... පසුව බන්දනාගාරගත කරාවි.රජයේ බෝඩිමේ සිට වැඩේ පටන්ගනීවි....

:       17       327

de silva Monday, 25 December 2017 09:51 AM

දැනට අවරුදු කිහිපයකට පෙර පිට රට ගිහින් ඉන්න කොස්ගොඩ නදුන් අල්ලනවා කියල විශාල නාඩගමක් නැටුවා , නමුත් ඔහු අදටත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතාලියේ නිදහසේ ජිවත් වෙනවා .මෙවැනි අපරාද කරුවන් ලංකාවට ගෙනත් හිරේ දැම්මට වැඩක් නැත.....කරන්න තිබෙන එකම දෙය අයුධ පෙන්වීමට එක්ක යාමය.....

:       13       251

අසෝක ජයතිලක මිලානෝ Monday, 25 December 2017 11:06 AM

කොස්ගොඩ නදුන් ඉන්නේ මිලානෝ වල.

:       0       120

නන්දන පනාගොඩ මිලානෝ Monday, 25 December 2017 11:34 AM

ලංකාවට ඕනේ කිව්වම මිලානෝ පොලිසිය පාතාල නදුන්ව අල්ලලා ලකප් කළා. එත් ලංකාවේ පොලිසියට බැරිවුනා ගෙන්නා ගන්න. පාතාල ෆියට් ඉන්නෙත් මිලානෝ වල.

:       0       104

de silva Monday, 25 December 2017 04:06 PM

ලංකාවේ අපරාධ වලක්වන්න නම් මිනීමැරුම් , කුඩු චෝධන තිබෙන පුද්ගලයන්ට , වෙන්කළ කුටි සහිත , විද්යුත් තරංග වලට භාද කළහැකි ජමේර් යන්ත්‍ර සවිකරන ලද බන්ධනාගාරවලට ගාල් කලයුතුය.

:       0       0

Sunil milano Monday, 25 December 2017 05:56 PM

මේ අයත් එක්කම පිටිගල මිලානෝ වත් ලංකාවට ගෙනියලා පුනරුත්තාපනය කරන්න.

:       0       0

Sathyayaa Tuesday, 26 December 2017 12:53 AM

ඉතාලියේ වසන මිතුරනේ, ශ්‍රී ලංකාවේ ආණ්ඩු කියන්නේ හොරු ආරක්ෂා කරන ආණ්ඩු මිස හොරු ආල්ලන ආණ්ඩු නොවෙයි. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම තමන්ගේ දේශපාලන විරුද්ධ වාදීන්ව විනාශ කරන්නත් අපරාධ කාරයෝ කුඩු කාරයෝ නම් කුඩු ආදායමෙන් එක්තරා ප්‍රතිශතයක් ලබා ගන්නත් ක්‍රියා කළ නිසා පාතාලය මුළු මනින්ම නැති කර දමන්න අපහසු වී තිබෙනා. හැම විටම බලවත් හස්තයක් පිටු පසින්.

:       0       0

rocky Wednesday, 27 December 2017 01:35 AM

ඔය හාදයටත් මේ සැරේ ඡන්දෙට නාම යෝජනා ලැබිල තියනවද කියල හොයලා බලන්න!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 16 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 615 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3394 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 895 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1290 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1072 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site