IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කොස්ගම ගෙවල් හදා දෙනතුරු මාසෙට පනස්දහසක්

කොස්ගම හමුදා කඳවුරේ පිපිරිමෙන් හානියට  පත් නිවාස ඒවායේ හිමිකරුවන්ගේ අභිමතය පරිදි නිවාස සාදා දෙන තෙක් මාස තුනක් සඳහා රුපියල් 50000 ක මාසික දීමනාවක් ගෙවීමට  රජය තීරණය කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

සුළු හානි සිදු වු ගෙවල් යුද හමුදාව අලුත්වැඩියා කර දෙන බව රජය පවසයි.



අදහස් (0)

කොස්ගම ගෙවල් හදා දෙනතුරු මාසෙට පනස්දහසක්

අමන්දා Thursday, 09 June 2016 12:48 PM

කොහොමහරි කමක් නැහැ අසරණ මිනිසුන්ට පිහිටවෙමු. (ර)

:       0       0

සත්‍යා Thursday, 09 June 2016 06:08 PM

රන්ජිත්, ගංවතුරයි කොස්ගමයි පටලවාගන්න එපා. (නි)

:       0       0

අශෝකා Friday, 10 June 2016 08:30 AM

ශාන් සවුදි , ඔයාගේ අදහස මමත් පිළිගන්නවා.අපි සුනාමියට අහුවුණ අයට ගෙවල් හදල දුන්න. එවලේ ඔවුන් කාමර වලටත් හරියට වර්ණනා කරකර ගෙවල් ගැන කිව්වා. ඊට පස්සේ මෙහෙ මේරි එකට ලියුමක් එවල ඒවායේ වැසිකිලි නැහැ කියල. මේරි එක , අපිට කතා කරලා ඇහුව රජයේ සේවකයෝ ඇත්තටම කොමෝඩ් වැසිකිලි ගැන දන්නේ නැද්ද? කියල . ඒවා හදා ගන්න සල්ලිත් ඉල්ලලා විදුහල් පතිවරයෙක් එවල තිබුනෙත්. (බ)

:       0       0

ශාන සෞදි Thursday, 09 June 2016 11:01 AM

දැන් මේ 50000 දෙන්නේ මොකටද? තව සතියකින් කියාවිද දන්නෙ නැහැ අපිට 50000 නැහැ, ගෙවලුත් නැහැ කියලා. නැත්නම් කියයි 5000 දුන්නේ අපේ කෑමට, අපිට ඉන්න තැනක් නැහැ කියලා. අපේ රටේ වැඩිය ඉන්නේ කපටියෝ. එ්කනිසා කරන දේ රටටම පැහැදිලි කරලා කරන්න (නි)

:       0       0

ශිහාම් Friday, 10 June 2016 06:54 PM

මගේ නිවසත් ගංවතුරට යටවුණා. මට නම් තවම සහනාධාරයක් ලැබුණේ නැහැ (නි)

:       0       0

විපුල Friday, 10 June 2016 09:30 AM

මේ ගෙවල් හදන එක සම්බන්දව මාධ්‍ය අවදියෙන් සිටිය යුතුයි (අ)

:       0       0

රන්ජිත් Thursday, 09 June 2016 11:39 AM

වැඩේ හොඳයි. හැබැයි වතුර ගලපු ඒවා, නාය ගිය ඒවා අමතක කරලද දන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 09 June 2016 11:54 AM

කරන දෙයක් ඉක්මනින් කරන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 74 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 59 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 230 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 561 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1180 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1327 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site