IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොස්තාපල් ඝාතනයට සිව් දෙනෙක් සැකපිට

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ කොස්තාපල්වරුන්  දෙදෙනකු පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් එක් අයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන ආරක්ෂක අංශ සමාජිකයන් ඇතුළු සිවු දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (16) අත් අඩංගුවට ගනු ලැබූහ. ගුවන් හමුදා භටයකු, යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු ඒ අතර සිටින බව පොලිසිය පවසයි.



අදහස් (0)

කොස්තාපල් ඝාතනයට සිව් දෙනෙක් සැකපිට

මංජුල Friday, 16 May 2014 09:39 PM

මේ හතර දෙනා කියලා සහතිකයි නම් ඉක්මණට ආයුධ හංගලා තිබෙන තැන අහගන්න. (නි)

:       0       0

කන්නන්ගර Friday, 16 May 2014 09:59 PM

අපි අපිවම මරා ගන්නේ මොනවා ගන්නද ? (ස)

:       0       0

රම්සාන් Friday, 16 May 2014 10:27 PM

උල තියන්න ඕනේ. (ස)

:       0       0

නිහාල් ගුණතිලක Friday, 16 May 2014 10:50 PM

මේ අයව ආයුධ පෙන්නන්නනම් අරන් යන්න එපා තවම හරියට ඔප්පුවෙලා නොමෙති නිසා (ස)

:       0       0

ෂෙහාන් Friday, 16 May 2014 10:50 PM

අපේ රටේ සිදුවෙන හැම අපරාධයකටම ගුවන්,යුධ හමුදාවලින් පැනපු කෙනෙක් හවුල්වීම විශේෂයකි.(ස)

:       0       0

සේනක Friday, 16 May 2014 10:54 PM

පශ්චාත් යුද උරුමයන්. මානසිකත්වයන් වර්ධනය නොකර ආයුධ අතට දීමේ අනිසි ප්‍රතිඵල. ආදරණීය රණ විරුවනි, ඔබේ උතුම් බව කෙලෙසෙන්නට ඉඩ නොතබන්න.(ස)

:       0       0

ආනන්ද Friday, 16 May 2014 11:09 PM

මංජුල කියන එක හරි. මේ තිරිසනුන් ඉවර කරන්න ඕනේ. (ස)

:       0       0

චමල් Friday, 16 May 2014 11:23 PM

සැකකරුවන් "අනේ බුදු මහත්තයෝ අපි කිසිම ආයුදයක් හංගල නැහැ, අපිට මාංචු පිටින් පීනන්නත් බැහැ, ඒ නිසා අපිව උසාවි ගෙනියල නීතියෙන් දඬුවම් කරන්න බුදු බව අත්වෙයි" (ස)

:       0       0

ජගත් Saturday, 17 May 2014 12:03 AM

මේ හතර දෙනාට කොයි තරම් බල පුළුවංකාරයෝ ගෑවිලා හිටියත් නීතිය හරියට ක්‍රියාත්මක කරලා ජනතාව තුල නීතිය ගැන විශ්වාසයක් ඇති කිරීමට බලධාරීන් වග බලාගතයුතුයි.(ස)

:       0       0

සරත් Saturday, 17 May 2014 12:33 AM

සිංහල ජාතියේ අවසාන කාල පරිච්ඡේදය මේ යන්නේ. ර(ස)

:       0       0

නිලේන්ද්‍රා Saturday, 17 May 2014 06:08 PM

දැන් වෙලා තියෙන්නේ හොරා කවුද පොලිස් කවුද කියලා ලංකාවේ අපි කාටවත් හිතාගන්නත් බැරි වෙලා තිබෙන එකයි. (නදී)

:       0       0

ශාන් අමිත් Saturday, 17 May 2014 02:08 AM

මම නම් ප්‍රචණ්ඩත්වයට කැමති නැහැ. මොන පාර්ශ්වයෙන් කලත් වරද වරදමයි. (ස)

:       0       0

දිනේෂ් Saturday, 17 May 2014 06:19 PM

දැන් මේ මරා දැමුනේ සාමාන්‍ය කෙනෙක් නම් සැකකාරයන් දේශපාලනයට සම්බන්ධ නම් මෙච්චර ඉක්මනට සැකකරුවන් සොයා ගනීවිද? (ස)

:       0       0

සෑම් Saturday, 17 May 2014 03:33 AM

මේගොල්ලන්ට රුපියල් පන්සීයක් මුදලින් සහ ශරීර ඇප මත එලියට දමාවි. නීති ක්ෂේත්‍රයේ ඉහලම කෙනෙක් දින කීපයකට පෙර අපරාධකරුවන් ට ඇප දී එලියට දැමීමේ අගය කිව්වා. හැම පුවත්පතකම තිබුනා නේද? (ස)

:       0       0

චමින්ද Saturday, 17 May 2014 06:36 AM

අපි නම් කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔය හතරදෙනා නිවැරදිව හඳුනා ගත්තා නම් ඉක්මණින්ම සඟවා ඇති ආයුධ ඔවුන්ට කියා සොයාගන්න ‍(නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 17 May 2014 06:48 AM

වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න ‍(නි)

:       0       0

මොහාන් Saturday, 17 May 2014 06:48 AM

කවදාද සඟවපු අවි සොයන්නෙ? ‍(නි)

:       0       0

පාලිත Saturday, 17 May 2014 06:58 AM

අවිගත්තෝ අවි සොයන්න රැගෙන යමු ‍(නි)

:       0       0

කුමාරසිරි Saturday, 17 May 2014 07:16 AM

වැරදිකරුවන්ට දියහැකි උපරිම දඩුවමක් දෙන්න ‍(නි)

:       0       0

පවන් Saturday, 17 May 2014 07:16 AM

වැරදි කළා නම් ‍උපරිම දඩුවම් දෙන්න නීතිය රකින ආයතන පසුබට වෙන්න එපා ‍(නි)

:       0       0

සමන්ත ප්‍රදීප් Saturday, 17 May 2014 08:02 AM

අකමැත්තෙන් හරි කියන්න ඕන අපේ රටේ නීතිය හරිම දුර්වලයි. එ්ක නිසා හංගපු යුද උපකරණ පෙන්වන්න එක්ක යන්න (ස)

:       0       0

රොෂාන් ද සිල්වා Saturday, 17 May 2014 08:54 AM

මේක දැන් හරියට මානුෂීය මෙහෙයුමක් වගේනේ.... ‍(නි)

:       0       0

මිලානෝ ජයන්ත Saturday, 17 May 2014 08:57 PM

‍රටක නීතියක් තියෙනවා, නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීම තුලින් රටක ගෞරවය වගේම සිස්ඨ සම්පන්න මනුෂ්‍යත්වය ප්‍රකාශ වෙනවා. "ආයුද පෙන්නන්න අරන් යන්න "අදහස් දාන ඔබ, ඔබගේ පලිගැනීමේ ස්වබාවය සහ මනුෂ්‍යයා මනුෂ්‍යයාට ගෞරව කිරීම මොනවට පැහැදිලි වෙනවා.(නදී)

:       0       0

පිටිගල Saturday, 17 May 2014 10:07 AM

දැන්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද? පොලිසිය මෙකෙන්වත් පාඩමක් ඉගෙන ගනියිද? නිදා ඉන්න පොලිස් ලොක්කන් අවදි වෙයිද? මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ ඇයි කියලාවත් සොයා බලයිද? (අ)

:       0       0

සුනිල් පෙරේරා Saturday, 17 May 2014 10:45 AM

මේ හතරදෙනා කොපමණ මරණ භයකින් පසුවෙනවා ඇත්ද ? කළකම් පලදෙන්ට තමන් බිහිසුණු ආවුද සගවා ඇති තැන්වලට අදහෙටම අරගෙන යන බව සිතමින් මේ සසරේ භයානක කම සිතා මරනයට පෙර මරණ ස්මෘතිය වඩා අපාගතවීම වලක්වා ගන්න . (අ)

:       0       0

පෙරේරා Saturday, 17 May 2014 11:09 AM

මේ රටේ නැහැයි කියන මරණ දඩුවම ක්‍රියාත්මක වන ආකාරය කට්ටියට බලාගන්න පුලුවන් අද හෙට.එදා ඉදලම හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා පුලුවන්නම් දන්නා කෙනෙක් විසදලා දෙන්න.ග්‍රීස් යකාගේ විගඩම රග දක්වපු කාලේ පුත්තලමේදී නිරායුධ පොලිස් භටයෙක් මහා දවල් කපලා කොටලා මරල දාල නීතියට කොටු වුනු නාගරික මන්ත්‍රී ඇතුළු පිරිසට වුනු දෙය පැහැදිලි නැහැ. ඔවුන්ට නඩු ඇහුවද?දඩුවම් ලබුනදා? ආයුධ පෙන්නුවද කියනා එක දන්නා කව්රු හරි ඉන්නවනං කියන්න.කිසිම පුවත් පතක මේ සිදුවීම ගැන පසු විපරමක් තිබුනේ නැහැ මම දන්නා විදියට.(අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 17 May 2014 11:09 AM

මේ හතර දෙනාත් බැරි වෙලාවත් ඇමති කෙනෙකුගේ සම්බන්ධීකරණ නිළධාරීන් වුනොත් නිකම්ම ගොඩ.(අ)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 17 May 2014 10:30 PM

මේවා පශ්චාත් යුද ගැටුම් වල ප්‍රතිඵල. හමුදාවෙන් පැන ගිය අයත් සම්බන්ධයි. පොලීසියෙත් වැරදි තියෙනවා. (ස)

:       0       0

සමන් රණවක Saturday, 17 May 2014 11:17 AM

දැන් සිදුවන බොහෝ අපරාද වලට රණවිරුවන් හෝ හිටපු රණ විරුවන් සම්බන්ද වීම සුලභව දැක ගත හැක. යුද විරුවන් කියා නිදහස් නොකොට සැමට නිතිය ක්‍රියාත්මක කරන්න . (අ)

:       0       0

දයා අලහකෝන් Saturday, 17 May 2014 11:22 AM

මෙකත් අහන්න. මේ අපරාධ මේ රටේ නවත්තන්න ජගතෙත් නැහැ නීතියෙ පවතින දුර්වලකම. (අ)

:       0       0

හේරත් Saturday, 17 May 2014 12:44 PM

එක මකුනයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ කියලා කියමනක් තියනවා නේද? එ්ක නිසා අපි නීතියට ඕන දයක් කරන්න ඉඩ දෙමු.(නදී)

:       0       0

සුකුමාර Saturday, 17 May 2014 01:16 PM

හැකි ඉක්මනින් අවි ආයුධ සොයා ගන්න.(නදී)

:       0       0

ඩයස් Saturday, 17 May 2014 01:30 PM

රටේ සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගොඩ නගා දෙන්ඩ නීතියේ ස්වාදීනත්වය ඇති විය යුතුයි.(නදී)

:       0       0

සඳුන් Sunday, 18 May 2014 04:17 AM

මිලානෝ ජයන්ත, ඔබ හරි. නීතියට පිටින් ආයුධ පෙන්නන්න එක්ක ගිය එකේ ප්‍රතිපල වෙන්න පුළුවන් මැරුණ කොස්තාපල් පිටින් ගියේ. අපේ අයට ඕන එ්ක තවත් වැඩි කරන්න. තවමත් මේක තේරුම් ගන්න බෑනේ මේ අයට.(නදී)

:       0       0

රෙහාන් Friday, 16 May 2014 09:14 PM

ආරක්ෂක අංශ සාමාජිකයින්ට වුණත්, හිතුමතේ ගිනි අවි කඳවුරු වලින් රැගෙන යන්නට දී තිබීම වැරදියි නේද? (නි)

:       0       0

සෙනරත් Friday, 16 May 2014 09:17 PM

ඒ වුණාට කියන්නේ නම්, "මේ සිංහල අපගෙ රටයි..." (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3870 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2820 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3595 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3277 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 735 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1419 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36130 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site