IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොස්තාපල් පොලිස් කාන්තාවන්ගේ කාමරයට පැනලා

පොලිස් කාන්තාවන් සිටින  භට නිවාසයකට හොරෙන් ඇතුළු වූ බව කියන අම්පාර කොට්ඨාසයේ පොලිසියක පොලිස් කොස්තාපල්වරයකු (28) සම්බන්ධයෙන් අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයය මගින් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් ආරංචි කියයි.

අද (25) පස්වරු පහට පමණ කාන්තාවන් පමණක් සිටි එම භට නිවාසයට කොස්තාපල්වරයා රහසේ ඇතුළු වී ඇති බවත්, ඔහු දැක කාන්තාවන් කෑ ගසන සද්ධයට පොලිස් ස්ථානාධිපති පැමිණ බලද්දී ඔහු පැන දිවූ බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.

පොලිස් භට නිවාසයේ සිටි කාන්තාවකට කරදර කිරීමට ඔහු එහි පැමිණියේදැයි පොලිසිය සැක කරයි.

අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී ආර් එල් රණවීර මහතාගේ මෙයෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.



අදහස් (0)

කොස්තාපල් පොලිස් කාන්තාවන්ගේ කාමරයට පැනලා

පිටබැද්දර ජයා Monday, 25 January 2016 11:17 PM

කොළඹ සංගීතයක් තිබෙනවනේ. ඉතින් විසිකරන්න මොකක්හරි ගන්න වෙන්න ඇති ගියේ ආයුබෝවන්! (නි)

:       0       0

යෝනක Tuesday, 26 January 2016 02:02 AM

හරි ලොකු වැඩක් කරලා වගේ. (නි)

:       0       0

රොහාන් Monday, 25 January 2016 01:57 PM

පොලිස්යට මොකද මේ වෙලා තියෙන්නේ හැම තැනම අදගෙන නානව අනේ මන්ද පොලිස් කරන වැරදි බලන්න තව පොලිසියක් පිහිටවන්න වේවිද මන්ද. (අ)

:       0       0

ගුණසේකර Tuesday, 26 January 2016 02:38 AM

අදාල පොලිස් කොස්තාපල්වරයා ගිහින් තියෙන්නේ කාන්තා නේවාසිකාගාරයට හොරෙක් එනවා දැකලා හොරාව අල්ලාගන්න වෙන්න ඇති. පොලිස් කාන්තාවෝ හොරා කියලා මෙයාට රැවටිලා. (නි)

:       0       0

සුමිත් Tuesday, 26 January 2016 02:51 AM

ගුණසේකරට අනුව කියනවා නම්, මෙම පොලිස් කාන්තාවන් සතර පෝයටම සිල් සමාදන්වෙන මෙම උපාසක පොලිස් නිලධාරී මහත්මාට අභූත චෝදනාවක් කර ඇත (නි)

:       0       0

සමිත් Tuesday, 26 January 2016 02:59 AM

අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ අදහස් දැනගන්නාතුරු අපිට ඉවසීමක් නැහැ. (නි)

:       0       0

ජනහිත Tuesday, 26 January 2016 03:56 AM

කවුරුහරි දුරකථන ඇමතුමක් දෙන්න ඇති 119 වලට, එතන අනෙක් අයට කරදර විදියට ශබ්දයක් එනවා කියලා (නි)

:       0       0

ජනිත Tuesday, 26 January 2016 04:01 AM

අනේ ඇයි මේ කොලේ ඉරා ගන්නේ ? නා ගන්නවා. මට පෙන්නේ නම් බාල්දියක් වගෙයි. (බ)

:       0       0

ලලිත් Monday, 25 January 2016 03:45 PM

කලබල වෙන්න එපා පරීක්ෂණයකට ගිහින් තියෙන්නේ? (කෞ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 25 January 2016 05:15 PM

අපූරු පොලිස් කාන්තාවන්. මේ බවලත් අය පොලිසියට ගත්තේ කොහෙන්ද? පුහුණුවක් වගේ දෙයක් මෙයාලට දුන්නේ නැද්ද? (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 25 January 2016 05:23 PM

මේ සිද්ධිය රෑ දෙගොඩහරි ජාමයේ වුණා නම් පොලිස් නිළධාරියා මේ ළමිස්සියන් ඉන්න තැනට ගියේ නොහොබිනාකමකට කියන්න තිබුණා. වෙලාවේ හැටියට ඔහු ගිහින් තියෙන්නේ රාජකාරි කටයුතු සඳහා පරීක්ෂණයකට වෙන්න බැරිද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 25 January 2016 06:30 PM

මගේ වැයික්කියේ මට කොහේ ඉන්න බැරිද කියලා ග්‍රාමසේවක මහත්තෙකුත් ඇඳක් යට ඉඳලා හෙමින්ම මාරුවෙලා ගිය කතාවකුත් තියෙනවා (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 25 January 2016 07:05 PM

ඔව් හැමදාම පරීක්ෂණ නම් කරනවා හැමදේටම. ඒත් මේ දේවල් ඉවරයක් නැහැ (නි)

:       0       0

සෑම් Monday, 25 January 2016 08:46 PM

මේ රාළහාමිට කව්රුහරි රාළහාමිනේ කෙනෙක් එන්න කියන්න ඇති. වැඩේ අහුවුණාම සද්දේ දාලා රාළහාමිනේ බේරිලා වගෙයි මට හිතෙන්නේ (නි)

:       0       0

ලීල් Monday, 25 January 2016 09:44 PM

යාළුවෙලා ඉන්න කෙල්ල හම්බවෙන්න යන්න ඇති. පොලිස් නිලධාරින් කියන්නේ මිනිස්සු නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 679 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 370 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1673 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 429 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2560 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37146 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24464 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site