කුසිනාරානුවර හෝමියෝපති රෝහලේ ශාඛාවක් මොරටුව රාවතාවත්ත පල්ලියගොඩැල්ල පුරාණ විහාරයේ ආරම්භ කර ඇත. සෑම සෙනසුරාදා දිනකම නොමිලේ වෛද්‍ය පහසුකම් ලබා දෙන මෙම සායනය පවත්වනුයේ හල්විටිගල අස්සජී හිමියන්ගේ මූලිකත්වයෙනි.
ඒ හිමියන් පවසනුයේ තමනට දන් දුන් දායකයන් ඇතුළු දායක දායිකාවන්ගේ සෞඛ්‍ය රැක දීමට මෙම සායනය පවත්වන බවයි. සායන ගොඩනැගිල්ල සිය මව් පියන්ට පිං පිණිස ඉදිකර ඇති බවද අස්සජී හිමියෝ පැවසූහ.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුසිනාරා බුදු පුතා ගම සුවපත් කරයි
අරවින්ද Saturday, 11 June 2016 06:34 PM
ඔබ වහන්සේට මේ පිනම ඇති හාමුදුරුවනේ (නි)
සිසිර Sunday, 12 June 2016 12:11 AM
උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදු පුතෙක්ම තමයි. ඔබ වහන්සේගේ මේ සත්කාර්යය ඉතා දිගු කාලයක් කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මෙවන් කලක ඔබ වැනි බුදු පුතෙකු දැකීමත් වාසනාවක් (නි)
ගුණේ Saturday, 11 June 2016 06:58 AM
පින්වත් හිමියනි, උසස් ක්‍රියා අගය කිරීමට අපි දනිමු. එහෙත් බෙහෙත්හේත් කිරීම භික්ෂුවකට කැප දෙයක්ද? විහාරස්ථානයෙන් පිටත පටන්ගත්තා නම් සතුටුවෙමු (නි)
අනුල Saturday, 11 June 2016 07:02 AM
නිදුක් නිරෝගී සුවය ලැබේවා! උතුම්වූ නිවන් අවබෝධය පිණිසම මේ පින් හේතුවේවා! (නි)
කමල් Saturday, 11 June 2016 10:07 AM
ඔබලාට බුදුසරණ වේවා (හේ)
සරත් සිල්වා Saturday, 11 June 2016 11:55 AM
අපි කුසිනාරා ගියේ 2014 පෙබරවාරි මාසේ මට සෙම්ප්‍රතිශ්‍යාව හදුනා එහේ ඉන්න කොට මේ ස්වාමින්වහන්සේ මට බෙහෙත් දුන්න ඉක්ක්මනින් සුවය ලැබෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා යි ප්‍රර්ථනා කරමි. (හේ)
ගාමිණි Saturday, 11 June 2016 11:57 AM
ඔබ වහන්සේ කරන්නේ මහගු සේවාවක්.(හේ)