IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කැසිනෝහල්වලින් රුපියල් සිය කෝටියක බද්දක්

කැසිනෝ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් ගන්නා රුපියල් සිය කෝටියක බද්දක් අය කෙරේ.

මත්පැන් හා තෑබෑරුම් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක එක් වරක් පමණා ගන්නා බද්දක් අය කෙරේ.

විවාහ ලියාපදිචි කිරීමේ ගාස්තු රුපියල් 4000 කින් අඩු කෙරේ.

මධ්‍යස්ථාන පහකට වඩා තිබේනම් ක්‍රීඩා සඳහා වෙන් වූ නාලිකාවලට රුපියල් මිලියන 1000ක බද්දක් එක් වරක් පමණක් කරේ.

ජංගම දුරකතන සමාගම් මගින් රජයට ගෙවූ සියයට 25 බද්ද පාරිබෝගිකයාගෙන් අය නොකළ යුතුය.

 



අදහස් (0)

කැසිනෝහල්වලින් රුපියල් සිය කෝටියක බද්දක්

සිල්වා Thursday, 29 January 2015 04:40 PM

යහ පාලනයට ජයවේවා (දිල්)

:       0       0

දුමින්ද Thursday, 29 January 2015 11:00 AM

සුරාව, සූදුව පිටු දකින රජයකට වැඩි කලක් ජනතා සිත් තුල ජීවත් විය හැක. (ර)

:       0       0

දිනේෂ් Thursday, 29 January 2015 06:02 PM

සාමාන්‍ය අපට මේ මුදල ලොකුවට පෙණුනට කැසිනෝ කාරයන්ට මේක සුළු දෙයක්. අනික මේක ගෙවන ඕනේ එක වරක් පමණි. ඊට පස්සේ අවරුදු 100 ගියත් අයෙ ගෙවන ඕනේ නැ.(දිල්)

:       0       0

හේවාවිතාරණ Thursday, 29 January 2015 11:10 AM

කැසිනෝ කාරයන්ට ඕක නිකන් ඇගෙන් අබ ඇටයක් ගිය වගේ (දිල්)

:       0       0

චාන්දනී Thursday, 29 January 2015 11:17 AM

මහින්ද මාමේ (නදී)

:       0       0

ප්‍රශීන් Thursday, 29 January 2015 11:38 AM

සැබෑ ආදර්ශයක් හිටපු ජනපතිවරුන්ට සහ අනාගත ජනපතිවරුන්ට. (නි)

:       0       0

මුණවීර Thursday, 29 January 2015 11:43 AM

අහා... දැන් ඉතින් අපේ කට්ටියට ලාබෙට කසාද බදින්න පුළුවන් (නදී)

:       0       0

දිනේෂ් Monday, 02 February 2015 01:06 AM

එතකොට කැසිනෝ පනත නැවැත්තුවා, කැසිනෝ වලට බලපත්‍ර දෙන්නේ නැහැ කිවුවේ බොරුද? (නි)

:       0       0

නුවන් සඳරුවන් Thursday, 29 January 2015 12:57 PM

මුදල් ඇමති ඉදිරිපත් කළ අතිරේක අයවැය ගැන බයියන්ට තේරෙනවද මන්දා (නදී)

:       0       0

සරා Thursday, 29 January 2015 12:58 PM

මේකේ බද්ද 100% තව වැඩි කරත් කමක් නෑ. මොකද මේ නිසා සමාජය විනාශ වෙනවා. අපේ කෙල්ලන්ට, කොල්ලන්ට කොටට අන්දවලා විනාශ කරනවා. වහලා දාන විදිහට වැඩ සිද්ද වෙන්න ඕනා (නදී)

:       0       0

සරා Thursday, 29 January 2015 12:59 PM

හිටියා ඇති. මම මේ අවුරුද්දේ බඳිනවා (නදී)

:       0       0

ජගත් රූපසිංහ Thursday, 29 January 2015 01:13 PM

කැසිනෝ කාරයන්ට හොඳ පාඩම් (නදී)

:       0       0

සමන්ති Thursday, 29 January 2015 01:38 PM

කැසිනෝ කෝටිපතියා දැන් කොහේ ගිහින්ද ? (නදී)

:       0       0

ඉන්දික Thursday, 29 January 2015 02:16 PM

මම නොබැඳ හිටියේ මෙච්චර කල් මේ රුපියල් හාරදහේ වාසිය ගන්න. මේ අවුරුද්දෙ නම් මම බඳිනවා. (නදී)

:       0       0

ධම්මික Thursday, 29 January 2015 02:44 PM

ධම්මිකට මේවා එච්චර ලොකු වැඩ නෙවෙයි. (දිල්)

:       0       0

ඉෂාන් Thursday, 29 January 2015 09:50 AM

දැන් නම් කැසිනෝ ගහන එක අඩුවෙයි.(හේ)

:       0       0

අනිල් Thursday, 29 January 2015 09:50 AM

මෙකේ බද්ද තව වැඩි කරත් කමක් නෑ.මොකද මේ නිසා සමාජය විනාශ වෙනවා.(හේ)

:       0       0

අසේල Thursday, 29 January 2015 09:50 AM

ඒක හොදයි.(හේ)

:       0       0

සහන් Thursday, 29 January 2015 03:02 PM

දැන් තේරෙනවද කසාද දින බද්ද වැඩිකරලා තියෙන්නේ ඇයි කියලා. ගමේ කෙල්ලෝ කොල්ලෝ ටික අර බලකායට බදවා ගන්න ඕන නිසා (නදී)

:       0       0

ශාන්ත Thursday, 29 January 2015 09:51 AM

තව මදි ,(හේ)

:       0       0

මංජු Thursday, 29 January 2015 03:05 PM

දැන් අවුලක් නැහැ, ඥානසාර හාමුදුරුවෝ කියන විදියට දරුවෝ දහයක් හදන්න පුළුවන්. බදින්න යන ගාන අඩුයි, බඩුමිල අඩුයි. බොරුවටනේ ඥානසාර හාමුදුරුවෝ මේ පත්වෙච්ච රජයට බනින්නේ. හාමුදුරුවෝ කියන දේවල් ක්‍රියාවෙන් කරන්න පුළුවන් රජයක්නේ මේ (නදී)

:       0       0

ඉන්දු Friday, 30 January 2015 09:09 AM

යහපාලනයේ එළිදැකීම් අගය කරමි එනමුත් නිමල් සිරිපාල සිල්වා මහතාගේ යම් යම් ප්‍රකාශන වලට පිළිතුරු පතමි . ඔහු පවසන්නේ අපේ ජනාධිපති තුමා සමග එක්වී නැවතත් පෙර තිබු පාලනයක් ඉදිරි මැතිවරණයෙන් පටන් ගන්න බවද_(දිල්)

:       0       0

සම්පත් Thursday, 29 January 2015 03:39 PM

මේ ක්‍රියාවට ඇත්තටම ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

විමුක්ති Thursday, 29 January 2015 03:40 PM

තව කැසිනෝ වල බද්ධ වැඩි කළ යුතුයි.(හේ)

:       0       0

සමන් ගුණවර්ධන Thursday, 29 January 2015 03:50 PM

මේක නම් නියම අය වැයක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 132 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1366 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2833 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1768 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2971 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site