IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කැසිනෝ ගැසට්පත පොතෙන් එළියට

කැසිනෝ සූදුව සම්බන්ධ නියෝග දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් අද ඉවත් කැරිණි.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, නියෝග අංක එක, දෙක යනුවෙන් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ මෙම යෝජනා ඇතුළත් වී තිබිණි.

කොළඹ තැන තැන ඇති කැසිනෝහල් ඩී ආර් විජයවර්ධන මාවතේ එක් ස්ථානයකට ගෙනවුත් ක්‍රමානුකූල පාලනයකට ලක් කිරීමට රජය එම ගැසට් නිවේදනය නිකුත් කැරිණි.

 

 



අදහස් (0)

කැසිනෝ ගැසට්පත පොතෙන් එළියට

බණ්ඩාර Friday, 25 October 2013 01:03 PM

කැසිනෝ වලට කිට්ටු වෙන්නේ රැකියාවක් කරන්න මිසක් සෙල්ලම් කරන්න අප රටේ අයට මුදල් නැහැ .මෙය අපිට ලෝකයේ ධනවතුන් ගෙන්න ගැනීමට හොඳ මඟකි.අවබෝධය අඩු අය කෑගැහුවට ගණන් ගන්න හොඳ නැහැ. (ස)

:       0       0

ටෙරා Thursday, 24 October 2013 03:20 PM

පො‍තෙන් නම් ඉවත් වේවි.වැඩේ නම් හොඳට කෙරේවි. (ස)

:       0       0

බංඩාර Friday, 25 October 2013 01:32 PM

ඕස්ට්‍රේලියාවෙත් කැසිනෝ වලට අපේ සිංහල අය යනවා. හැබැයි කැසිනෝ සෙල්ලම් කරන්න නොවෙයි රැකියාවක් කරලා කීයක් හරි සොයා ගන්න. රැකියාවල් අපේ රටට අවශ්‍යයි. මොහොතක් ටිකක් කල්පනා කලොත් හොදයි.(නදී)

:       0       0

ඔකිත Thursday, 24 October 2013 03:23 PM

ගැසුවද කැසිනෝ. (ස)

:       0       0

විජේසිංහ Thursday, 24 October 2013 03:33 PM

මීට වඩා ලංකාවේ ඕන තරම් ප්‍රශ්න තියනවා නේ. උදා; හලාල් (ස)

:       0       0

කුමාර Friday, 25 October 2013 01:44 PM

හාමුදුරුවෝ කොහෙද දන්නේ නැහැ මේ දවස් වල ........(නදී)

:       0       0

මාතර අමර Thursday, 24 October 2013 04:46 PM

අපේ ගමේ ඇමතිට දැන් කියන්නේ කැසිනෝ ඇමති කියලා. ගමේ බුරුව ගැහුවම වැරදියි. කැසිනෝ හොඳයි. උසස් අධ්‍යාපන ආයතන වහලා ඒවගේ කැසිනෝ ශාලා දායිද දන්නේ නෑ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 24 October 2013 05:09 PM

අර අමති ඇමති කියන්නේ එයා ඇමරිකාවෙදි කැසිනෝ ගැහැව්වා කියලා. හරිම හොදයි කියලත් කිව්වා.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 25 October 2013 07:24 AM

මම නම් දකින්නේ නැහැ එතරම් වැරැද්දක් මේ වැඩේ. (නි)

:       0       0

අස්මිත් Friday, 25 October 2013 07:52 AM

විජේසිංහ,කැසිනෝ හලාල් කරන්නද කියන්නේ?හලාල් කියන්නේ මනුෂ්‍ය ශරීරයට හා පැවැත්මට සුදුසු ඕනෑම දෙයක් අනුමත කිරීම පමණයි,අපි කන සහල්,පලතුරු වර්ග,ජීවිතයට වස විස නැති ශරීරයට විසක් නැති දේවලුත් හලාල්!දෙවියන්ට කැප කළ කියලා කිසිම දෙයක් ආගමේ නැහැ. ඉස්ලාම් ආගමේ දෙවියන්ට කෑමබීම පුජකිරීම තහනම්.සත්ව ඝාතනයේදී දෙවියන් උසස් බව විතරක් සදහන් කරනවා,හැරෙන්න වෙන දෙයක් නැහැ. එනිසා තමයි අපි භාවිතා කරන සබන් පවා හලාල් ලාංඡනය යොදන්නේ.හැමෝම කියනදේට අමතරව යමක් හිතන්න උත්සාහ කරන්න! (නි)

:       0       0

රවී Friday, 25 October 2013 08:18 AM

කැසිනෝ වලට වඩා ෆේස්බුක් එකෙන් සමාජයට ලොකු හානියක් වෙනවා. (නි)

:       0       0

නන්දන Thursday, 24 October 2013 07:11 PM

ලංකාවේ ජනතාවට මේ දේවල් නිසා හොදක් නොවෙන බව තේරුම් ගන්න බැරිකමක් නැහැනේ. මේවා එපා කියන්න ඕනෑ රටේ මිනිස්සුමනේ (නි)

:       0       0

චින්තක පෙරේරා Thursday, 24 October 2013 08:11 PM

මේ අදහස ජනප්‍රිය නොවෙන්න පුළුවන් වුනත් ඇත්ත හා රටට හොද දේ කිවයුතුයි . කැසිනෝ ලංකාවේ පහුගිය අවුරුදු 40 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වුනා. නමුත් එයින් කිසිදු අව බලපෑමක් සමාජයට ඇති වුනා කියන්න සාධක නැහැ. අපේ රටට දැන් බටහිර රටවල් නය දෙන්නේ රටට (දිල්)

:       0       0

ලකී Friday, 25 October 2013 10:11 AM

විජේසිංහ, ඔයා කල්පනාවෙන් අදහස් දාන්න (නි)

:       0       0

පද්මිණි Friday, 25 October 2013 10:55 AM

කැසිනෝ වලට කිට්ටු වෙන්ට සාමාන්‍ය අයට බැහැ. දැන් බටහිර රටවල කැසිනෝ ගහන්ට යන්නේ නැහැනේ ලංකාවෙන් ගිහින් එහෙ ඉන්න අය. ( 1% වගේ කරලා හිගන තත්වයට වැටිච්ච අය නැතුව නෙවේ) එස්. බි; .. දිසානායක මහතා. කියන්නේ ඇත්ත. (ස)

:       0       0

මිනිපෙ Thursday, 24 October 2013 09:25 PM

අර සමහරු නම් කිසිම නීති විරෝධී ක්‍රියාවක් කරලා නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5252 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 111 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 225 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 323 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2884 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2808 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16498 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site