IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කොස්පඬු සිවුර දුරුකරයි මැසි මදුරු උවදුර

අම්බලන්ගොඩ කන්දෙගොඩ පුරාණ මහාචේතිය පිරිවෙන් වාර්ෂික කඨින පූජාව දායකයෝ කපු රෙද්දක් ගෙන චීවරය මසා පාරම්පරික ‘‘පඬු වර්ණ” යොදා පූජා කළහ.

කන්දෙගොඩ විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි පිංකම සංවිධානය කැරිණි. පඬු වර්ණ ගැන්වීමේ ප්‍රයෝජන ගැන අමරපුර මහා නිකායේ අධගහපිටිය පාර්ශවයේ ලේඛකාධිකාරී කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මාදම්පාගම අස්සජීතිස්ස හිමියෝ කොස් කොළ සහ බෝම්බු කොළ තම්බාගත් ඖෂධීය ජලයෙන් පොඟවාගත් චීවරය දෙවැනිවරට අරටු කොස්මුල් අරටු තම්බාගත් ජලයෙන් පොඟවා වේලා ගන්නා බවත් එවැනි සිවුරු පෙරවීමෙන් මදුරුවන්, මැස්සන් වැනි කෘමි සතුන්ගෙන් ආරක්ෂා වන අතර කුෂ්ඨ රෝග වැළඳීමද වළකින බව කියති.



අදහස් (0)

කොස්පඬු සිවුර දුරුකරයි මැසි මදුරු උවදුර

පිටිගල Friday, 07 November 2014 07:35 AM

කළුගල ආරන්‍ය සේනාසනයට පිරිනමන වාර්ෂික දානයේදී කොස් පඬු සැකසීමේ පුණ්‍ය කර්මයට වාර්ෂිකව සහභාගී වීමේ භාග්‍යය අපි ලබා ගත්තෙමු.(1973 සිට 2003 දක්වා නොකඩවා වසර 30ක් ) එහිදී මේ සත්‍යය අපි මැනවින් අවබෝධ කර ගත්තෙමු, වනයේ කුටිවල භාවනා කරන උගත් සිල්වත් භික්ෂුන් වහන්සේලා මේ සිවුරු පාවිච්චිය නිසා මැසි මදුරුවන්ගේ දෂ්ඨ කිරීම් වලින් ආරක්ෂා වෙන බව උන් වහන්සේලා අපට පැවසුහ.(හේ)

:       0       0

විල්සන් Thursday, 06 November 2014 11:56 AM

මැසි මදුරු කුෂ්ඨ රෝග වැඩි වශයෙන් ගිහියන්ටත් ඇතිවන නිසා අපිට මේ මූලධර්මය උපයෝගී කරගෙන යමක් කරන්න බැරිවෙයිද? (නි)

:       0       0

සිල්වා Thursday, 06 November 2014 02:59 PM

ජනතාව තව තවත් පන්සලට එක්රොක් වී මෙවැනි පුන්‍ය කටයුතු වල දීමෙන් රටත් සමාජයත් සදාචාර සම්පන්න වෙනවා ඒ වගේම තරුණ පරපුරේ ඇති වී තිබෙන මානසික අතතියෙන් මිදී සුමගට පැමිණෙනවා අපේ දේ රැකගෙන හොද විනයක් ඇතිව ඉදිරියට හැම දෙනාටම ශක්තිය ලබේවා.සියලු දෙනාට බුදු සරණයි !!(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 63 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 118 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 135 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 137 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 60 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1862 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site