IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කසිප්පුකරු ඉස්සර වෙයි

මිනුවන්ගොඩ කොටුගොඩ  ඕපාත කසිප්පු වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය. පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය. තුවක්කුකරුවන් යතුරුපැදියකින් එන්නට ඇතැයි පොලිසිය කියයිඡායාරූපය - අජිත් මදුරප්පෙරුම



අදහස් (0)

කසිප්පුකරු ඉස්සර වෙයි

චන්ද්‍රසිරි Tuesday, 18 September 2012 07:24 PM

ගානක් දුන්නෙනැතිනම් පොලිසිය එනවා..!(නු)

:       0       0

තිලක් Tuesday, 18 September 2012 07:32 PM

ො වැටලීම කඩාකප්පල කරන්න මගදී වෙඩි තියන්න ඇති. (නු)

:       0       0

දුමිත් Wednesday, 19 September 2012 07:26 AM

ලංකාවත් දැන් චිකාගෝ වගෙයි. (නි)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 07:44 AM

අනේ මෙහෙවු පොලිසියක්. වයස අවුරුදු 146ක්. (නි)

:       0       0

ගයා Tuesday, 18 September 2012 08:30 PM

මේ චණ්ඩි මර්ධනය කරන්න තවමත් බැරිඋනානේ..!(නු)

:       0       0

දුලාර Tuesday, 18 September 2012 09:14 PM

අයියා මාරයිනේ. (නි)

:       0       0

සිනිල් Tuesday, 18 September 2012 09:32 PM

අයියෝ සල්ලි

:       0       0

සිසිර කුමාර Wednesday, 19 September 2012 08:56 AM

මෙකටත් ලොක්කෙක් ගෑවිලා ඇති‍.(ස)

:       0       0

සුමුදු Wednesday, 19 September 2012 09:25 AM

හෙට මෙයත් කියයිද මෙහෙම කරේ නෑ කියලා.(ස)

:       0       0

අංජන Tuesday, 18 September 2012 09:58 PM

අහිංසක මිනිසුන්ට දසවධ දෙන පොලිසියට ඔහොම වෙලා මදි. (නි)

:       0       0

අනුර Wednesday, 19 September 2012 09:42 AM

ඔන්න තිතට මත . (ස)

:       0       0

දසුන් Wednesday, 19 September 2012 09:49 AM

අපායට උනත් ඉස්සෙල්ල යන්න කියන්නේ බොරු (දී)

:       0       0

ආනන්ද Wednesday, 19 September 2012 09:45 AM

පොලිස් අතින් අවිය ඉවත් කිරීමත් මෙවැනි චන්ඩින්ට කල අනුබල දීමක් (දී)

:       0       0

මිනිසා Wednesday, 19 September 2012 10:12 AM

නිලධාරියා-නෑ නෑ මමමයි මට වෙඩි තියගත්තේ කසිප්පුවා-මට මොනවත් මතක නෑනේ (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 September 2012 10:47 PM

සාමාන්‍ය මිනිසුන් අතර ගිනි අවි තිබීම භයානකයි. (නි)

:       0       0

බර්නාඩ් Wednesday, 19 September 2012 10:30 AM

මටනම් පෙන්නේ අපරාධ කියනදේ දැන් රටින් තුරන් කරන්න බැහැ (දී)

:       0       0

රංජිත් Wednesday, 19 September 2012 10:33 AM

යල්පැනපු පොලිස් වැටලීම් ක්‍රම වෙනස් කරන්න වෙයි. දැන් ඉන්න අපරාධකාරයෝ පොලීසියට වඩා දියුණු සටන්ක්‍රම දන්නවා. ඒනිසා ත්‍රාසජනක චිත්‍රපට වල මෙන් කනේ රදවගන්නා පණිවුඩ හුවමාරුක්‍රම වැනි නව තාක්ෂණ ක්‍රම යොදාගනිමින් අපේ පොලීසිය යාවත්කාලීන කලයුතුයි. (ස)

:       0       0

කමණි Tuesday, 18 September 2012 05:44 PM

අයියෝ! හරිම දුකයි. ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

ඉන්දික Tuesday, 18 September 2012 11:42 PM

තාම පොලිසියට හරි දැනුමක් නැහැ. (නි)

:       0       0

රාජා Tuesday, 18 September 2012 05:52 PM

කසිප්පු පොළ අයිති ඇමතිකෙනෙකුටද? මන්ත්‍රී කෙනෙකුටද? (නි)

:       0       0

මධු Tuesday, 18 September 2012 11:49 PM

ඔබට ඉක්මන් සුවයත්, දළදා සමිදු පිහිටත් ලැබේවා! (නි)

:       0       0

චමිලා Tuesday, 18 September 2012 06:03 PM

පවු. බල‍නකොට පොලිසියේ අය කරන්නේ කොච්චර අවදානම් රස්සාවක්ද? (නි)

:       0       0

නුවන් Wednesday, 19 September 2012 11:20 AM

ජීවිතෙ පරදුවට තබා රාජකාරිය කරන්න ගිහින් වෙඩි කාපු කෙනෙක්ටත් සමච්චල් කරන එක නම් මහම මහ පහත් වැඩක්. මොනව උනත් දැන් මේ නිලධාරියා අභාධිතයෙක්.... (දී)

:       0       0

අබේ Tuesday, 18 September 2012 06:18 PM

මේවා සාමාන්‍ය සිදුවීම් දැං ලංකාවෙ..!(නු)

:       0       0

කාන්ති Wednesday, 19 September 2012 12:41 AM

කොහොමද ඒ මිනිස්සු අතට යුධ ගියේ (දී)

:       0       0

ලලිත් Wednesday, 19 September 2012 12:56 AM

පොලීසිය මොකක්ද, හමුදාවේ නිලධාරීන්ටත් ඔලු පැලෙන්න ගහද්දි...

:       0       0

ලලිත් කටාර් Tuesday, 18 September 2012 06:23 PM

පොලිසිය ගියාද යතුරුපැදියෙන් කසිප්පුකරු අල්ලන්න...?(නු)

:       0       0

නසාර් Wednesday, 19 September 2012 11:56 AM

මහජනයා ඉවත් කරලා කසිප්පු තිප්පොළට මිසයිලයක් ගහන්න. (නි)

:       0       0

දයා Tuesday, 18 September 2012 06:45 PM

හරිම කණගාටුයි. ඉක්මන් සුව! (නි)

:       0       0

සම්පත් Wednesday, 19 September 2012 01:47 AM

දුකයි. කරුණාවයි. සමච්ඡේදනයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 156 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 446 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 268 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 257 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 176 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 598 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 93 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site