කසිප්පු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රියක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සඳහා කසිප්පු පෙරන්නෙක්ගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලා රුපියල් දහඅටදහසක් හා රන් දම්වැලක් ලබා ගත්තැයි කියන පොලීසියේ තිදෙනකුට මතුගම අතිරේක මහේස්ත්‍රාත් චමරී වීරසුරිය මහත්මිය ඇප නියම කළාය.
කළුතර පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මාලික අරවින්ද ,පොලිස් කොස්තාපල්වරුන්වන් එම් එස් රංජිත් හා දිමුතු මධුෂංක මෙන්ඩිස් එම තිදෙනාය.
මතුගම,තෙබුවන හා බුලත්සිංහල පොලිස් බල ප්‍රදේශයන්ට ඇතුළු නොවන ලෙසද ඔවුනට කොන්දේසි පැනවීය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කසිප්පු නඩුවේ පොලිස් තුන්දෙනාට ඇප
මර්වින් Tuesday, 15 October 2013 01:24 PM
මෙයාලව අරින්න ඕනේ වැලිකඩට ටිකක් සැප විදලා එන්න කියල (දිල්)
උපාලි Tuesday, 15 October 2013 02:15 PM
මේ නඩුව අල්ලස් කොමිසමෙන් නේද මෙහෙයවන්න ඕනෑ? (නි)