IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කසිප්පු පෙරන්නන් හරි මගට ගනී

සැම දිස්ත්‍රික්කයකම කෘෂි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවා කසිප්පු ජාවාරමේ නිරතවන්නන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ මූලික කටයුතු ඇරඹූ බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.

කසිප්පු ජාවාරමේ නිරතවූවන් ඉන් මුදවාගෙන ඔවුන්ට ආර්ථික පිළිසරණක් ලබාදීම මෙහි අරමුණයි.

මෙම කර්මාන්ත ශාලා පිහිටුවීමට සම්පූර්ණ දායකත්වය ලබාදීමට එක්සත් ජාතීන්ගේ කර්මාන්ත හා සංවර්ධන මණ්ඩලය එකඟවී ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගෝස්තු මාසයේදී නිව්යෝක් සංචාරයේදී මෙයට අදාළ සියලුම කටයුතු සම්පාදනයට නියමිත බවත් වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.



අදහස් (0)

කසිප්පු පෙරන්නන් හරි මගට ගනී

කැතරින් Tuesday, 28 April 2015 07:28 PM

අපේ රටේ අපරාධ හා කාන්තා හා ළමා හිංසනය අඩුවෙයි.ගොඩක් හොඳයි ඒ වැඩේ (නි)

:       0       0

ශාන් සෞදි Tuesday, 28 April 2015 08:37 AM

මීට වඩා හොද නැද්ද රටේ සංවර්ධනයට ප්‍රයෝජනවත් ආගම හා සංස්කෘතියට ගැලපෙන කර්මාන්ත පුරයක් අරඹා එම පුද්ගලයන්ට හොද වැටුපක් ලබා දී ඔවුන් යහ මගට ගැනීමට අවශ්‍ය කටයුතු කළානම් හොඳයි (බ)

:       0       0

ආරියරත්න Tuesday, 28 April 2015 09:16 AM

අරක්කු මිල අඩු කරන්න. එතකොට කසිප්පු පෙරන්න ඕන වෙන්නේ නැහැ. නැති වෙලාම යයි.(හේ) .

:       0       0

අනුර Tuesday, 28 April 2015 09:47 AM

මේ තුලින් වෙන්නේ ගමේ සංවර්ධනයක් ඒ වගේම සැම දිස්ත්‍රික්කයකම කෘෂි නිෂ්පාදන දිරිගැන්වීමක් ජනතාවගේ දැත් දැත් ශක්තිමත් වෙන්න ඕනි .(හේ)

:       0       0

අනුර Tuesday, 28 April 2015 09:50 AM

කසිප්පුත් කෘෂි නිෂ්පාදනයක් තමා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 81 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1930 1

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2249 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2943 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site