IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කසුප් රජ දහන බලන්න පෝලිමේ

දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සීගිරිය අද (15) පිරී ඉතිරී ගියේය. සීගිරි ගලට නැගීම සඳහා පැය එක හමාරක් පමණ පෝලිමේ සිටීමට සිදුවිය. විදෙස් සංචාරකයන් මේ පිරිස අතර වැඩිපුරම සිටිනු දක්නට ලැබුණි.

20160815_100157 20160815_100936 20160815_101018 20160815_101027 20160815_101247 20160815_102257

 



අදහස් (0)

කසුප් රජ දහන බලන්න පෝලිමේ

හේවා Monday, 15 August 2016 06:30 PM

අද දවසේ කාශ්‍යප නිරිඳුන් හිටියා නම් කළු ගලක් උඩ මාළිගාවක් හැදුවා කියලා අත්අඩංගුවට ගනීවි (නි)

:       0       0

යොහාන් Wednesday, 17 August 2016 01:01 AM

විදේශිකයින් කොහොමත් මගේ සුන්දර රටට ආදරෙයි (නි)

:       0       0

අබේරත්න Monday, 15 August 2016 05:29 AM

මොකෝ අද කස්සපගේ උපන් දිනයද? (බ)

:       0       0

කුමාර් Monday, 15 August 2016 10:59 AM

මෙවැනි දසුන් දකින්න ලැබීමත් වාසනාවක්.(හේ)

:       0       0

සදුන් Monday, 15 August 2016 11:09 AM

මහා රාවණ රජුගේ එක් භූගත රාජධානියක් මේ පොළොව යට පවතිනවා යයි පවතින මතය ඇත්තද බොරුද ?මේ ගැන සත්‍යවාදී ගවේෂණයක් සිදුවී තිබේද ?දන්නා කෙනෙක් ඇත්නම් අපවත් දැනුවත් කරන්න .(හේ)

:       0       0

ඇලෙක්ස් Monday, 15 August 2016 07:00 AM

ඉතාම ලස්සන දසුනක්. ලංකාවේ අයට වැඩ පිටරට කට්ටිය අගය කරන සීගිරිය, පිරිසිදුව තබා ගැනීම අපගේ යුතුකමයි. (නි)

:       0       0

සෑම් Monday, 15 August 2016 07:03 AM

මෙපමණ සංචාරකයින් සංඛ්‍යාවකට එකවර ඇතුළුවෙන්න අවසරපත් නිකුත් කරනවා. හදිසියේ සිදුවෙන බඹර ප්‍රහාරයකින් ගැළවීමට ඔවුන් සියලු දෙනාටම සෑහෙන ආරක්ෂක කබා මේ ස්ථානයේ තිබිය යුතු බව නිලධාරීන්ට මතක් වෙන්නේ බඹරු ඇවිස්සිලා අනිනකොටයි (නි)

:       0       0

සුනිල් Monday, 15 August 2016 07:11 AM

ඉතිහාසය මත යැපෙන පෞඪ ජාතියක් අපි. එදා රජවරු අද සිටියා නම්.... (නි)

:       0       0

හේවා Monday, 15 August 2016 01:13 PM

අබේරත්නට අපේ ඉතිහාසය ගැන එතරම් තෘප්තියක් නැතුව වගේ. (ර)

:       0       0

රොමේෂ් Monday, 15 August 2016 07:14 AM

මේසා විශාල කළුගලක් මුදුනේ මනරම් මාලිගාවක් තනවලා ඒ අවට වටපිටාව මනාව සකස්කර, ජල තටාක, පොකුණු, වතුර මල් ආදී නොයෙක් විශ්මකර්ම කරපු අපේ මුතුන් මිත්තන්ගේ විස්මිත හැකියාවන් දැකබලා ගන්න පැමිණෙන දේශීය/විදේශීය සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ටිකවත් හරියට සපයාගන්න බැහැ අද ඉන්න අයට. අපි ඒ ශ්‍රේෂ්ඨ පරම්පරාවෙමද කියලා අපිට අපෙන්ම අහගන්න සිදුවෙනවා. කාශ්‍යප රජු අදටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සල්ලි හොයලා දෙනවා. එ්ත් අද ඒ අතීත අභිමානයත් හීනවන ආකාරයෙන් කටයුතු සිදුවෙනවා. (නි)

:       0       0

සුනෙත් හේමන්ත Tuesday, 16 August 2016 03:45 AM

සීගිරියේ විදේශිකයන්ට නිකුත් කරන ටිකට් එක රුපියල් 4200. විජේපාල ඔබ අද සතුටු විය යුතුය. එදා අපේ හෙළ රජ දරුවන් මෙවැනි අරුම පුදුම නිර්මාණ කළේ නැතිනම් අද අපේ රටේ ආර්ථිකය මීටත් වඩා පිරිහිලා. අපි තවමත් ඉතිහාසය විකුණගෙන කන ජාතියක්. ටිකට් එක 4200ක් වුනාට සිගිරිය අවට මහා පාරේ විදුලි පහනක්වත් නැ. (බ)

:       0       0

උපාලි Monday, 15 August 2016 07:46 AM

මම සිටින රටේ මම වැඩකරන අායතනයේ තරුණියකට ලංකාවට විත් විශේෂයෙන්ම සීගිරිය සහ ශ්‍රිපාදය නැරඹීමට උවමනාවෙලා මගෙන් විස්තර අහද්දි මම දන්න දේ අැයට කියලා දුන්නා. එ් වගේම අන්තර්ජාලය හරහාත් තොරතුරු ලබාදුන්නා. දින දෙකකට පසුව අර තරුණිය නැවතත් මා හමුවී පැවසුවේ ලංකාවට යන අදහස කල්දැමු බවයි. වැඩිවිස්තර විමසූවිට දැනගනනට ලැබුනේ සීගිරිය ගලක්ය, ශ්‍රීපාදය කන්දක්ය, මේ දෙකම ඉතාදුෂ්කර ගමනක්ය, කට පරිස්සම් කරගෙන යායුතුය කියා අයෙක් මෙම තරුණියව අධෙෙර්මත් කර තිබීමයි. (නි)

:       0       0

බෙනට් Monday, 15 August 2016 03:02 PM

ගොඩක් විදේශිකයෝ මේ වගේ ස්ථාන නරඹන්න ලංකාවේදී ලොකු මුදලක් වියදම් කරනවා . ලාංකිකයෙකුට සහ විදේශිකයෙකුට මෙවැනි ස්ථානවල විකුණන ටිකට් පතේ මිල අහසට පොලොව වගේ . සමහර තැන වල ලාංකිකයෙකු නම් රුපියල් 50 ක් අයකරද්දී විදේශිකයෙක් නම් රුපියල් 2000 ක් හෝ ඊට වැඩි මුදලක් අයකරනවා . රටේ හැමතැනම මේ වෙනස තියෙනවා . නමුත් විදේශිකයන්ගෙන් එතරම් විශාල මුදලක් අය කලත් ඔවුන් වෙනුවෙන් ඊට සරිලන සේවයක් කිසිම තැනකින් ලැබෙන්නේ නැහැ . උදාහරණයක් විදියට වැසිකිලි පහසුකම වත් පිරිසිදුව ලබාදෙන්නේ නැහැ . ගොඩක් විදේශිකයන් ලංකාවට කැමැත්තෙන් ආවත් නැවත රටෙන් යන්නේ කලකිරිලා . රට ගැන නෙමෙයි. අය කරන මුදලේ හැටියට ලැබෙන සේවාවන් ගැන කලකිරිලා . (හේ)

:       0       0

මනෝජ් Monday, 15 August 2016 03:05 PM

ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය. (ර)

:       0       0

විජේපාල Monday, 15 August 2016 03:05 PM

මෙතරම් දුෂ්කර වූත් අහසට තරම් උස්වූත් පර්වතයක් මුදුනෙහි නරපතියකු ජීවත් වූ අයුරු මම කදුළු පිරි දෙනෙතින් යුතුව බලාසිටියෙමි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 939 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 810 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 446 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 305 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1196 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 998 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site