IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කැස්බෑවුන් මරණ තැනක් මීපුරයෙන් අල්ලයි

මීගමුවට එන දෙස් විදෙස් සංචාරකයිනට කැස්බෑ මස් සපයන කැස්බෑ ඝාතනාගාරයක් මීගමුවේ මැදපිටිපනදී වලාන දුෂණ මර්දන ඒකකයෙන් අද වැටැලිණි.

මැරූ කැස්බෑවකුද මරන්නට ගෙන ආ කෑස්බෑවන් තිදෙනකු ද සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් අඩු ගණනේ මේ ස්ථානයේ කැස්බෑවන් සියයක්වත් මරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.ආරක්ෂිත සත්වයකු වන කැස්බෑවා මැරීම සපුරා තහනම්ය.



අදහස් (0)

කැස්බෑවුන් මරණ තැනක් මීපුරයෙන් අල්ලයි

ක්‍රිස් Monday, 13 January 2014 08:13 PM

දැන් අවරුදු 10 විතර ඉදලා ඉරිදා ඇරෙන්න හැමදාම මරනවා 2 හෝ 3 ක්.(නදී)

:       0       0

ජයසිරි ජනුවන Monday, 13 January 2014 08:34 PM

මම හොදට දන්නවා ඔය පැත්තේ අය ගැන. අපේ මාළුත් කන මිනිස්සු . මාළුන්ගේ මිල ගණන් ඇහුවම තේරේවි මිනිස්සු කවුද කියලා.(නදී)

:       0       0

රුවන්.. Tuesday, 14 January 2014 01:52 PM

කැස්බාවට තියෙන ගරුත්වය බොහොම හොදයි (දී)

:       0       0

සත්‍යයා Wednesday, 15 January 2014 06:14 AM

ලංකාදීප පුවත් පත කියවන්නන්ගේ දැනුම වැඩි කිරීම සඳහා විශාල කැප කිරීමකින් කටයුතු කරන කොට, අපෙත් යුතුකමක් තියෙනවා හැකිතාක් නිවැරදි තොරතුරු සපයන්න. කැස්බෑවෙකුට තියා (අති විශේෂ ක්ෂුද්‍ර ජීවින් හැරුන කොට) කිසිම ජීවියෙකුට වසර 2000ක් ජීවත් වෙන්න බැහැ. මා අසා අති අන්දමට අවුරුදු 108 කට පොඩ්ඩක් එහා ට ජීවත් වූ කැස්බෑවෙකු ගැන නම් වාර්තාවී තිබුණා(දිල්)

:       0       0

රුවන් Tuesday, 14 January 2014 02:01 PM

දල තියෙන අදහස් දැක්කම නම් හිතෙන්නේ තව බුදුවරු 2,3 බිහිවෙයි වගේ.... සතුටුයි ඒ ගැන. කුකුලටත් ඕකම තිබුනානම් කොච්චර හොඳද. වල් උරොත් මුහුදෙන් වෙන්න ඇති අපි අල්ලන්නේ.... මේවගේ විකාර අදහස් දාන්න එපා..(දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 13 January 2014 09:11 PM

මේ එකතැනක් අල්ලලා පත්තරේ දානවා. හැමදාම මේවා සිද්දවෙනවා පොලිසිය දැනුවත්ව.(නදී)

:       0       0

චමිල - පානදුර Monday, 13 January 2014 09:36 PM

මේ විදියට සත්තු මරණ එකට රටේ දැඩි දඩුවම් නීති ගත කරන්න ඕනේ.වගකියයුතු හැම දෙනාම මේ ගැන අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.(දිල්)

:       0       0

අමිල කටුනායක Monday, 13 January 2014 09:45 PM

මීගමුවෙන් නම් කවදාවත්ම අල්ලන්නේ නැහැ.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 13 January 2014 09:48 PM

ඔව් ඡයා මේ අය මාඝු විකුනන්නේ ඇති කරලා වගේ. නමුත් ජිවිත අවදානම ගැන හිතලා මොකුත් කියන්නේන නැහැ.(නදී)

:       0       0

රෝහන Monday, 13 January 2014 10:27 PM

ජයසිරි, ඒ පැත්තේ ඉන්නේ සත්තු මරණ අය, ඔයාලගේ පැත්තේ ඉන්නේ මිනිස්සු මරණ අය.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 14 January 2014 03:56 PM

මරන්නේ කොයි ප්‍රදේශයේ උනත් එය ලක් පොළවේම කොටසක්. මිනිසුත් ලාංකිකයෝම තමයි. මේ ගොල්ලන්ට මේ වැඩේ මෙපමණ කාලයක් පවත්වා ගෙන යන්න උදව් කර ඇත්තේද ලංකාව පාලනය කරන ආණ්ඩුවල නීතිය රකින්න ඉන්න නිලධාරීන්ම තමයි. .(නදී)

:       0       0

සේනානායක Tuesday, 14 January 2014 06:15 AM

මිනිසුනේ ඔබලා මේකට මරා ගන්න ඕනේ නැහැ,අපි එපා කියුවත් නැතත් මේ සංසිද්දිය දිගටම සිද්ද වෙනවා (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 14 January 2014 06:33 AM

කැස්බාවගේ සාමාන්‍ය වයස වර්ෂ 2000ක් පමණ වෙනවා.(උන්ගේ ස්වභාවික පරිසරයේ ජීවත් වේ නම්) උන් මරණ එක පාපතර ක්‍රියාවක්. මෙම වයස මා විසින් සත්ව විද්‍යා පොතක දුටු සත්‍යයක් (දී)

:       0       0

පවිත්‍ර Tuesday, 14 January 2014 08:19 AM

සතෙක් මරාගෙන කන එක මොනතරම් මිලේච්චද (දී)

:       0       0

ආරියසේන Tuesday, 14 January 2014 09:02 AM

සත්තු මරල මොන ලෝකේ යන්න ද ? ඒ නගරයට තිබෙන මුල් අකුර ඉවත් කරා නම් හොඳයි.නමේ පොඩි වරදක් තියෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 3 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 32 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 86 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 622 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 796 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 66 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site